මොකද බන් දැන් මේ දවස්වල කටක් තියෙන හැම එකාම යූටියුබ් චැනල් කරන්න හදන්නෙ? ඕකෙන් ඔය කියන තරන් හම්බ කරන්න පුලුවන්ද?? නෝමලි ඕකෙන් වීව්ස් 1000කට රුපියල් 1000ක් වගේ හොයන්න පුලුවන් සීන් එකක් තියෙනවද
?? දැන් ලොකුවට යූටියුබ් කරන උන් වීඩියො ඇතුලෙත් ඇඩ්ස් දානවනෙ මුන් හෙන කෝටිපතියො වෙලා ඇතිනෙ දැන්??
up
------ Post added on May 8, 2021 at 12:12 PM
?? දැන් ලොකුවට යූටියුබ් කරන උන් වීඩියො ඇතුලෙත් ඇඩ්ස් දානවනෙ මුන් හෙන කෝටිපතියො වෙලා ඇතිනෙ දැන්??up
------ Post added on May 8, 2021 at 12:12 PM



