මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට උත්තර දෙන්නෙ නෑ. මොකද මේ වගේ දේවල් 99% ක්ම අසහනය පිට කරන මාර්ග කරගන තියන නිසා. මාතෘකාවෙම අසහනයක් නෙවෙයි කියපු නිසයි, ප්‍රශ්නෙ ඇසීමේ මොකද්දෝ වැදගත් කමක් දැනෙන නිසයි උත්තර දෙන්නේ.
1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
ඕනි නෑනේ. ඇයි ලිහන්න තියන...