'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් 'අපේ ජන බල පක්ෂය' යටතේ තරග වැදීමට සූදානමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති...