අරලිය_දන්සැල් _ගීය

Oct 30, 2014
306
9
0
අරලිය_දන්සැල් _ගීය

අරලියගහ මැදුරෙන් නැගෙනා ඒ දන්සැල් සුවඳ පිළිබඳව ලියවුනු ගීතයක්. ;)



පෙර දිනයක මා ගොඩවුණ දන්සැල
තවමත් සිහිවෙනවා..
අපේම මුදලින් දුන් ඒ දන්සැල
නැවතත් මතුවෙනවා..

අරලිය මැදුරක දන්සැල් සුවඳට
මගේ බඩ දඟලනවා..
රජාගේ වචනය අහක දමන්නද
මං මැදුරට යනවා..

ඡන්දය වෙනුවෙන් රජාගේ දෙනුවන දයාව වෑහෙනවා..//
සිනාසුනෙමි මම අවිහින්සක ඔහු
දේශනයක් දුන්නා

හිරුට සඳුට නොකියා පන් දහසේ ජනයා කැන්දනවා..//
පන්දහසක් කැල මැදුරට අරලිය
ගෙනවිත් බත් දෙනවා

එදා වගේ තවමත් වැට අද්දර නාමල් ඇවිදිනවා..//
නොකා නොබී දුක්වින්දත් සමහරු
යලි කතිරය දෙනවා

හෙටදිනයද මේ අරලිය දන්සැල
පවතිත් යැයි පතලා..
අපේම සමහරු අපේම මුදලින්
දෙන දන් කා එනවා....







අමරදේව මාස්ටර් ගායනා කරන මුල් ගීතයට යම් ආකාරයකින් හානියක් මෙම සංස්කරණය කරන ලද ගීතය පලකිරිම මගින් සිදුවුවානම් සමාවෙන්න. නමුත් මෙය පළකිරීම කාලෝචිතයැයි සිතුන නිසා මා මෙය පලකලෙමි.
:)

පසුව ලියමි - මම අරලිය මැදුරේ දන්සැලට ගොස් නැත. නමුත් ඒ පිලිබදව අසා ඇති කරුණු යොදාගෙන සහ මම එහි ගියායැයි අනුමාන කරමින් මෙම ගීය සංස්කරණය කරන ලදී. :D
 
Last edited:
  • Like
Reactions: waligamaya

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Sira kathawa. mama wadakaranne oka lagama. puduma karadarayak thiyenne. chande thiyenawa kiyapu dawase indala hama dama dansal.

    Teachers la, lawyers la, GS la, nagena hira hambawonta, thriwida humdawata, thapal sewakayonta.....................etc.....! full bzy Mahinda mama maydawaswala.
     
    Oct 30, 2014
    306
    9
    0
    බම්ප්




    තැන්ක්ස් හැමෝටම

    Sira kathawa. mama wadakaranne oka lagama. puduma karadarayak thiyenne. chande thiyenawa kiyapu dawase indala hama dama dansal.

    Teachers la, lawyers la, GS la, nagena hira hambawonta, thriwida humdawata, thapal sewakayonta.....................etc.....! full bzy Mahinda mama maydawaswala.
    මහින්ද මාමා දේශපාලන සදාචාරය කියලා එකක් අහලම නැද්ද කොහෙද.

    සුපිරි මචෝ
    තැන්ක්ස් මචෝ
    elakiri සාමජිකයන්ටත් දෙයිද දන්නෑ නේද:P:P:P
    ඒකත් කියන්න බෑ මේ යන හැටියටනම්

    :D
     
    Last edited:
    Oct 30, 2014
    306
    9
    0
    10615511_10152327396461525_4063950217267559690_n.jpg

    :dull: