මහසෝන_ගහන්නැත්තෙ
මම- ඇයි දැන් මිනිස්සුන්ට මහසෝනා ගහන්නැත්තෙ..?
එයා - මහසෝනට දැන් නගින්නෑනෙ... වයසයි..
මම - :එතකොට ඉස්සර මිනිස්සුන්ට මහසෝනා ගැහුවෙ..?
එයා- ඉස්සර මහසෝනා තරුණ කාලෙනෙ.. හොඳට නගිනවා..
මම- ඉතින් මහසෝනා ගැහුවෙ පිරිමින්ටමනෙ ඇයි ඒ...
එයා- මහසෝනා සමනලයෙක්නෙ
මම- එතකොට දැන් කළු කුමාරයා කෝ..?
එයා- ආ.. ඌ අර කවුද සක්කරවට්ටමක් බැඳගෙන දැන් නිවාස අඩස්සියෙනෙ.. කෑලි බලන්න එලියට බහින්න බෑ..
මම- : එතකොට මෝහිණි කෝ..?
එයා- මෝහිණී තමයි කලු කුමාරයා බැඳගත්ත සක්කරවට්ටම.. ඒකි නානගෙ කඩෙන් කොත්තු කාලා වඳවෙලා දැන් ළමයි නෑ..
ටහිකේ ඕයි