මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ

    මේ දවස් වල තියන පොලිටිකල් වලි ටික දැක්කම මීළඟ මැතිවරණේදී ඔයාල චන්දෙ දෙන්නේ කුමන කණ්ඩායමටද කියල අහන්න හිතුනා

    මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,



    • මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකට
    • වියත් මග සෙට් එකට
    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
    • රනිල්ගේ UNP සෙට් එකට
    • සජිත්ගේ හදවත සෙට් එකට
    • JVP සෙට් එකට
    • අනිකුත් සුලු පක්ෂයක්ට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා මොකටද දෙන්න හිතාගෙන ඉන්නෙ...? කියමු බලන්න ඉස්සෙල්ලාම....
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මේ දවස් වල තියන පොලිටිකල් වලි ටික දැක්කම මීළඟ මැතිවරණේදී ඔයාල චන්දෙ දෙන්නේ කුමන කණ්ඩායමටද කියල අහන්න හිතුනා

    මීළඟ මැතිවරණේදී ඔයාලගේ චන්දෙ දෙන්නේ,



    • මහින්දගේ පොහොට්ටුවේ සෙට් එකට
    • වියත් මග සෙට් එකට
    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
    • රනිල්ගේ UNP සෙට් එකට
    • සජිත්ගේ හදවත සෙට් එකට
    • JVP සෙට් එකට
    • අනිකුත් සුලු පක්ෂයක්ට

    වියත් මග සෙට් එක කියලා තවත් එකක් ඇවිත්ද බන්? :lol::lol: එකෙකුටවත් දෙන් නෑ