මේ කාර් එක හොඳද මචන්?

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    එළ භාණ්ඩේ කියලා ඌ කියනවා නම් ඌටම තියා ගන්න කියපං මචං....
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ara 70kata tiyena eka gannako, eyata araka 170kata wena kata hari denna kianne.

    ara 70 eka gaththa kiala oyata tikak wehesenna wei mokak hari problem ekak awoth, itin oya ganata padu nehene, oka weda kare nathnan yakada hari vikunala 50kata denna lol
     

    thanujaka

    Well-known member
  • අනේ මන්ද බං.. මට නං ඕක ලක්ශේ තමයි උපරිම..
    කොහොමත් ඕක හදල ගොඩදාන්න අනිවා තව 1.50ක් නං පනිනවා මයි..
    එතකොට 2.50ක් වෙලානේ බන්..
    2.50කට L ලයිට් එකක් හොයාගන්න පුළුවන් හොද කන්ඩිෂන්..
    1ට වඩා නං මට වටිනාකමක් නෑ බං ඔකේ..
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.

    newath, newatha call karanawa kiyanne uta buyers la ne kiyana eka. oyage gana kelinn ma kiyanna e ganata karanawanam karamu kiyanna nethnam epa kiyanna. anunge hith sathutu karanna gihin uba kelawaganna epa..
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ජන්තු අයියා;19008499 said:
    ගල් ඇම්ඩන් කෙනෙක් ලග ඇත්තේ.උන්ගේ ටොම් පච ඕවා..කොහොම හරි මර්සිය දාලා වැඩි ගානට විකුනන්න බලන්නේ..එකයි කෝල් කා කර කියන්නේ....ඔය ගානට නම් ඕක ගන්න එපා පුතෝ..අතින් කයිට්..ඊට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්ම ගන්න එක..නැත්තන් ටොයෝට වලට ආස නම් ke20,30 වගේ එකක් බලලා ගන්න අඩුවට හොද තත්වේ එකක්..මාත් දැන් මේ හදන්නේ ke55 එකක්..

    Sirawata.....Uta eva watila thiyenne uba car ekata asai keyala...ekai ubata call kara kara pannanne. Uba keyapan thawa car 2k thiyenawa a deKath balala thamai theranayak ganne keyala. Uba Uta pennanna epa uba okata waha watila inne keyala..ekai u inna ganan pahalata yanne naththe...e ganatama ube age Gahanna hadAnne. ..aiemath yanawanam danna keyana ka ekka hari palayan...all the best
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක ගන්න එපා බං. අඩුම තරමේ තව කීයක් හරි දාලා ලාන්සර් බොක්ස් එකකට හෝ නිසාන් බී 11 එකකට යන්න.
     
    • Like
    Reactions: wdisankalpa