නාමල්ටත් වශී ගුලියක්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නාමල්ටත් වශී ගුලියක්

    නාමල් බෙබිටත් වශී ගුලියක්

    ජනාධිපතිවරයා මිනිසුන් වශී කිරීමට ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත වශී යන්ත්‍රයක් භාවිතා කරන බව දේශපාලන කරලියේ කතා බහට ලක්වුයේ කලකට පෙර සිටයි.

    මෙම යන්ත්‍ර රාජයාගේ සිදුවන බලපෑම ගැන සත්‍යය තවමත් රහසක් වන අතර ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා නම් පැතිර තිබේ.

    බොහෝ දෙනෙක් පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම යන්ත්‍රය අතේ ගුලිකොට සිටින විට එතුමා කෙරේ ඇති ජන ප්‍රසාදය වැඩිවන බවයි. එබැවින් ජනපතිවරයා විදෙස් රටවල පවා විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වනවිට මෙම යන්ත්‍ර රාජයාද අතමිට මොලවාගෙන යන ආකාරය දක්නට ලැබුණි.

    ජනපතිගේ අතෙහි ඇති මෙම යන්ත්‍රය හදුන්වන්නේ "වජ්‍රා" යනුවෙනි. එය "අකුණ" (නොවැලක්විය හැකි බලය) හා දියමන්තිය යන නම් වලින්ද හැඳින්වේ.

    මෙම යන්ත්‍රය අධ්‍යාත්මික බලය පෙන්වීමේ වස්තුවක් ලෙස සඳහන් වන අතර බුදු දහමේ ජෛන ආගමේත් හින්දු ආගම් වලත් සලකුණක් ලෙස දැකිය හැකි බව පැවසෙයි.

    මෙය වඩාත් ප්‍රචලිත වන්නේ දකුණු ආසියාවේය. මේ ආයුධයක් හා සලකුණක් වශයෙන් දෙආකාරයෙන්ම භාවිතා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

    මෙතෙක්කල් ජනපතිවරයා පමණක් භාවිතා කල එම "වජ්‍රා" නම් යන්ත්‍රය මේවනවිට ජනපති පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ වෙතත් ලබාදී තිබේ.

    ජනතාවගේ ආකර්ශනය් ලබාගැනීම උදෙසා මේවනවිට නාමල් විසින් ද පොදු ජනතාව අමතන ස්ථාන වලදී එම යන්තරය අතමිට මොලවාගෙන සිටිනු දැකිය හැකිය.

    නාමල් ගේ අතේ "වජ්‍රා" ඇති අයුරු

    namal-wajra.jpg


    Namal-+33000lk-+(1).jpg


    Namal-+33000lk-+(2).jpg


    Namal-+33000lk-+(3).jpg


    මෝඩයෝ නං වශී වෙනවා ඒකාන්තයෙන්ම. දැන් මේකට රිදිලා දුවගෙන එයි. එන්න එන්න පෝලිමේ එන්න වශී වෙච්ච කට්ටිය. :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:

    රාජපක්ෂලාගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්. මේ වගේ මිත්‍යාදුෂ්ටික එවුන්ටනේ උඹලත් ගොට්ට අල්ලන්නේ. වශී ගුලියේ බලේ :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂලාගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්. මේ වගේ මිත්‍යාදුෂ්ටික එවුන්ටනේ උඹලත් ගොට්ට අල්ලන්නේ. වශී ගුලියේ බලේ :lol::lol::lol::lol:
    උබල තමයි ශි වෙලා තියෙන්නෙ මම නෙමේ තේර්ඩ් එක දැම්මේ, :lol::lol:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය එරෝසන් ල වශී වෙලා ඉන්නේ ඔය බොලේ නිසා තමයි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය එරෝසන් ල වශී වෙලා ඉන්නේ ඔය බොලේ නිසා තමයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල තමයි ශි වෙලා තියෙන්නෙ මම නෙමේ තේර්ඩ් එක දැම්මේ, :lol::lol:

    ත්‍රෙඩ් එක දැම්මේ මේ ගුලියට වශී වෙලා ඉන්න හරක් ටික බලාගන්ඩ. උඹ පාස් උනා උඩින්ම :lol::lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බොලද කතා,බුද්ධාගමත් ආදාල තියෙන එකයි හරි නැත්තෙ,ඔය කියන එකක් දන්න බුද්ධාගමේ නම් නැ. :no::no::no:

    උබ වශි උනෙ මෙ ගුලියටද බන් ?:oo::oo: