1. hirashgeff

    සුවසැරිය වෙනස් කිරිම

    සුවසැරිය වෙනස් කිරිම ගැන මොකද්ද හිතන්නේ
  2. hirashgeff

    අපි හලියට පස්න කලේ නෑ.. විමල් ආයෙත් එන්නකො

    තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන හෙට (12) පෙරවරුවේ යළිත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබේ. ඔක්තෝබර් 08 වන දින ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ වෙනත්...
  3. hirashgeff

    චල්ලි ගොඩාරියක් ඉතුරු කරන්න පුලුවන් වුනා මාලිමා මන්දයෝ අන්දන්න විජිත කියයි

    කොහොමත් පරදින නිසා ජිනීවා යෝජනාවට ඡන්දයක් ඉල්ලුවේ නෑ. සල්ලි ගොඩාක් ඉතුරු කරන්න අපට පුළුවන් වුණා – ඇමති විජිත. මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ශ්‍රී ලංකා රජයේ විරුද්ධත්වය ප්‍රකාශ කළ නමුත් ඡන්දයක් ඉල්ලා සිටියේ නම් කොහොමත් පරාජයට පත්වෙන නිසා...
  4. hirashgeff

    ඩෝබි සිතට වේදනා - කජ්ජා ඝාතනය කලේ කුඩු කේස් එකකට බව බැකෝ සමන් වමාරයි…

    තමන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම හේතුවෙන් අනුර විදානගමගේ හෙවත් කජ්ජාව ඝාතනය කළ බවට සැකකරු වන බැකෝ සමන්, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදී පිළිගෙන ඇති බව වාර්තා වේ. මෙම ඝාතනයෙන් පසු එහි වගකීම භාර ගැනීමට පිරිසක් මුලින් සූදානමින් සිටියද, ඝාතනයට දරුවන් දෙදෙනෙකුද ගොදුරු වීම හේතුවෙන්...
  5. hirashgeff

    සමලිංගික ලිපිය යවා ඇත්තේ ආණ්ඩුවටත් නොදන්වායි.. රජයේ නිලධාරින් පරණ පුරුද්දට කරන වැඩ..- ටිල්වින්

    සමලිංගිකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන අයට හිරිහැර නොකරන බවට සංචාරක ව්‍යාපාරය සම්බන්ධ පුද්ගලික ආයතනයකට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලිපියක් එවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. නමුත් එවන් ලිපියක් යැවීමේ උවමනාවක් නැති බව තම අදහස යයිද හෙතෙම කියා...
  6. hirashgeff

    උක් ගොවීන් සල්ලි ඉල්ලා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට ගේට්ටුව උඩින් කඩා පනිති..

    පැල්වත්ත සීනි සමාගම විසින් උක් අස්වනු මිලදී ගැනීමට අදාළ ගෙවීම් මාස තුනක් ඉක්මවා ගියද තවමත් නිරවුල් කර නොතිබීම සහ ගිනි ගැනීම්වලින් හානි වූ උක් වගාවන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු ගැටලු කිහිපයකට ස්ථිරසාර විසඳුම් ඉල්ලා සිටිමින් පන්සියයකට ආසන්න උක් වගාකරුවන් පිරිසක් දැඩි විරෝධතාවක නිරත විය...
  7. hirashgeff

    තංගල්ලේ අයිස් ගෙනා බෝට්ටු හිමිකරු අල්ලයි… ඔහු ප‍්‍රබල දේශපාලන ආධාරකරුවෙක්…

    තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මෑතකදී සොයාගත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ජාලයට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ප‍්‍රබද දේශපාලන ආධාරකරුවෙකු බව පැවසෙන ‘බෙලිඅත්තේ සනා’ යනුවෙන් හැඳින්වෙන මෙම අපරාධකරු ඊයේ දින අත්අඩංගුවට ගත් බව...
  8. hirashgeff

    ලොව බිහිසුණුම මත්ද‍්‍රව්‍යයක් පුනරුද සමයේ, මාතරින් හමුවේ.. ලංකාවේ මුල් වරටයි…

    ඉතාමත් දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘මෙපඩ්‍රෝන්’ (Mephedrone) නමැති මත්ද්‍රව්‍ය වැලිගම ප්‍රදේශයේ නවාතැන්පොළකදී සොයාගෙන ඇත. මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවෙන් ‘මෙපඩ්‍රෝන්’ මත්ද්‍රව්‍ය සොයාගත් පළමු අවස්ථාව බවද වාර්තා වේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, ‘මෙපඩ්‍රෝන්’ යනු ‘අයිස්’...
  9. hirashgeff

    ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්

    ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්.
  10. hirashgeff

    අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගනී…

    යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා කොටුව පොලිස් ස්ථානය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය. මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ, කොටුව...
  11. hirashgeff

    ඉහි ඉහි කලිනුත් එලියට ගියා,,,

    ------ Post added on 1759063905
  12. hirashgeff

    තියෙන ටිකත් නැතිකරන්න යන්නේ... ඩයි හාර්ඩ් මාලිමා ෆෑන් කෙනෙක් කලබල වෙයි

    අනුර එක්සත් ජාතීන්ගේ මහා සභාවේදී යුක්‍රේනයේ රුසියාවේ යුද්ධය ගැන සහ සූඩානයේ සාගතය ගැන සහ සූඩානයේ yemen සිරියාවේ libiya iraq වල මුස්ලිම් අය මුස්ලිම් අයවම මරාගන්න සිද්ධි ගැන කතා කරේ නැත්තේ ඇයි?. ගාසා ගැන විතරක් අනුර කතා කළේ ඇයි?. එයින් පේනවා අනුර මුස්ලිම් අය විසින් මෙහෙයවන බව. ඒ බව සියයට සීයක්...
  13. hirashgeff

    ඔසප් සාදයේ සල්ලි ගිණුමට දාගත් ඇමතිගේ දියණිය පාසල් යන්න බෑ කියලා.. කවුන්සලින් ඉල්ලයි..

    තම දියණියගේ ඔසප් සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් අමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි ඉල්ලා සිටින බව එංගලන්තයේ සිටින මාධ්‍යවේදී උවිඳු කුරුකුරුසූරිය මහතා ඉල්ලයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටින්නේ ඔසප් මිනිස්ටර්ගේ දුව පාසල් යන්න අකමැති බව සඳහන් කර ඇති බවයි. එනිසා එම...

    No contents