1. pranathlcp

    UK Student Visa (2020 Sept intake onward)

    බම්ප්
  2. pranathlcp

    frimi ජරාවක්

    හපෝ මමත් ඕකේ චාජස් වැඩි කරාට පස්සේ සාමාන්‍ය ගනුදෙණු වලට පාවිච්චි කරා..දැන් නම් ඉතින් පාවිච්චි කරන්න යන්නේ නැහැ...
  3. pranathlcp

    BIT Degree Programme ගැන දැන ගන්න ඕනේ.

    1. ගොඩක් අය කරන්නේ UCSC BIT එක..මමත් ඕක කරා..Moratuwa BIT එක පටන්ගත්ත එවුන්ව නම් දැකලා තියෙනවා, ඒත් ඕක ඉවර කරපු එකෙක් දැකලා නැහැ..දන්න විදියට නම් Degree එක ටිකක් අමාරුයි..ඒ වගේම ගානත් වැඩියි..Affiliated Institute එකට අනිවාර්‍යෙන් සල්ලි ගෙවන්නම වෙනවා (කැම්පස් එකට ගෙවන ගානට අමතරව)..UCSC BIT එහෙම...
  4. pranathlcp

    IELTS - PTE help

    Listening Score එක කීයක් වගේ ආවද උපරිම? Cambridge Book එකේ Practice Tests කීයක් විතර කරාද?
  5. pranathlcp

    IELTS - PTE help

    In my opinion, you should first try to improve your grammatical aspects rather than directly trying to pass the IELTS with the desired result. The grammar is an important ingredient in determining your final outcome and it lays the foundation for you to excel on any kind of English examination...
  6. pranathlcp

    Dialog Prepaid Home broadband help

    Extension කතා නැහැ Prepaid එකේ...කෙලින්ම රු. 995 හෝ 495 Work and Learn Package එක දාගන්න පුලුවන්..
  7. pranathlcp

    Dialog 4G 80GB 955/=

    Dealer කෙනෙක්ගෙන් ගත්තත් අවුලක් නම් නැහැ...
  8. pranathlcp

    Dialog 4G 80GB 955/=

    මමත් SLT FTTH එකක් පාවිච්කි කරන්නේ..මේ දවස්වල Working From Home නිසා ඩේටා මදි ප්‍රශ්නයක් තිබ්බා..ඒ නිසයි ඕක ගත්තේ... ඩයලොග් එකෙන් සිම් එකක් විතරක් දෙන්නේ නැහැ මචන්..රවුටර් එකත් ගන්නම වෙනවා උන්ගෙන්...අහලා බලන්න කෝකටත් ඩීලර් කෙනෙක්ගෙන්වත්... මම ගද්දී රවුටර් එකයි සිම් එකටයි දෙකටම රු. 3,990.00 ක්...
  9. pranathlcp

    Dialog 4G 80GB 955/=

    මම කස්ටමර් කෙයා එකෙන් ඇහුවම කිව්වේ WhatsApp/Viber වගේ ඒවා block නැහැ කියලා..Work වැඩවලට පාවිච්චි වෙන නිසා වෙන්න ඇති...මමත් වට්සැප් පාවිච්චි කරා, අවුලක් නැහැ, එහෙම බ්ලොක් තිබුනේ නැහැ..කෝකටත් කස්ටමර් කෙයා එකට කෝල් කරලා අහපන්.. මේ වෙද්දී ඩයලොග් පෝස්ට්පේඩ් එකක් පාවිච්චි නොකරන කෙනෙක් නම්, ඒ කියන්නේ...
  10. pranathlcp

    වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

    සුපිරි මචන් :love2: :love2: මම අගෝස්තු 17 තියෙන ඉන්ග්ලිශ් එකට රෙජිස්ටර් වුනා..
  11. pranathlcp

    IT COMPANY RE -OPEN

    දුර ඉන්න එවුන්ට නම් සතියට දවස් දෙකක් එන එකත් පාඩුයි නේද? බෝඩිම් වලින් දවස් දෙකකට විතරක් සල්ලි ගන්නේ නැහැනේ..කොළඹින් පිටත් කොළඹ වගේම coworking spaces තියෙන තැන් ටිකක් හැදුනා නම් ඔය ප්‍රශ්නය නිකන්ම හරියනවා.. http://www.pulse.lk/everythingelse/co-working-spaces-in-colombo-lk/...
  12. pranathlcp

    IT COMPANY RE -OPEN

    මෙහෙම වෙනවා නම් ඇත්තටම සිරා...ඕනෙම නම් චේන්ජ් එකකටත් එක්ක සතියකට දවසක් දෙකක් ඔෆිස් ගියත් අවුලක් නැහැ...මට නම් ඒත් ගෙදර ඉඳන් වැඩ කරන එක සැපයි :-D
  13. pranathlcp

    IT COMPANY RE -OPEN

    මට නම් WFH එක සිරාවටම සෙට් වුනා..අවාසි වලට වඩා වාසි ටික වැඩියි මට..උඹ කියපු අවාසි තියෙන්න පුලුවන්..ඒත් travelling time එකේ ඉඳන් දවසට අඩුම පැය තුනක් විතර නාස්ති වෙන එක අඩු වෙනවා...ඒක තමයි මට නම් වටින්නේ ගොඩක්...
  14. pranathlcp

    උබල යූස් කරන Task Management soft

    ඉතින් තනියම වැඩ කරද්දී Jira එහෙම ලස්සනට පාවිච්චි කරන්න පුලුවන් නේ..ඕනෙ නම් Scrum Board එකක් විදියට දාගන්න..Backlog එකකුත් තියෙනව...වෙන වෙනම sprints ටිකත් තියෙනවා..To-do, In Progress, Done විදියට ටාස්ක්ස් ටික වෙන් කරලා තියාගන්න පුලුවන් දැනට ඉන්න ස්ප්‍රින්ට් එක ඇතුලේ...
  15. pranathlcp

    උබල යූස් කරන Task Management soft

    Jira හරි Toggl හරි දාගෙන බලපන්..එහෙම නැත්තන් Trello හෝ Asana
  16. pranathlcp

    E learning පැකේජ් වලින් ගත්ත වැඩ

    Screen Record කරන්න බැරිද? OBS Studio එක නම් Free and Open Source (හැබැයි ටිකක් advanced)
  17. pranathlcp

    SLT Usage Meter

    මමත් ඕක කියන්න ගියේ..Expired නෙමෙයි ඇත්තටම..Unsupported protocol එකක් උන් පාවිච්චි කරන්නේ..ළඟදී ඉඳන් Chrome/Firefox වලින් මොකක්හරි SSL Version එකක් සපොර්ට් කරන එක නැවැත්තුවා vulnerabilities නිසා..ඒ උන් support කරන්නේ නැති එකක් තමයි අරුන් පාවිච්චි කරන්නේ දැන්..
  18. pranathlcp

    SLT Usage Meter

    උන්ට සිරා QA Team එකක් ඉන්නවා වගේ :P
  19. pranathlcp

    🌟Netflix Giveaway🌟

    498

    No contents