අපේ එවුන් ඒ වගේ බර දේවල් කරන්න යන්නැ බන්... අහිංසක මනුස්සයෙක්ගේ දෙයක් හොරකන් කරන් දිව්වොත් තමා...Minissu lagadima ekatu wela araliya , nipuna molawal kadala hangann inna hal eliyata gani wage
වී ගන්නනවාලු වෙලෙන්දෝ පොරකකා 200න් උඩ. ඒ කියන්නේ 200 ගත්තත් හාල වෙද්දිම 300ක් වත් වෙනවාමනේ. ට්‍රාන්ස්පෝට් මොල් ගනන් කඩ ගනන් දැම්මාම 450 වෙයි.අඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
මම සුදු කැකුළු සම්බා ගත්තේ 270/-
ඔය හාල හොඳයිද... ගන්නත් හදල ගත්තෙ නෑ. පොන්නි සම්බ එකනං අරං තියෙනව..... කීරි සම්බ වගේද.කීරි පොන්නි (Indian) 240 ගානෙ ගෙනාව
ඔය හාල හොඳයිද... ගන්නත් හදල ගත්තෙ නෑ. පොන්නි සම්බ එකනං අරං තියෙනව..... කීරි සම්බ වගේද.
ඔය උඩ එකේ සුදු කැකුළු එකනං මරු....අවුලක් නැහැ ලෝකල් කීරි වගේම තමයි.
මේ දෙක ට්‍රයි කරල බැලුව දෙකම මරු
![]()
![]()
ඔය උඩ එකේ සුදු කැකුළු එකනං මරු....
ආයෙ "ටාජ් මහල්" බ්‍රෑන්ඩ් එකත් සුපිරි...
ඕව ගොඩක් ඒවයෙ පැකට් වෙනස් වුනාට රස වෙනසක් නෑ....ටෙස්ට් කරන්න ගත්ත මේකක් දැන් කඩල තියෙන bullet එක ඉවර වුණාම බලන්න ඕන හොඳද කියල
![]()
හාල් මැස්සෝ විතරයිඅඩෝ සමහර පැති වල නැනේ බන්...ඊයේ පානදුර Keels එකට ගියා හාල් ඇටයක් නැ කියපන්කෝ... බාස්මති විතරයි තිබ්බේ... උඔලගේ පැති වල කොහොමද?
ගාණ වැඩි වෙච්ච ගමන් බඩු එලියට එයි ලස්සනට.... නැති හිඟයක් මවා පාලා ගණන් උස්සන් මේ රජය තරම් දක්ෂ වෙන එකෙක් වත් නැ... හොඳට ම කරන්නේ ස තමාකැඩුන සම්බා කියල එකක් විතරයි තියෙන්නෙ
රතු නාඩු වගයක් නං තිබ්බ
මීගමුව