උබටත් එන්නේ මාර ප්රශ්න බන්...අර ඊයෙ අහලා තිබුනා ටූ කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...?දැක්කනෙ ඒකෙන් වෙච්ච අවුල...ඕවත් මේ ත්රෙඩ් දාගෙන අහන්න තරම් ප්රශ්නද බන්.උබ නිකන් පොඩි එකෙක් වගේනෙ,පොඩ්ඩක් හිතලා බලලා ත්රෙඩ් දාපන්කො...තරහ වෙන්න එපා කොල්ලො මෙහෙම කිව්වට ඈ..උබත් එක්ක කිසිම අවුලක් නෑ


