පැන්සලක් + කොළයක් = සතුටක්...

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පැන්සලක් + කොළයක් = සතුටක්...

    සති ගානක් තිස්සෙ ටික ටික ඇඳල, ඊයේ පෙන්සිල් ස්කෙට්ච් එකක් ඉවර කලා...:yes::yes::yes:
    අවුරුදු 5 කට විතර පස්සෙ චිත්‍රයක් ඇන්දේ...:cool::cool::cool:
    එච්.බී. පැන්සලක් විතරයි ලග තිබුණේ, ඒක හින්දා කන්ට්‍රස්ට් එක එහෙම ගොඩක් අඩුයි...
    ස්කෑන් කලාම තවත් අඩු වුණා...:angry::angry::angry:

    scan0003-001_zps469a051e.jpg


    බලලා කොමෙන්ට් එකක් දාල යමු, ගුණ දොස්..;););).
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම අගය කරන්න පුලුවන්..
    ඕය සහෝදරයාගේ හැකියාව දියුණු කර ගන්න පුලුවන් කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..