මචංලා,
මං ගාව තියෙනව SLT router එකක්,
මට පුලුවන්ද රවුටර් එකට මොබයිල් ෆෝන් එකක් වයර්ලස් කනෙක් කරල,
ඊටපස්සෙ රවුටරේට කනෙක්ට් වුන වෙන ඩිවයිස් එකකින් යූටියුබ් යද්දි,
අර කනෙක්ට් කරපු ෆෝන් එකෙන් යූට්යුබ් යන විදිහට රවුටින් හදන්න?
සරලව කිව්වොතින් මට ඕනෙ,
යූටියුබ් යද්දි ඩේටා ෆෝන් එකෙන් කැපෙන්න,
අනිත්...