කොලඹ නගර සීමාවේ parking

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    කොලබ MC area එකේ parking charge වෙන්නෙ කොහොමද? අද ගෙදරට ලියුමක් අවා parking ticket එකකට pay කරල නෑ කියල. අම්මල colombo යනව කලාතුරකින් driver කෙනෙක් එක්ක බෙහෙත් ගන්න. එහෙම ගිය වෙලාවක නවත්තල තිබිලද මේ. උන් එවපු දවසේ කොලබ ගිහිල්ලත් නෑ. Map cordinates එක්ක එවන්නේ මෙතන පර්ක් කරල තිබුන කියල. කවුරු හරි දන්නවද කොහොමද මේක වෙන්නේ කියල.
     
    • Like
    Reactions: kinkon

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    යකෝ ලංකාව ඒ තරම් දියුණු වෙලාද දැන් ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Street parking ticket eka gewala nathuva athi.. MC ekenma ahala balahan pay karanne kohetada kliyala ...

    maha guuu weda ban samahara then wala ehema pennath naha hebei parking tickets kadanawa
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Street parking ticket eka gewala nathuva athi.. MC ekenma ahala balahan pay karanne kohetada kliyala ...

    maha guuu weda ban samahara then wala ehema pennath naha hebei parking tickets kadanawa
    Eka machan park karala giyama ara viper eka asse gahana seen ekada. Nethnn automatically wena ekakda?

    යකෝ ලංකාව ඒ තරම් දියුණු වෙලාද දැන් ?
    Ane manda machan. Math confuse. Kohomath gaana kada ganna wedak nan nethi technologies nuth eliyata enawa
    ------ Post added on Feb 4, 2021 at 9:25 PM
     
    • Dislike
    Reactions: Centisuru

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Eka machan park karala giyama ara viper eka asse gahana seen ekada. Nethnn automatically wena ekakda?

    Ane manda machan. Math confuse. Kohomath gaana kada ganna wedak nan nethi technologies nuth eliyata enawa
    ------ Post added on Feb 4, 2021 at 9:25 PM
    Krama dekak thiyenava, uba parking ticket eka ganna one then thiyenava machine eke,

    Ehema nethinam, mc eken daapu eun innava un viper eke aapu time eka liyala gahala yanava,
     
    • Like
    Reactions: vgp

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Gale road or duplication road eke nawatha nawa nam pay karanna oni. Ara machine wagayak hai karala thiyenne meter 200 n 200 wage. Or android app eken pay karanna oni nawathala yanna Kalin. Netham check karana eka awith device eken vehicle number eka scan karagena yanawa.

    macho park smart app eka mobile google play store eken dagena. umbe vehical number eka ekata adda karaganna. eta passe menu eke > fine payment > select vehical number > eka dunnama oka pennai . eta passe card eken pay karanna

    1612457181011.png
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම අහල තියෙනවා ඔහොම උනහම ටිකක් කේස්ලු පොඩ්ඩක් හොයල ඉක්මනට ගෙවල දන්න.ඕකට දිනපතා පොලියක් ඇඩ් වෙනවද කොහෙද.පස්සේ .මේකෙත් බලන්න.මේ දාල තියෙන දඩ දැන් වැඩිවෙලා ඇති

    aac35191-table-1 jpg.jpg
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මම අහල තියෙනවා ඔහොම උනහම ටිකක් කේස්ලු පොඩ්ඩක් හොයල ඉක්මනට ගෙවල දන්න.ඕකට දිනපතා පොලියක් ඇඩ් වෙනවද කොහෙද.පස්සේ .මේකෙත් බලන්න.මේ දාල තියෙන දඩ දැන් වැඩිවෙලා ඇති

    View attachment 111893

    Ow fine gewee nethi aya bulk ekathu karala nadu dana kathawak ahala thiyewa sure ne.

    Math deparak fine gewala thiyewa. Den nam loku time nawathala yanawa nam app eken pay karala yanne. Vehicle eka dala yanne nethi welawata nam scan karana pora atha

    enawa dekketh tak gala app eken pay karanawa.

    Pora enawad kiyala balala Inna oni mirrors walin.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Oaka loku awlak bn. Ikmanta palayan mata 1i ganak awa bila mageofz vehicle ekata. Ofz eken kata karala bera gaththe.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Gale road or duplication road eke nawatha nawa nam pay karanna oni. Ara machine wagayak hai karala thiyenne meter 200 n 200 wage. Or android app eken pay karanna oni nawathala yanna Kalin. Netham check karana eka awith device eken vehicle number eka scan karagena yanawa.

    macho park smart app eka mobile google play store eken dagena. umbe vehical number eka ekata adda karaganna. eta passe menu eke > fine payment > select vehical number > eka dunnama oka pennai . eta passe card eken pay karanna

    View attachment 111891
    Tenaga Park Smart da app eka
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය පාකින් මාෆියාවට විරුද්ධ වෙන්න ඕනේ. නැත්තං ඔය එකතුකරන සල්ලි වලට මොනවද වෙන්න කියල එලිකරන්න ඕනෙ
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම duplication road එකේ park කරලා ගිහින් එනකොට windscreen එක උඩ CMC එකේ ticket එකක් දාල ගිහින් තිබුණා... parking meter එකක් මම දැක්කෙත් නෑ.. corona නිසා duplication එකේ වාහන තිබ්බෙත් නෑ..ticket කඩන එකෙක් හිටියෙත් නෑ... app ගැන දැනගෙන හිටියෙත් නෑ.. විනාඩි 10 කට වගේ පාර්ක් කලේ office එකෙන් appointment letter එක ගන්න

    first time නිසා fine cancel කරන්න පුළුවන් කියල ඒක තිබ්බ e-mail හරි registered post එකේ ලිවුමක් හරි දැම්මොත්.... මම e-mail එකක් දැම්ම... පස්සේ කාලෙක ගෙදරට ලිවුමක් අවා ඒ කොලේම... e-mail එක දාපු එක මෝඩකමක් කියල හිතිලා registered post ලිවුමක් දැම්ම... ඊට පස්සේ කිසිම සද්දයක් තිබ්බේ නෑ දැන් මාස 2ක් වෙනවා

    next week idp එකේ exam එකකට යන්න තියන නිසා දැන් Tenaga parking app එක දැන්නම් නිකන් fine බැලුව... එකේ 25000 පෙන්නනවා.. දාපු registered post ලිවුමේනුත් වැඩක් වෙලා නෑ වගේ.. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ

    Screenshot-20210218-234403.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අපෝ කොලඹ නම් පාකින් කරනකොට හොදට බලපන් අහල පහලක තියෙන මොකක්හරි පෙට්ටියකට 50ක් 100ක් දාලාම තමයි යන්නේ නැතිනම් දඩ තමයි. දවසක් අර වජිර පාරෙද කොහෙද දැම්මා නිකමට දැක්කා ticket දෙන booth/toll එක . 50ක් ගෙවලා දාලා ගියා. අපි එද්දි එතන තිබුන හැම වාහනේකටම දඩ කොලේ ගානෙ තියාගෙන ගිහිල්ලා මගේ එක බේරිලා..
     
    • Like
    Reactions: shenat

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    කොලබ පාකින්ග් ස්පේස් එකේ ඉරි ඇඳල තියෙනව නම් අනිවා ගෙවන්න ඕනෙ. ඕක මුලු කොලබ පුරාම තියෙනව. කොටුවෙත් තියෙන තැන් තියෙනව. ඕක වාසියි. අනික එක තැනකට ගෙව්වාම මුලු කොලබම ඕනෙ තැනක ආයිත් නවත්තන්න පුලුවන් ගෙවන්නෙ නැතුව ඒ කාලෙ ඇතුලත. බම්බලපිටියෙන් ටිකට් එකක් අරන් ගෝල්ෆෙස් එකේ නැවතුවත් ඒ කාලෙ ඇතුලත ආයිත් ගෙවන්න ඕනෙ නෑ. ඕකෙ දඩ ක්‍රමේ නම් අසාදාරනයි. පරක්කු උනා කියල 25000 ක් කියන්නෙ පාකින්ග් වැරද්දකට හොදටම වැඩී. 1500-2000ක් නම් ශේප්. හැබැයි රු 50 නම් අවුලක් නෑ. ඒ ක්‍රමේ වාසියි. ස්ලොට් මාරු උනාට ආයිත් ගෙවන්න ඕනෙ නැති නිසා. අනික ඔය ක්‍රමේ නිසා දැන් කොලබ පාකින්ග් ස්ලොට් ඕනෙතරම් තියෙනව ඕනෙම වෙලාවක. නැත්නම් කඩ කාරයොයි වැඩට යන උනුයි ඕවයෙ නවත්තල අර රෙදි වලිනුත් වහල යනව. අපිට හදිස්සියකට නවත්තගන්න තැනක් නෑ.