ඔන්න ඉතින් අපි කොච්චර ඉන්දියාවට බැන්නත් අපිට උන්ගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියනවද කියලා? අලුත් අගමැතිගේ කැබිනට් එකේ මන්ත්රී ගණන 44යි. ඒකට අපේ රටේ. ඇයි ඉතින් අපේ මෝඩ බයියෝ චන්දෙ දෙන්නේ ඔක්කොම කුඩු කාරයොන්ට, මංකොල්ල කාරයොන්ට, ස්ත්රී දූෂකයන්ට, මිනි මරුවන්ට මිසක් රටට ඇත්තටම වැඩ කරන්න පුළුවන්...