1. G.D.1.nirmal

    කරන්න හොඳ බිස්නස් එකක්!!

    දැන් ලංකාවෙ අඩු capital එකක් දාල කරන්න පුලුවන් හොඳ බිස්නස්(Industry) 5ක් විතර කියන්න පුලුවන්ද මචන්ල? මම කියන්නෙ ඉතින් නිකන්ම බඩු විකුනන එකතැන පල් වෙන ඒව නෙමෙයි හොඳට බෑන්ක් ලෝන් එහෙම ගහල දියුනු කරල ගන්න පුලුවන් එකක්. තව අපිම මාර්කට් කරල කඩවලට දාන්නෙ නැතුව වෙන ලොකු කම්පනි එකක් අල්ලගෙන උන්ට සප්ලයි...
  2. G.D.1.nirmal

    A\C මිකැනික්

    වාහනවල A\C මිකැනික් කෙනෙක් වෙන්න උගන්නන තැන් තියෙනවද? මට කෙනෙක් කිව්ව පුලුවන්නන් ඉගෙනගන්න මාර විදිහට සල්ලි හොයන්න පුලුවන් කියල........
  3. G.D.1.nirmal

    ජනක රණවක පරාදයිනෙ අයියෝ

    කෝ බන් අර කොළබන් ඉල්ලපු ජනක රණවක පරාද වෙලානෙ. මම හිතුවෙ අනිවා දිනයි කියල. අනිත් එකා තමයි එරන්ද වැලිඅංගේ. පුදුමයි මමනන් හිතුවෙ මුන් දෙන්න අනිවා දිනයි කියල. ප්‍රේමනාත් දොලවත්තනන් දිනුම් ඒක ලොකු දෙයක්........
  4. G.D.1.nirmal

    දූරියන් ගඳ

    මචන්ල ඔය දූරියන් ගස් තියෙන පැතිවල දූරියන් ඉදෙන කාලෙට මහ අවුල් ගඳක් එනව නේද? ඒක නිකන් සිගරට් ගඳක් ගන්ජ ගඳක් වගේ එකක්ද එන්නෙ?? දැන් මේ දූරියන් ඉදෙන කාලෙ නේද??
  5. G.D.1.nirmal

    ලොරි පිස්සුව.....

    මොකක්ද බන් මේ දැන් ලංකාවෙ හැදිල තියෙන මේ ලොරි පිස්සුව?? ඩීමෝ බට්ට කියයි, මහින්ද්‍රා මැක්සිමෝ කියයි. ඇත්තටම මේ පොඩි ලොරි වල, කාර් එකක වෑන් එකක තියෙනව වගේ සැපපහසුවක් තියෙනවද?? ඔව් මේව ගොඩක් ගන්නෙ බිස්නස් කරන්න තමයි ඒත් දැන් මේව කාර් වෑන් වගේ ගමන් යන්න ට්‍රිප් යන්න මගුල් ගෙවල්වල යන්නත් පාවිච්චි...
  6. G.D.1.nirmal

    රන්ජට මොකද උනේ??

    රන්ජන් රාමනායකට මොකද උනේ කියල කවුරුහරි දන්නවද මචන්ල?? :P :P:shocked::D
  7. G.D.1.nirmal

    අල්ලපු ගෙදර සක්කිලි

    මචන්ල මේකයි කේස් එක අපේ අල්ලපු ගෙදර ඉන්නෙ මහ ගොබ්බ හම්පඩ කොල්ලො හතර දෙනෙක්. උන් දැන් සති 3ක විතර ඉඳල ගෙදර ගන්ජ ගහනව උන්ගෙ ඉඩමෙ අයිනෙ හට් එකක් හදාගෙන. මට 100% ශුවර් ගන්ජ තමයි ගහන්නෙ කියල. දැන් අවුල වෙලා තියෙන්නෙ මේ ගඳ අපිටත් ඇවිල්ල අපිත් ලෙඩවෙන තැනට ඇවිල්ල තියෙන්නෙ. සාමාන්යෙන් මචන්ල ගන්ජ ගඳ ඈත...
  8. G.D.1.nirmal

    Suzuki Maruti or Mahindra Maximo

    Machanla me waahana deke options athin,fuel consumption eka athin,comfort level eka athin ehema mokakda wadipura honda? Simply podi cars da honda lorry da??
  9. G.D.1.nirmal

    Pension Case

    මචන් අපේ අම්මගෙ පැන්ශන් එක ගන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. ග්‍රාමසේවක කාරයව කන්ටැක්ට් කරගන්න විදිහකුත් නෑ. ඕගොල්ලන්ගෙ ගෙවල් වල පැන්ශන් ගන්න අය ඉන්නවනන් ඒගොල්ලො කොහොමද ගන්නෙ??:frown::)
  10. G.D.1.nirmal

    වාහනේ කොටඋඩ ගියා

    වාහනේ කොටඋඩ ගියා මචන්ල මම අලුතින් මරුටියක් ගත්ත. පෙනුමෙන් එහෙමනන් සුපිරියටම තිබ්බ අලුතෙන් ගත්තු එකක් වගේ. තවම මාස 3යි අරගෙන. අද ගමනක් යද්දි එකපාරටම සද්දයක් ඇවිල්ල වාහනේ නැවතුනා එලියට බැහැල බලද්දි පෙට්‍රල් ලීක් වෙනව වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ. මේක උනේ නාවල හරියෙදි. පස්සෙ කොහොමහරි පෙර පිනකට ඒ ලඟ...
  11. G.D.1.nirmal

    හොඳ උගත් උන් විතරක් පාලිමන්ට් යවන්න බැරි&#3503

    හොඳ උගත් උන් විතරක් පාලිමන්ට් යවන්න බැරි&#3503 මට පොඩි අයිඩියා එකක් ආව.මේකයි සීන් එක අපිට බැරිද ඔය පාලිමේන්තුවට යන උන්ව කැම්පස් එකේ ඩිග්‍රරී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරපු උන්ට විතරක් චන්දෙ ඉල්ලන්න යන්න පුලුවන් වෙන විදිහට මොකක් හරි චක්‍රලේකනයක් හදල සම්මත කරගන්න? මම කියන්නෙ ඕනම ඩිග්‍රී එකක්...
  12. G.D.1.nirmal

    තට්ටු 2කේ ගෙවල්....

    තට්ටු 2කේ ගෙවල්.... මොකද බන් දැන් කාලෙ හැම එකාම තට්ටු දෙකේ ගෙවල්ම හදන්න දඟලන්නෙ මොකක්ද ඕකෙ තියෙන ඔච්චර ආතල් එක?
  13. G.D.1.nirmal

    කේන්දර ඇත්තද??

    මචෝ 2020 නොවෙම්බර් වලින් පස්සෙ මගෙ අවුරුදු 15ක් එකදිගට තිබුනු රාහු,සෙනසුරු අපල හොඳ වෙනව කියල කිව්ව කේන්දරේ බලල ඊටපස්සෙ හොඳ කාලයක් එනව කියල කිව්ව. මේ කේන්දර සීන් ඇත්තද මචන්ල??
  14. G.D.1.nirmal

    Car help

    මචන්ල ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න කියල හැදුවෙ සුසුකි මරුටි 800 එකක් තියෙනව සුදුපාට කලර් එක අව්රුද්ද 2005.කන්ඩිශන් හොඳටම තියෙනව අලුත්ම වගේ. මොකෝ මේක ගැන හිතන්නෙ වාහනෙ හොඳද? පාරට දාල ලැජ්ජාවක් නැතුව දුවන්න පුලුවන්ද මේක??
  15. G.D.1.nirmal

    මාව මරන්න හදනව.....

    මාව මරන්න හදනව..... මම කාලෙකට පස්සෙ එලකිරියට ආවෙ අනේ මචන්ල මේ ගෙවල් අහල පහල ඉන්න තරහකාරයො මාව මරන්න හදනව බන්.දැන් මාස 3-4ක ඉඳල high pitch noise එකක් ඒකියන්නෙ ඩෙසිබ්ල් ගාන වැඩි අඩි සන්ක්යාත සද්දයක් එනව මට හරියටම කියන්න බෑ කොහෙන්ද එන්නෙ කියල හැබැයි.මාර තියුනු ශබ්දයක් තමයි එන්නෙ වෙලාවකට කන්දෙකට...
  16. G.D.1.nirmal

    Water Bill

    මචන්ල ඕගොල්ලන්ගෙ පාරෙ ලයින් එකේ වතුර බිල මේ මාසෙ රුපියල් 200-300 විතර වැඩිවෙලාද කලින්ට වැඩිය??
  17. G.D.1.nirmal

    Game of thrones එනවෝ

    Game of thrones ෆයිනල් සීසන් එක එන්න තව දවස් 14යි. කට්ටිය මොකද හිතන්නෙ? මමනන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ....... :yes::cool::D:):shocked::love::love:
  18. G.D.1.nirmal

    28න් පස්සෙ ජීවිතේ

    28න් පස්සෙ ජීවිතේ 28න් පස්සෙ ජීවිතේ පට්ට බෝරින් වෙනවා මොකද මචන්ල ඒ? ඔක්කොම කරන්න ඕනෙ ඒව කරල දකින්න ඕන ඒව දැකල තියෙන හන්දද එහෙම වෙන්නෙ?? නැත්නන් වෙන මොකක් හරි මනෝවිද්යාත්මක, ජීව විද්යාත්මක හේතුවක් තියෙනවද ඒකට?? ඒකට පොඩි කාලෙ කොච්චර සුන්දර අත්දැකීමක්ද. පොඩි දේකින් උනත් කොච්චර සතුටු වෙන්න...
  19. G.D.1.nirmal

    Lifeboy ad girl

    j5x1j7H_9ZU කවුද මචන්ල මේ ඇඩ් එකේ ඉන්න අලුපාට බ්ලේසර් එකයි රතුපාට මොකක් හරියි ඇඳගත්ත කෙල්ල? මාර ඩීසන්ට් හැදිච්ච පාටක් තියෙනව. අමුතුම ලස්සනක් තියෙන්නෙ........
  20. G.D.1.nirmal

    Good or bad neighbor

    මචන්ල මට දැනගන්න ඕන ඔයාල ඔබතුමන්ලගෙ අසල්වැසියො ගැන කොච්චර තෘප්තිමත්ද කියල? මම මේක අහන්නෙ ඕගොල්ලො ගොඩක් අය දන්නව ඇතිනෙ මම හිටපු ගෙදර විකුනල අලුත් ගෙයක් ගත්ත කියල ඒකයි. දැන් මම මෙහෙට ඇවිල්ල අවුරුදු 2ක් වෙනව දැන්නන් ගොඩක් අසල්වැසි කරදර අඩුයි. ඒත් තාමත් අර රවල බලන සීන් සද්ද බද්ද තියෙන සීන් එහෙම...

    No contents