ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.
කොල්ලොනේ
දකුණේ නේ
ලකී යෝගට් නේ
කනවනේ

ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.
කොල්ලොනේ
දකුණේ නේ
ලකී යෝගට් නේ
කනවනේ

හලාල් නැති එකම යෝගට් දකුණේ ලකී යෝගට්
(මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි.)

ඔව් බං උඹලා වගේ අපිටත් අං ඒවි කියලා බයයි දකුණේ යෝගට් කාලා. ඊයා බං අනික ජෙලෝ යෝගට් කෑවේ පොඩි කාලෙනේ. දැන් කන්නේ 100% යෝගට් විතරයි.

ජෙලෝ නෙමෙයි බන් ජෙලි යෝගට්![]()

ජෙලි යෝගට් කියලා උඹලා වගේ ගඟෙන් එහා පැත්තේ උන් කිව්වට ඒකට කියන්නේ ජෙලෝ යෝගට් කියලා කුකුලෝ.![]()

ජෙලි යෝගට් කියලා උඹලා වගේ ගඟෙන් එහා පැත්තේ උන් කිව්වට ඒකට කියන්නේ ජෙලෝ යෝගට් කියලා කුකුලෝ.![]()

. පොඩ්ඩක් ගූගල් කරලා බලහන්.යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.
හරක්නේ
දකුණෙනේ
තණකොළනේ
කනවනේ...![]()

රිදිලා

හා හා පතුලේ ඉඳන් රිදිලා ගාන්න එපා දැන් ගූගල් කරලා බලලා. උන් වැරැද්දුවට කමක් නෑ බං. හරි දේ ඉගෙන ගනින් උඹ හරි.![]()
යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.
හරක්නේ
දකුණෙනේ
තණකොළනේ
කනවනේ...![]()
ඔය සීන් එකෙන් පස්සේ මමත් මචන් උන්ගේ බ්රෑන්ඩ් එකෙන් ගහන කිසිම කෑමක් බීමක් පොඩි එකෙකුටවත් අරන් දෙන්නේ නෑ.DCD කේස් එකෙන් පස්සෙ නම් මම නිව්ඩෙල් කාලම නෑ බං.

Ridila™:21631259 said:Lucky එකේ jelly yoghurt එකක් තියෙනවා පට්ට බන්. දකුණු පළාතේ නම් හැම Arpico Super Center එකකම තියෙනවා. පට්ට රසයි. උඹලා කවද කන්නද මේවා?![]()
ඔව් බං උඹලා වගේ අපිටත් අං ඒවි කියලා බයයි දකුණේ යෝගට් කාලා. ඊයා බං අනික ජෙලෝ යෝගට් කෑවේ පොඩි කාලෙනේ. දැන් කන්නේ 100% යෝගට් විතරයි.
මොකක්ද දන් ඇදන් ඉන්නේ![]()