1. AnuradhaRa

    අනිත් ස්කූටර් එකේ

    40 වඩා යන්න හදනකොට එන්ජිම හෙන හයිනේ රේස් වෙනව. ඒ වුණාට ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ හිතන තරං හරියට නිකං 4 වෙනි ගියර් එකේ යනව වගේ, ටොප් ගියර් එකට වැටෙන්නෙ නෑ ස්කූටර් කෙස් එකක් @pavithra_uk ලගදි දාපු ජෙනුයින් බෙල්ට් ක්ලච් පුලි රෝලර් හබ් රෝලර් සෙට් තව ඉතිං මේකෙ වෑල් සීට් වෙන්නෙ නෑලු හරියට, ටැපට්...
  2. AnuradhaRa

    PickMe mini එකකට එන්න කිව්වෙ - ඒ වුණාට යද්දියි එද්දියි දෙකේම ආවෙ ලොකු වාහන

    යද්දි Fit Shuttle එද්දි Wagon R 😅 වාහනේ දැකල කලන්තෙ වගෙත් ආව :P බහිනකොට ගාණ ඇහුවම මිනි එකේ ගාණ ගත්තෙ...
  3. AnuradhaRa

    ඛේදවාචකය

    2800 + 16775 + 570 + 850 + 60 = 21055 යි
  4. AnuradhaRa

    යකෝ දැනුයි ගෙදර ඇවිත් නාගෙන කම්පියුටර් එක දාගත්තෙ

    උදේ 8:00 පිටත් වුනේ ගෙදර ආවෙ හවස 4:00 ට 😅 20000 ක් විතර වියදම් වුණා තව ටිකකින් බිල් වල පොටෝ දාන්නං මහන්සියි වෙනද කරගන්න තැන වහල මං යනකොට උදෙන්ම ආපු මිනිස්සු බැන බැන ඉන්නව. මං වැස්ස නිසා පැය බාගයක් විතර පරක්කු වෙලා ගියෙ බලං ඉදල ඉදල අන්තිමට එතන හිටපු මිනිස්සු ටික යන්න ගියා තව සර්විස් කරන...
  5. AnuradhaRa

    15 ක් අරගෙන හෙට උදේ 7.30ට ගෙදරින් පිටත් වෙනව

    ස්කූටරේ සර්විස් කරන්න ක්ලච් එක දාගන්න වෙයි කියල හිතනව. ඒව ඉතිං බාල කෑලි දාල හරියන්නෙ නෑනෙ ඔයිල් එකනං මාරු කරන්න තව කල් තියෙනව
  6. AnuradhaRa

    රුපියල් 50 ක් දීල චුවිංගම් 5 ක් ගෙනාව හවස් වරුව සංතෝසෙන් ගත කරන්න

    එකක් ඇතුලෙ මොකුත් නෑ. නිකං හුලං පුරෝල අනිත් හතර කෑව. පැය බාගයක්වත් හපන්න බැරි වුණා... ටික වෙලාවයිනෙ රහ තියෙන්නෙ දැං ප්ලේන්ටි කෝප්පයක් බොනව
  7. AnuradhaRa

    දැං එතකොට සුක්කානම ගැලවිල අතට ආපු එකට උඹලට හිනා යන්නෙ නැද්ද?

    https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A-%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F-%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%AF-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0...
  8. AnuradhaRa

    මේ විදියට ඕනම රූපයක් අදින්න පුලුවන් සීන් එකක් තියෙනව නේද - මම කොහෙදි හරි දැක්ක - දැං මට නම මතක නෑ මේකට කියන

    @Asmodeus මේ විදියට රූප අදිනවට කියන වචනෙ හොයල දෙන්නකො ------ Post added on 1720352305
  9. AnuradhaRa

    මගෙ යාලුවෙන් ඔන්ලයින් නය දෙන එකකින් ණයක් ගත්ත

    රුපියල් 2000 ක් හම්බවෙලා පොලිය දවසට 1.2%යි දවස් 10 කින් 2240 ක් ගෙවන්න ඕනෙ. ඒ ගෙව්වෙ නැත්තං ප්‍රමාද ගාස්තුවකුත් තව ගෙවන්න ඕනෙ එතකොට මාසික පොලිය 36%ක් පොලි කාරයො ණයට සල්ලි දෙනව 10-15%ට, මාසික පොලිය ඈ ;) බැංකුවල රේට් එක කියන්නෙ මුළු අවුරුද්දටම ඌට කවුද මංද කියල දවස් 10 ක් ඇතුලත ගෙව්වම පොලියක්...
  10. AnuradhaRa

    ගැරඬි පසු පස හඹායන්නී

    මේ දැං ගැහුවෙ පොටෝ එක ඇයි බං ඔක්කොම පළල් කරගෙන වනචර විදියට නිදියන්නෙ මුං අපෙ මහ බළලත් ඔහොම නිදියනව වෙලාවකට මම දැකල තියෙනව ලිදේ බැම්මට හේත්තු වෙලා ඔහොම නිදියනව
  11. AnuradhaRa

    අද ඉරිද. හෙට උදෙන්ම යනව බයික් එක සර්විස් කරගන්න

    ක්ලච් ලයිනර් තුන දාන්න බැලුවෙ
  12. AnuradhaRa

    අපේ නංගිගෙ ඔපරේෂන් එක කරල හෙටට අවුරුද්දයි

    නංගි හෙට දානයක් දෙනව කිව්ව...
  13. AnuradhaRa

    මේ දැං කුණුහර්ප මැසේජ් එකක් ආව

    NSB එකෙන් SMS ඇලර්ට් වලට අවුරුද්දටම 250 ක් කපා ගන්නව කියල.. 2024 සිට
  14. AnuradhaRa

    නයි මුගටි ෆයිට් වලදි නයා මුගටියට දෂ්ඨ කරන්නෙ නැද්ද?

    දෂ්ඨ කෙරුවොත් මුගටිය මැරෙනව නේද.. දෂ්ඨ කරන එකෙනුත් බේරිල නයාව අන්තිමට මරලම දානවනෙ :oops:

    No contents