SIM එක විතරක් ගන්න බැහැ..රවුටර් එකත් එක්කම තමයි කනෙක්ශන් එකක් ගන්නවා නම් ගන්න පුලුවන්
මට හම්බුනේ අර ජරා රවුටර් එක..තාම නම් වැඩ..හැබැයි කනෙක්ශන් එක එච්චර ස්ටේබල් නැහැ බං...ස්පීඩ් එක නම් තියෙනවා 25-30 Megabits per second වගේ..Router එකේ අවුලක්ද දන්නේ නැහැ ස්ටේබල් නැති සීන් එක නම්..
කස්ටමර්...