1. G.D.1.nirmal

    Vaccine Issue

    වැක්සින් 3ම ගහන්නෙ නැතුව බැංකුවලට යන්නත් බැරිද යාලුවනේ?? අප්‍රේල් 30වෙනිද ඉඳල??
  2. G.D.1.nirmal

    Pick me කරොත්?

    Pick me/Uber කරොත් දවසට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද මචන්ල මම බැලුවෙ ප්‍රියස් එකක් ලීස් එකට දාල අරගෙන කරන්න කියල දවසට 4000-5000 හොයන්න පුලුවන් වෙයිද??
  3. G.D.1.nirmal

    තාත්ත නැති උනා.....

    තාත්ත 3න් වෙනිද නැති උනා මචන්ල:sorry::(:(. මට පහුගිය දවස් ටිකේ එලකිරි එන්න බැරිඋනා මේක කියන්න මලගෙදර වැඩ, අරව මේව හින්ද. තාත්තගෙ වකුගඩු නරක්වෙලා තිබුනෙ. වකුගඩුවක් බද්ද කරන්නත් බැහැ කිව්ව වයසයි සීනියි ප්‍රෙශර් අරව මේව හින්ද. ඩයලිසිස් කරන්නත් එපා කියල බෙහෙත් වලින්ම මේන්ටේන් කරමු කියල තමයි ඩොක්ට...
  4. G.D.1.nirmal

    Keetaya Teledrama

    Keetaya tiyena kenek link ekak dennako machanla. Youtube eketh hoyaganna nane?? up ------ Post added on 1638460661 up ------ Post added on 1638463264
  5. G.D.1.nirmal

    සින්නක්කර ඔප්පු කියන්නෙ මොනවද?

    මචන් සින්නක්කර ඔප්පු වලයි පෞද්ගලික ඉඩම්වල තියෙන ඔප්පු වලයි තියෙන වෙනස මොකක්ද? දැන් අපි හිතමු ඔන්න ඉඩමක් තියෙනව මනුස්සයෙක් කාලෙක ඉඳල භුක්ති විඳින අවුරුදු 35ක් විතර භුක්ති විඳපු එකක් කියල හිතමු. මේකට මිනිහ ඔප්පුවක් හදාගෙන තව මිනිහෙක්ට විකුනනව කියල හිතමු එතකොට ඒ ඔප්පුව සින්නක්කර වෙන්නෙ නැද්ද? ඉඩමක්...
  6. G.D.1.nirmal

    යොහානි ගැන....

    මචන්ල ඔයාලට හිතෙන්නෙ නැද්ද මොනව උනත් යොහානි ඉංදියාවෙ ජනප්‍රිය වෙච්චි එක හොඳ දෙයක් කියල? එකක් තමයි අනිත් රටවල ඉන්ටනැශනල් සුපර් ස්ටාර්ල හිටියට අපේ නිකන් නමටවත් එහෙම එකෙක් නැති එක. අනිත් එක තමයි අපි හැමදාම ඉන්දියන් කාරයොන්ගෙ ජරාව කන එකමනෙ කාරන්නෙ. උන්ගෙ වාහන,සිංදු, ෆිල්ම්,නාට්ය, නලුවො, අනිත් 1000ක්...
  7. G.D.1.nirmal

    තත්තට සනීප නෑ.....

    සෑහෙන අප්සෙට් වැඩක් උනා :( :frown:. අපේ තාත්තට කන්න බැරුව, ඇඟට පන නැතුව, මූනත් ඉදිමිලා තිබුනා. අපි ඉතින් ගියා අපේ ඩොක්ට ලඟට එයා කිව්ව තාත්තගෙ බ්ල්ඩ් ප්‍රෙශරුත් වැඩිවෙලා තියෙන හින්ද වකුගඩු අව්ලක් වගේ කියල. ගිහිල්ල කරගන්න කියල ටෙස්ට් වගයක් දුන්න. ඒක කරගෙන ගියාම කිව්ව වහාම වකුගඩු සම්භන්ද...
  8. G.D.1.nirmal

    දුප්පත් ලස්සන කෙල්ලද? පෝසත් කැත කෙල්ලද?

    මචංල මම මේ නිකං හිත හිත ඉන්නකොට මරු අයිඩියා එකක් ආව උඹලගෙන් අහන්න. දැන් මේකයි සීන් එක හරිද? දැන් ඔන්න උඹලට චොයිස් එකක් එනව මෙහෙම. සෑහෙන්න දුප්පත් ගෙදරක(පවුලක) ඉන්න සුරූපී ඒකියන්නෙ නිකන් නොර්මල් ලස්සනක් නෙමෙයි ඔය නිලියක් මොඩ්ල් කෙනෙක් වගේ මාර ලස්සන ෆීචර්ස් තියෙන කෙල්ලෙකුයි. පට්ට පෝසත්...
  9. G.D.1.nirmal

    මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??

    මේ වාහන දෙකෙන් මොකක්ද හොඳ??
  10. G.D.1.nirmal

    Formaldehyde Poisoning

    මචන්ල ඔය එලකිරියෙ කෙමිකල් ජාති ගැන දැනුම තියෙන අය කියන්නකො ෆෝමලින්(Formaldehyde) වලින් මොනවගේ ගඳක් එනවද කියල. තව ෆෝමලින් පොයිසනින් උනොත් මොනවගේ ඒව වෙනවද ආස්වාස ප්‍රාස්වාස වීම හරහා??
  11. G.D.1.nirmal

    ඇයි මංගල?

    මංගල සමරවීර නැතිවුනා කිව්වම හිතට ලොකු දුකක් ආව මචෝ :( :( . මම මේ කල්පනා කරේ ඒ මොකද කියල? වෙන දේසපාලුවෙක් එහෙම මැරිල කිව්වට මෙච්චර දුකක් එන්නෙ නෑ සමහර එවුන් නන් මැරිල කිව්වම සතුටක් එන්නත් ඉඩ තියෙනව. මමත් හැබැයි ඉතින් ඔය මංගලගෙ සහ වෙන කිසිම දේසපාලුවෙක්ගෙ ලොකු ෆෑන් කෙනෙකුත් නෙමේ. හැබැයි මේ මංගල...
  12. G.D.1.nirmal

    උපාලි විජේවර්දන

    ඇත්තටම උපාලි විජේවර්දනට මොකක් වෙන්න ඇති කියලද උඹල හිතන්නෙ? ඒවිදිහට මිනියවත් හොයාගන්න බැරිවෙන්න අතුරුදන් උනේ කොහොමද මනුස්සයෙක්?? 🙁 :shocked::shocked: මට දැන් ටිකකට කලින් කැන්ඩොස් ඇඩ් එකක සද්දයක් ඇහුන. පොඩිකාලෙ මතක් උනා හරිම දුකයි.........:(:(.හැබැයි මිනිහ ජීවත්වෙලා හිටියනන් ලංකාව මීට වැඩිය ටිකක්...
  13. G.D.1.nirmal

    Youtube මේනියාව

    මොකද බන් දැන් මේ දවස්වල කටක් තියෙන හැම එකාම යූටියුබ් චැනල් කරන්න හදන්නෙ? ඕකෙන් ඔය කියන තරන් හම්බ කරන්න පුලුවන්ද?? නෝමලි ඕකෙන් වීව්ස් 1000කට රුපියල් 1000ක් වගේ හොයන්න පුලුවන් සීන් එකක් තියෙනවද :P :shocked: ?? දැන් ලොකුවට යූටියුබ් කරන උන් වීඩියො ඇතුලෙත් ඇඩ්ස් දානවනෙ මුන් හෙන කෝටිපතියො වෙලා ඇතිනෙ...
  14. G.D.1.nirmal

    ගෙදර වාතය පිරිසිඳු කරගන්නෙ කොහොමද??

    මචන්ල මම අර කලින් ත්‍රෙඩ්වලත් දැම්ම සමහරවිට ඔයාලට මතක ඇති අපි හොයන්නෙ බලන්නෙ නැතුව අලුත් ගෙදරකට ගිහිල්ල අන්තිමට අහල පහල ඉන්නෙ මහ අසික්කිත කාලකන්නි සෙට් එකක්. පුදුම කුහකයො සෙට් එකක් ඉන්නෙ ඒකත් නිකන් නෙමෙයි නෑදෑයො සෙට් එකක්. මුන් ඉතින් අපි ආපු දවසෙ ඉඳල අපිට මෙතන එපාකරවන්න එක එක වැඩ කරා. ඒත් ඉතින්...
  15. G.D.1.nirmal

    Nokia C1 ජරාවක්ද??

    මේ ෆෝන් එක ගත්ත මචන්ල ගාන අඩු හින්ද පොඩි පොඩි වැඩවලට කියල. බලාගෙන යනකොට මේ මගුල 3g නෙ. මම ගෙදර 4g wifi එකට කෙනෙක්ට් කරන්න හැදුව ගන්නෙ නෑ. ඊටපස්සෙ ලැප් එකේ කනෙක්ශන් එකෙන් ගන්න හැදුව අර බ්ලූටූත් ටෙදරින් කියන්නෙ එහෙම හරියන්නෙත් නෑ වගේ. දන්න කෙනෙක් ඉන්නවනන් කියපන්කො මේකෙ ඉන්ටර්නෙට් හදාගන්නෙ කොහොමද...
  16. G.D.1.nirmal

    Uber Help

    මට දැන් මේ ජොබ් ඉන්ටවීව් ගිහිල්ල ජොබ් හොයල චාටර් වෙලා එපාවෙලා තියෙන්නෙ. මම බැලුවෙ Uber කරන්න කියල අලුතෙන් ජපන් ඇල්ටො එකක්වත් අරගෙන ලීස් එකට. එහෙම කරල පාඩුවෙයිද මචන්ල? සාමාන්යෙන් Uber කරල දවසට කීයක් විතර හොයන්න පුලුවන්ද??
  17. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    මම අර අලුතෙන් දාපු හොරණ ටයර් ෆැක්ට්‍රි(ෆැරන්ටිනෝ) එකේ ජොබ් එකකට ගියා මචන්ල.ඉන්ටවිව් එකේදි මගෙ කොලිෆිකේශන් බලල ස්ටෝස් එකේ ජොබ් එකක් තියෙනව මාව සිලෙක්ට් උනා කියල කිව්ව. මට කිව්වෙ ඔෆිස් එකේ ජොබ් එකක් කියල. මගෙත් එක්ක තව එකෙක්ව සිලෙක්ට් කරා. මට ඉතින් ගේන්න ඕනා ඩොකියුමන්ට් සෙට් එකක් දුන්න අරගෙන එන්න...
  18. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    ඔය දේවාලවල නිකන් සැර දේවල් එහෙම පුච්චනව වගේ සීන් තියෙනවද මචන්ල? ඒකියන්නෙ උන් ලඟ ඔය කෑම පිරිය එහෙම නැතුවෙලා ඇඟේ ෆිට් ගතිය නැති නැතිකරන්න පුච්චන මොනවහරි ගුරුකන් වගේ සීන් තියෙනවද?? අපේ ගේ එහාපැත්තෙ දේවාලයක් තියෙනව ඒ ගෙදර සෙට් එක අපිත් එක්ක හොඳ නෑ. ඉතින් දැන් මාස දෙකක තුනක විතර ඉඳල මහ සැර ගඳක් එනව...
  19. G.D.1.nirmal

    කෙල්ලෙක්ද ඕන ගෙයක්ද??

    මචන්ල හොඳ තට්ටු දෙකේ ගෙයක් තියෙන කොල්ලෙක්ද ගොඩක්ම ආතල් එකේ ඉන්නෙ. නැත්නන් නෝමල් ගෙයක් තියෙන ලස්සන කෙල්ලෙක් ඉන්න එකෙක්ද :P :P ? මම මේ නිකමට අහන්නෙ සරලවම හොඳ ලස්සන ගෙයක්ද හොඳ නැත්නන් ලස්සන කෙල්ලෙක්ද?? හැබැයි දෙකම ඕන කියලනන් කියන්න හදන්න එපා ඔන්න. මම පෝල් එකකුත් දාන්නන්.......:rofl::rofl::rofl::love:
  20. G.D.1.nirmal

    Cabin Crew course

    මචන්ල ඔය කැබින් කෲ කෝස් වලට වල ජොබ්ස් දෙනවද? මම ටීවී එකේ දැකල එහෙම ක්ලාස් කරන තැනකට කතාකරල බැලුව. මාස 3යි කිව්ව කෝස් එක 30000කෝස් ෆී එක. බම්බලපිටියෙ MC එක පිටිපස්සෙ building eke කිව්ව ක්ලාස් කරන්නෙ. මේක කරල වැඩක් වෙයිද??

    No contents