පුද්ගලීකරනයේ වාසි හා අවාසි

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Economic වලට කියන්නේ නම් රජයක් business (government enterprise) කරන එක අකාර්යක්ෂම දෙයක් කියලා. ආණ්ඩුවක් business වලින් අයින් වෙලා අනික් දේවල් කරන්න කියලා සරලව කියන්නේ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Economic වලට කියන්නේ නම් රජයක් business (government enterprise) කරන එක අකාර්යක්ෂම දෙයක් කියලා. ආණ්ඩුවක් business වලින් අයින් වෙලා අනික් දේවල් කරන්න කියලා සරලව කියන්නේ.
    True
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    ජනතාවගෙ යහපත වෙනුවෙන් කරනවානම් වරදක් නෑ. ණය ගැනීමත් එහෙමයි. රටක ආර්ථික සංවර්ධනයට ශක්තිමත් පුද්ගලික අංශයක් තිබීම වැදගත්.
    අනික නොදියුණු රටවල පුද්ගලීකරණය කළත් අවුල් නොකළත් අවුල්, කමිෂන් එක අනුව ගිවිසුම චා වුනොත් ඔක්කොම අවුල්.
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Oka gana hugak gaburin natuwa saralawa hitapan. Ubata gov thankata giyata passe eken service ekak ganna denna oni effort ekai non gov (private) ekakta giyama ganna denna wena effort ekai dekakda ekakda kiyala. Pvt wala minissungen marawa marawa wada ganna kathawa nemei mama kiyanne. Etana tiyana efficiency eka wadi. Habai gov wala wada kalat natat padiya hambenawa kiyana de unge oluwe duwana deyak etakota unta wada karannamai kiyala oni kamak enne naha.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිකරණයයි, බදු එකතු කිරීමයි ඇරුනම අනෙක් හැම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න පුළුවන්. ඔව් හමුදාව, පොලිසිය, හිරගෙවල්,... ඒවත් පුළුවන්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සේවා සපයන ආයතන පුද්ගලීකරකනය උනාම ජනතාවට වැටෙන බර වැඩියි. රටට ලාබයි.

    අපි අපේ දැනුම මට්ටමෙන් දන්න කතාව ඔච්චරයි. හැබැයි කරන්න කලින් සෑහෙන අධ්‍යනයක් කරල ඉන්න වෙනව.
    නැත්තං ආවට ගියාට කෙරුවොත් නන්දසේනගෙ කාබනික ප්‍රොජෙක්ට් එක වගේ වෙනව....
    අන්තිමට රජයට ඇති ලාබෙකුත් නෑ, ජනතාවට ඇති සුගතියකුත් නෑ....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
    නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
    CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
    CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෙ බන්...
    බිස්නස් හැදෙන්න ඉඩ හදලා දෙන්න ඕනෙ,
    රජයක් ඉන්නෙ ඕනේ හරියට බිස්නස් නියාමනය පාර්ට් එක කරන්න..
    (මාෆියා ඇති වෙනකම් ඉදලා, නාහෙන් අඩලා වැඩක් නැ)

    උදා --
    -- ලංකාවෙ ඉන්ටර්නෙට් දෙන කම්පැනි ටික කොහොමද, උන් අතරෙ හොද තරගයක් තියෙනවා, ඒකෙන් අපිට වාසියි, එකෙක් වෙනස් උනොත් අනිත් උන් ඊට වඩා හොද දෙයක් දෙන්න හදනවනවා---

    පුද්ගලීකරන
    කියන වචනයට බය කරලා ඉන්නෙ සිංහලු...

    දැනට ලංකාවෙ හොදටම නියාමනය වෙන්නෙ ඉතිං
    ස්කෝලේ යන උන්ගෙ කොන්ඩෙ කපන එකයි, ගවුමෙ දිග බලන එකයි තමයි :rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Economic වලට කියන්නේ නම් රජයක් business (government enterprise) කරන එක අකාර්යක්ෂම දෙයක් කියලා. ආණ්ඩුවක් business වලින් අයින් වෙලා අනික් දේවල් කරන්න කියලා සරලව කියන්නේ.

    Menna meka :yes:
     
    • Like
    Reactions: PHBhagya and U-tag

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    අධිකරණයයි, බදු එකතු කිරීමයි ඇරුනම අනෙක් හැම ආයතනයක්ම පුද්ගලීකරණය කරන්න පුළුවන්. ඔව් හමුදාව, පොලිසිය, හිරගෙවල්,... ඒවත් පුළුවන්.
    සහතික ඇත්ත. නමුත් ලංකාව වගේ අගාදයට යන, හොද දේ නොගෙන නරකම ගන්න, පටු වාසි තකා වැඩ කරන ජනතාවක් පාලකයන් ඉන්න රටක සමහර දේවල් දෙන්න ගියහම දීර්ග කාලීන ප්‍රශ්න. උදා. නිදහස් අධ්‍යපනය. (මම පුද්ගලික විශ්ව විද්යාල වලට අකමැත්තක් නෑ ලෙස සලකන්න) මොකද දැන් තියන අධ්යපානෙත් මෙහෙම වෙලා, ඉස්සරහට සල්ලි දීල ඉගන ගන්න කිව්වම ඔක්කොටොම, මල පොතේ අකුරක්, අධ්‍යාපන මට්ටමක් නැති නුගතුන් බිහි උනොත් කොහොමට හිටීද ? දැනුත් මෙහෙම නම්, කොහොම වෙයිද කියලා බලන්න අවුරුදු 15ක් 20 ක් ඉන්නවා වෙනවා. එක තමා ප්‍රශ්නේ.
    අනිත් එක ගෙන් x y z මිල්ලෙනියර්ස් ලා ගේ හැසිරීම. ඔය ඔක්කොම එක්ක සමහර දේවල් ලේසි නෑ. බැරිත් නෑ... නමුත් අපි වගේ රටකට.
    ටොයිලට පාවිච්චි කිරිල්ලේ ඉදන් හදන්න ඕනා රටක් උනාම.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
    නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
    CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
    CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
    laaba, paadu matha privatise karala wedak ne, paadu wenne fail management ekak nisa. Hari decissiona aragena hari management ekak yatathe weda karoth oni deyak profit karanna puluwan, Eg: Milko under AKD in 2004.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Privatize කරන එක හොදයි. සෞඛ්‍ය අධ්‍යාපනය සහ ආර්ථික මර්මස්තාන සියල්ලම Privatize කරන්න ඕනි.
    නිකමට රාජ්‍ය බැංකු ටික එක්ක සම්පත්, NTB, HNB බැංකු සසදලා බලපන්කො.
    CPC, CEB වගේ පාඩු ලබන ආයතනත් Privatize කරන්න ඕනි.
    CEB පාඩු ලබන්නයි LECO ලාභ ලබන්නයි හේතු හොයලා බලපන්කො.
    හරියට ගිවිසුම් ගතවෙලා කෙරුවෙ නැත්තං අමාරුවෙ වැටෙනව. ආර්ථික විශේෂඥයො යොදාගෙන රටට ලාබයක් එන විදිහට ගිවිසුම් හදල පරිස්සමට අතගහන්න ඕනෙ.

    රජයේ ඉන්න හොරු මාර්ගයෙන් පෙට්‍රෝලියම්, වරාය වගේ ආයතන රාජපස්සයෙක් එහෙම අරගත්තොත්, රටට ලාබත් නෑ ආයතනත් නෑ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රජය බිස්නස් වලින් අයින් වෙන්න ඕනෙ බන්...
    බිස්නස් හැදෙන්න ඉඩ හදලා දෙන්න ඕනෙ,
    රජයක් ඉන්නෙ ඕනේ හරියට බිස්නස් නියාමනය පාර්ට් එක කරන්න..
    (මාෆියා ඇති වෙනකම් ඉදලා, නාහෙන් අඩලා වැඩක් නැ)

    උදා --
    -- ලංකාවෙ ඉන්ටර්නෙට් දෙන කම්පැනි ටික කොහොමද, උන් අතරෙ හොද තරගයක් තියෙනවා, ඒකෙන් අපිට වාසියි, එකෙක් වෙනස් උනොත් අනිත් උන් ඊට වඩා හොද දෙයක් දෙන්න හදනවනවා---

    පුද්ගලීකරන
    කියන වචනයට බය කරලා ඉන්නෙ සිංහලු...

    දැනට ලංකාවෙ හොදටම නියාමනය වෙන්නෙ ඉතිං
    ස්කෝලේ යන උන්ගෙ කොන්ඩෙ කපන එකයි, ගවුමෙ දිග බලන එකයි තමයි :rofl:
    menna meka hari, Rajaya rekiya make karanna help karanna oni, Business wedi wena tharamata rajayata honday. Jobs thiyanawa, Tax lebenawa...etc
    Rajaya business karanna giyoth, wena ayata eeta wada hondata ee service ekak denna thiyana chance eka nethi wenawa. Aluth jobs athi wenne ne. Products and services wala quality wedi wenne ne.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Privatize karana eka nikanma karanna ba bn. Ekata Regulations hadanna wennawa. Fully privatize karala Government eka kisima intervention ekak karanne nathuwa hitiyoth Owa ganna un oken nathi wenna laaba hodayi

    Ex: If all the Transportation services were privatized, there will be no busses in the nighttime.
    Health Sector is the same. Government has to introduce welfare insurance packages for low-income families.

    Government governance is never been efficient, either there is corruption or resource mismanagement.
     
    • Like
    Reactions: kingcapton

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරියට ගිවිසුම් ගතවෙලා කෙරුවෙ නැත්තං අමාරුවෙ වැටෙනව. ආර්ථික විශේෂඥයො යොදාගෙන රටට ලාබයක් එන විදිහට ගිවිසුම් හදල පරිස්සමට අතගහන්න ඕනෙ.

    රජයේ ඉන්න හොරු මාර්ගයෙන් පෙට්‍රෝලියම්, වරාය වගේ ආයතන රාජපස්සයෙක් එහෙම අරගත්තොත්, රටට ලාබත් නෑ ආයතනත් නෑ....
    ඉස්සරලා ම මම නම් කියන්නේ රටේ ප්‍රතිපත්ති ස්තෙර වෙන්න ඕනා. අවුරුදු 5න් 5 ප්‍රතිපත්ති වෙනස් කරද්දී කොහොම කරන්නද
    එක සරල උදා sri lanka රක්ෂණ සංස්ථාව. අනික Air lanka දෙනවා, ගන්නවා, කනවා, ආයේ දෙනවා, කනවා. චක්‍රයක්.
     
    • Like
    Reactions: shenat and PHBhagya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    awasi -

    hariyata regulations nathnam, private unta ona widiyata loke ekka yanne nathi widiyata prices denna puluwan product and services walata

    lanakwe ehama pagawa dila reports ehama pass karawi. anith eka Dhammika perera wage un government ekka deal dawi.

    karana private kirillak MNC ekka thama karanna ona, ewa reliable bung. mehe inna business karayanata denawa nam ithin un deal danawa aiyth

    Example Sri Lankan Airline eka Emirates ekata denna ona. CPC - Chevron, Shell, BP

    Wasi

    wasi ithin thama anduwata padu wenne mokada ethakota hamawelama private karapu ewalin tax ekake denawa product and service walata, money printing adu wenawaa, ratee economy ekata hodaiyi. minissunta honda service ekake denawaa

    rataka work force eka balance wenawa, anawashaya widiyata ICE gahana un nathi wenawaa

    Investors la enawaa thiyana trust ekata MNC ekka. minissunta honda salary eakke dena competitive jobs hadenawaa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ලොකුම වාසිය තමයි පෞද්ගලීකරණය කරන ඒ ඒ ආයතන තියෙන අමාත්‍යාංශ වලට අයවැයෙන් සල්ලි වෙන් කරන්න ඕනේ නෑ. එතකොට සල්ලි අච්චු ගහන එක අඩු කරන්න පුලුවන් උද්ධමනය අඩු වෙනවා. හැබැයි සල්ලි අච්චු ගහන එක අඩු කරන්නේ නැතුව ඉතුරු සල්ලි හොරා කන්නත් පුලුවන්. එහෙම වෙන එකක් නෑ දැන් මුන් රුපියල් හොරා කන්නේ නෑ හොරා කන්නේ ඩොලර්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    privatization kiyanne package ekak. privatization karana eka economy ekata efficient. habai adu adayam minissunwa balaganna safety net ekak thiyennama one.