ෆෝන් කාපු උන් වරෙව්

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ෆෝන් කාපු උන් වරෙව්

    මචංලා මේ ෆෝන් එක හොදයි ද පවිච්චි කරන උන් ඉන්නවද.. ලෙඩ අඩුද ලෙඩ ආවත් හදාගන්ඩ පුලුවන්ද........ අපෝ ප්‍ර්ශ්න පත්තරයක් නේ... :P

    කියපල්ලකෝ ශුදු පුතාලා වගේ , මේ කරන උදව්වට ලබන ආත්මෙ ෆෝන් කඩේක අයිතිකාරයෙක් වෙනවා අම්මපා

    Sony Ericsson Xperia X10i


    sony-ericsson-xperia-x10-front-three.jpg




    Previously rumored as XPERIA X3 and Sony Ericsson Rachael
    General 2G Network GSM 850 / 900 / 1800 / 1900 3G Network HSDPA 900 / 1700 / 2100 HSDPA 850 / 1900 / 2100 / 800 - X10a for Americas SIM Mini-SIM Announced 2009, November Status Available. Released 2010, March Body Dimensions 119 x 63 x 13 mm (4.69 x 2.48 x 0.51 in) Weight 135 g (4.76 oz) Display Type TFT capacitive touchscreen, 65K colors Size 480 x 854 pixels, 4.0 inches (~245 ppi pixel density) Protection Scratch-resistant glass - Timescape/Mediascape UI Sound Alert types Vibration, MP3 ringtones, composer Loudspeaker Yes 3.5mm jack Yes Memory Card slot microSD, up to 32 GB, 8 GB included Internal 1 GB storage, 384 MB RAM Data GPRS Class 10 (4+1/3+2 slots), 32 - 48 kbps EDGE Class 10, 236.8 kbps Speed HSDPA, 7.2 Mbps; HSUPA, 2 Mbps WLAN Wi-Fi 802.11 b/g, DLNA, Wi-Fi hotspot Bluetooth Yes, v2.1 with A2DP USB Yes, microUSB v2.0 Camera Primary 8 MP, 3264x2448 pixels, autofocus, LED flash, check quality Features Geo-tagging, touch focus, face and smile detection, image stabilization Video Yes, WVGA@30fps, 720p@30fps (via software update), check quality Secondary No Features OS Android OS, v1.6 (Donut), upgradable to v2.3 (Gingerbread) Chipset Qualcomm QSD8250 Snapdragon CPU 1 GHz Scorpion GPU Adreno 200 Sensors Accelerometer, proximity, compass Messaging SMS (threaded view), MMS, Email, Push email, IM Browser HTML, Adobe Flash Radio No GPS Yes, with A-GPS support Java Yes, via Java MIDP emulator Colors Sensous Black, Luster White - MP4/H.263/H.264/WMV player
    - MP3/eAAC+/WMA/WAV player
    - Google Search, Maps, Gmail,
    YouTube, Calendar, Google Talk
    - Facebook and Twitter integration
    - Document viewer
    - Voice memo
    Battery Li-Po 1500 mAh battery (BST-41) Stand-by Up to 415 h (2G) / Up to 425 h (3G) Talk time Up to 10 h (2G) / Up to 8 h (3G) Misc SAR US 0.87 W/kg (head) 0.81 W/kg (body) SAR EU 1.25 W/kg (head) Price group
    pg4.gif
    Tests Loudspeaker Voice 66dB / Noise 66dB / Ring 68dB Audio quality Noise -85.4dB / Crosstalk -83.6dB Camera Photo / Video
     

    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    x peria wala display eke dead pixel hadenawa.mage frnd kenekge 4n ekakath haduna.dislay eka pixel okkoma tika kalekin dead....:yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ෆොන් එක ගන්න එපා බං, හීට් වෙන සීන් එකක් තියෙනවා, ඒ හිට් වෙන සීන් එක හින්දා ස්ටක් වෙනවා මේ ෆොන් එක.
    ගන්න කලින් පාවිච්චි කරපු එකෙක්ගෙන් අහලා ගනින්. කොහොමත් මම දන්න එකෙන් පාවිච්චි කරලා අන්තිමේදි කොහොම හරි
    මිනිහා ෆොන් එක ශෙප් එකේ විකුණා ගත්තා. නිකන් ලැබෙනවා නම් ගත්තාට අවුලක් නෑ, වියදම් කරලා ගන්න එපා,
    හේතුව මේ ෆොන් එක පරණ මොඩ්ල් එකක් හින්දා තේරුමක් නෑ සහෝ.
     
    • Like
    Reactions: BAT-MAN