1. AnuradhaRa

    ස්කූටර් ප්‍රශ්නයක්

    දැං මම අනිත් එකේ ලෙඩ ටික හදල දෙන්න එපැයි මේ අර ඔයිල් පිච්චෙන බයික් එක. හැබැයි සයිලන්සරෙන් වෙන බයික්වල වගේ දුමක් පිටවෙනව පේන්නෙ නෑ. ගොඩාාක් රේස් කරනකොට ලාවට පේනව දැං මේකයි අවුල 40 ඉදල ස්පීඩ් එක 60 ට පිකප් කරන්න ගියාම රේස් වෙන තරමට බයික් එක අදින්නෙ නෑනෙ.. එන්ජිමෙන් හෙන සද්දයක් එනව බයික් එක...
  2. AnuradhaRa

    ඇහැට ප්‍රෙශර්ද?

    Normal Range 10-21 mm Hg
  3. AnuradhaRa

    බෝතල් තුනක් ඇහැට දාන්න තියෙනව

    තුනම එකපාර දාන්නෙ නෑ විනාඩි 5 ක් ගියාම අනිත් එක දාන්නෙ Nevan කියල එකක් තියෙනව. ඒක සති හයක් දාන්න ඕනෙ එක ඇහැකට, ඒ කියන්නෙ දවස් 42 ක් දවසට තුන්පාරක් දාන්න ඕනෙ, පැය හයකට වරක් අනිත් බෝතල් දෙකනං සති දෙකයි දාන්න තියෙන්නෙ ඒක දවසට 5 පාරක් දාන්න ඕනෙ. පැය 4 කට වරක්
  4. AnuradhaRa

    කොහොමහරි සල්ලි ටිකක් එකතු කරල දෙවෙනි කාචෙත් අද අම්මට දැම්ම

    අදනං කිව්ව ඇහැ වහල තියෙන එක හෙට උදේ වෙනකං ගලවන්න එපා කියල කාචෙ දැම්මෙ ගොඩක් හවස් වෙලා අම්මල ගෙදර එද්දි 7.00 විතර වුණා නංගියි තාත්තයි ගියෙ.. අම්මට අද ටිකක් රිදුණලු :cry:
  5. AnuradhaRa

    බයික් වල කාබ් ටියුන් කරද්දි එන්ජිමේ සද්දෙන් rpm එක හිතනවට වඩා

    වෙන විදියක් නැද්ද මම මෙහෙම වැඩක් කරනව ඉස්සෙල්ල සද්දෙ අහල ආසන්න ගාණකට ටියුන් කරල ස්කූටරේ රෝදෙ කරකෙන්න පටන් ගන්න තැනට අයිඩල් එක ඇජස් කරල රෝදෙ කැරකෙන එක නවතිනවද කියල බලනව පෙට්‍රල් ඇණේ ඇජස් කරද්දි පෙට්‍රල් ඇණයක් කිව්වට ස්කූටර් වල තියෙන්නෙ air screw එකක්, දකුණට කරදවද්දි ඒ කියන්නෙ ඇණේ ඇතුලට යද්දි...
  6. AnuradhaRa

    The night is dark and full of terrors

    9 යි කාලට පමණ මම නිදියනව තව පැයකින්
  7. AnuradhaRa

    Bitdefender Total Securtiy දවස් 90 කට

    https://www.bitdefender.com/media/html/consumer/new/Free-TS-Ukraine2022-opt/
  8. AnuradhaRa

    මීට අවුරුදු 15 කට විතර කලින් අපිට ADSL දෙනකොට

    අර්ත් එකට ගහපු තඹ කූර තාම පොලව යට තියෙනව :P කූරට හයි කරපු වයර් එක මගෙ කාමරේ ඇතුලට එනකං තියෙනව මං ඒ වයර් එක අතින් හොදට ඇල්ලුවම මගේ අතේ තියෙන static electricty එක Zero වෙනව නේද :P
  9. AnuradhaRa

    ටෙලිෆෝන් වයර් එකට ක්ලිප් දෙක ගහන් ආව. දැං හරි

    වයර් එක මැදින් කැඩිල නෑ. ක්ලිප් එක ගහල තියෙනව තනිකර වැරදි, මූ කියනව එලියෙ තියෙන ඉන්සුලේෂන් රබර් එක අයින් කරන්න අමතක වුණා කියල 😅 ඉතිං බලහන්කො මුංගෙ වැඩ :oo: උන්ගෙ මල්ටි මීටර් එකෙන් චෙක්කරගෙනම ආව
  10. AnuradhaRa

    නංගි බයිසිකලේ ලෙඩ වගයක් කිව්ව

    මං කිව්ව පියුස් එක බලව ගන්න කියල කිව්වත් වගේ ඒක තමා ලෙඩේ :cool: මේ අවුරුදු 12 ටම ඔය පියුස් එක ගියෙ නෑ බං, බැටරිය ගාව තියෙන ඇම්පියර් 10 එකද කොහෙද ෆ්ලෑෂරේකුත් දාන්න වුණාලු
  11. AnuradhaRa

    අපේ NSB Pay App එකේ මෙහෙම සීන් එකක් වුණා

    ඇප් එකවුන්ට් එක හදනකොට අපි එච්චර හිතුවෙ නෑ මොබයිල් නම්බර් එක ගැන හච් නම්බර් එකක් App එකට දැම්මෙ ඒ වුණාට NSB Account එකේ තියෙන්නෙ මොබිටෙල් නම්බර් එකක් අවුරුද්දකට වඩා මේකෙන ගනුදෙනු කරල තියෙනව දැං අපිට ඕනෙ ඇප් එකටත් මොබිටෙල් නම්බර් එක දාගන්න, හච් එක අයින් කරල මොකද සමහර වෙලාවට හච් එකට වෙරිෆිකේෂන්...
  12. AnuradhaRa

    පුලුවන්නං විතරක් මේක බලන්න - පට්ට අවුල් පට්ට අප්‍රසන්නයි

    --https://www.youtube.com/watch?v=f4vaP9XzG7Y Obesity වගේ දෙයක් නේද...
  13. AnuradhaRa

    ටෙලිෆෝන් වයර් යාර 11 ක් ගෙනාව, උන්ට කියල ක්ලිප් ගහගෙන

    හරියට ගහල නෑ වගේ බං. ආයෙ ගිහින් හෙට පෙන්නන්න වෙනව එපා වෙනව ඉතිං එක වැඩේට දෙපාරක් යන්න වෙනව ටෙලිෆෝන් එකට එන්නෙ කම්බි හතරෙන් මැද කම්බි දෙකනෙ, රතුයි කොළයි දෙක
  14. AnuradhaRa

    මට සැකයක් තියෙනව

    අපේ බළල් තුමා ගම වටේ ලොකු ගමනක් ගිහින් මහන්සියි වගේ කන්න විතරක් ගෙදරට එන්නෙ අපිට පේන්න නැති වෙන්න අල්ලපු ගෙදර වහලෙ උඩ නිදියන් ඉදල එනවද මංද... කෝ එයා බෝ කරපු නැට්ට කොට එක බළල් පැටියෙක් තාම මම දැක්කෙ නෑ දැං අවුරුදු 5 ක් තිස්සෙ ඔය ගමන යනවනෙ... ඕං දැං ආව කෑ ගහගෙන හරි මහන්සියි කන්න දීපියෝ ගාගෙන...
  15. AnuradhaRa

    කෙහෙකං ගෙඩියකුත් කඩාගෙන ගියා කියල මෙයත් කියනවනෙ 🙄එතකොට ඒ කතාව ඇත්තක්ද?

    නෙදකින් චමුදිතය ප්‍රශ්න අහන කැත බලපන්කො අර මනුස්සයගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව ප්‍රශ්න අහන්නෙ ඕප දූප හොයන ගෑනියෙක් වගේ අප්පිරියයි චමුදිතව චමුදිතයත් කාගෙ හරි කොන්ත්‍රාත් එකක් වෙන්න ඇති ඔය කරන්නෙ 😅
  16. AnuradhaRa

    උඹලට කියන්න මරු සීන් එකක් තියෙනව - අනුන්ගෙ කුණුනෙ තොපි හොයල සංතෝස වෙන්නෙ

    මං අර කරෝල විකුණන යාලුවට කිව්ව ආයෙනං ඔය ඇප්වලින් ණය ගන්න එපා කියල මූ බයටම දවස් 10 යන්න කලින් 2240 ගෙවල ඊට පස්සෙ ආයෙත් ඊයෙ ණයකට ඇප්ලයි කෙරුව. අර ඇප් එකෙන් මැසේජ් එනව ඊළග නය සදහා 10% 20% 30% 40% වට්ටම් දෙනව, මේ කෝඩ් එක ගහන්න කියල ඔන්න දැං අපි 30% එක දැම්ම ලක්ෂයක්ද කොහෙද ගන්න පුලුවන් කියල...

    No contents