1. Rukaef

    Current එක ගන්න දැන් කීයක් යනවද?

    දැන් Current එක ගන්න CEB එකෙන් කීයක් ගන්නවද single phase වලට?
  2. Rukaef

    අල්ලපු වත්තෙ සද්දෙන් සිංදු දානවා. මේකට මොකක්ද කරන්න පුළුවන්?

    මචන්ලා, අල්ලපු වත්තෙ කඩයක් දාල, දැන් මාස ගානක ඉදල සද්දෙන් සිංදු දානවා. අම්මයි තාත්තයි දෙපාරක් ගිහින් කියල අවා. කිව්ව දවස් දෙක තුනේ නවත්තල ආයි දැම්මා. පස්සෙ මම ගිහින් බැනල අවා. මාසයක් විතර නවත්තලා තිබ්බා. දැන් ආයි දානවා. මං ගෙදර ඉදන් වැඩ කරන්නෙ. මේ සද්දෙට මට ගෙදර ඉදන් වැඩ කරන්න මානසිකත්වයක්...
  3. Rukaef

    Welding Rod (Electrode) 2mm, 1.6mm (Gauge 14, 16) ගන්න තැනක් කියන්න?

    Welding Rod (Electrode) 2.0mm (Gauge 14) 1.6mm (Gauge 16) ගන්න තැනක් දන්නවනම් කියන්න? තුනී Box Bar වගයක් පාස්සගන්න ඕනෙ. 12 කූරෙන් පාස්සන්න අමාරුයි ඒක. bump ------ Post added on 1681787046
  4. Rukaef

    Fiverr account එකක් හදල Gig එකකුත් දැම්මා. ඒත් තවම orders එකක්වත් නැහැ. Help please.

    දැන් මාසයක් වෙනවා. තවම එක order එකක්වත් නැහැනෙ. මොකක්ද මන් කරන්න ඕනේ? PCB design කරන්නෙ මං. Profile එකනම් හොදටම හදල තියෙන්නෙ. දැන් ඉස්සර වගෙ buyer request දාන්න බැහැනෙ. fiverr එකෙන්ම orders select කරලා දෙනව නේද? මන් කලිනුත් fiver කරන්න ට්‍රයි කලා. හරිගියෙ නැහැ. මේ සැරේ කරනවමයි කියල පටන්ගත්තෙ...
  5. Rukaef

    12V Water pump for agricultural use?

    ගෙවල් ලගින්ම ඉඩමක් ගත්තා. ගෙදර ඉදන් 90m. මමයි අම්මයි දැන් ඒකෙ වගාකරන්න යන්නෙ. එළවලු පලතුරු. අපට කඩයක් තියන නිසා වැඩි එළවලු පලතුරු ඕන දෙයක් විකුනන්න උනත් පුලුවන්. අනික මම Electronic field එකේ වැඩ කරන්නෙ, ගෙදර ඉදන් වැඩ කරන්නෙ. 9.30AM වැඩ පටන් අරන් මම 5.30PM වෙනකල් වැඩ කරනවා(පුටුවේ වැඩිවෙලා)...
  6. Rukaef

    වැඩකරන්නෙ නැති Laptop තියනවනම් ගන්නවා

    වැඩ කරන්නෙ නැති/ කැඩුන ලැප්ටොප් තියෙනවනම් මට කියන්න, මම ගන්නවා. මේ ටිකේ මම Laptop repairing course එකක් කරනවා. ඉතින් මට දැන් හදන්න Laptop ඕනෙ. ඒ නිසයි ගන්නෙ වැඩ නැති ඒවා. ඔයාල ලග තියෙනවනම් මට කියන්න.
  7. Rukaef

    Torrent එකක files වෙන වෙනම cloud upload කරගන්න?

    100 Days of Code: The Complete Python Pro Bootcamp for 2023 මචංලා, දැන් මේ torrent එකේ .rar file 3ක් තියෙනවා. මට පුළුවන්ද මේ එක එක .rar file එකට වෙන වෙනම magnet link හදාගන්න? මට ඕනෙ මේ file 3 වෙන වෙනම drive 3කට upload කරගන්න.
  8. Rukaef

    Windows environment variable setup

    Machanla, Me kiyana de karane kohomada machan? 1st point eka therenne naha karana widiha. 2nd point eka nam therenawa.
  9. Rukaef

    Mata me sldprt file eka step file ekakata convert karala denna.

    Puluwan kenek mata meka convert karala denna, Mage thiyenne solidworks 2015, meka higher version ekak nisa open karaganna baha. https://drive.google.com/drive/folders/1ZJiIcngWhDxMGJbC9dBiQK7C6eewoP2x?usp=sharing ------ Post added on 1679281240 bump ------ Post added on 1679291503
  10. Rukaef

    Dialog NT100 package එක රවුටර් එකට දාගන්න පුලුවන්ද මචන්ලා?

    SSD කෝඩ් එකක් ගහල හරි Home broadband connection එකට active කරගන්න විදිහක් තියෙනවද? මම දැනට මේ package එක use කරන්නෙ මෙගෙ mobile connection එකට active කරලා. 5MBps එන්නේ. Broadband connection එක ඊටවඩා speed. bump ------ Post added on 1678854724
  11. Rukaef

    Xiaomi 12 lite ගන්න තැනක්.

    Xiaomi 12 lite phone ekak ganna hoda thanak kiyanna.
  12. Rukaef

    100k-110k අතර හොඳ phone එකක්

    Machanla, 100k-1200k wage wena hoda phone ekak kiyahallako ganna. Mata one hoda camera ekak + hoda battery life ekak (5000mAh wage)
  13. Rukaef

    VS Code help

    Ai machanla path eka mehema dunnama witharak ganne. Meka normal widihata hadaganne kohomada kiyanna danna kenek? ------ Post added on 1678430460 Bump ------ Post added on 1678430932
  14. Rukaef

    මේ Aliexpress shipping method දෙකේ වෙනස මොකක්ද?

    මේ shipping method දෙකේ වෙනස මොකක්ද මචන්ලා? මොකක්ද fast method එක?
  15. Rukaef

    Rapidgator file donload help

    මට පුලුවන්නම් මේක Drive එකකට අප්ලෝඩ් කරල දෙන්න පුළුවන් කෙනෙක්. Rapidgator premium link ටික වැඩ. කලින් බලන්න ගත්ත PCB Design tutorial එකක සමහර දේවල් තේරෙන්නෙ නැහැ. මේක බලන්න වෙනවා ඒවා තේරුම්ගන්න. ලොකු උදව්වක් මචන්ලා මේක...
  16. Rukaef

    Dialog Home Broadband Prepaid Connection

    Dialog home broadband prepaid - router eka nathiwa connection eka witharak ganna puluwanda machanla?
  17. Rukaef

    Torrent file කොටස් වශයෙන් Direct Download කරන්න?

    මචංලා, Torrent file එකක් තියෙනව ඒක 45GB + මේක ඇතුලෙ video file තියෙන්නෙ. (compress කරලා නැහැ). මට මේක Drive එකට කොටස් විදිහට upload කරගන්න විදිහක් තියෙනවද? අපි හිතමු තනි 40GB .rar file එකක් තිබ්බා කියලා. එහෙම එකක් උනත් අපිට ඒක part file වලට කඩාගන්න විදිහක් තියෙනවද?
  18. Rukaef

    Python udemy course

    https://www.udemy.com/course/100-days-of-code/ Meka Drive ekakata dapu ekak thiyenawanam denna. 2022 course eka hari kamak naha,
  19. Rukaef

    C++ Course Help

    මේ Course එක තියෙනවනම් දෙන්නකො. https://www.udemy.com/course/the-modern-cpp-20-masterclass/#instructor-1 නැත්නම් මේකෙ තියෙනව. පුලුවන්නම් upload කරල හරි දෙන්න. https://ebookee.com/Udemy-The-C-20-Masterclass-From-Fundamentals-to-Advanced_4910112.html
  20. Rukaef

    ChatGPT ගැන දන්න අය කියන් යන්න

    මොකක්ද බං මේ ChatGPT කියන්නෙ? මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? මේක මොන වගේ අයටද යූස් කරන්න පුළුවන්? මට creative writing skill එකක් නැහැ. මට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද? මම දැක්ක thread දෙකක්ම එලකිරියෙ දාල තියෙනවා. දන්න අය කියන් යන්නකො.

    No contents