මත්තල මොණරුන් 17 ක් එක දිනයේ මරලා,
කබල්ලෑවෙක් රුපියල් 20,000යි
පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සහායක සේවා බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා මත්තල ගුවන් තොටුපොළ අවට පල්ලාව රක්ෂිතයේ විසූ මොණරුන් 17 ක් ඊයේ දිනය තුල වෙඩි තබා මරා දමා තිබේ.
පසුගියදා මොණරෙකු හැපීමෙන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව මොණරුන්...