අපෝ ඇති නවත්තගන්න ඔය කැත හිනාව දෙන්නම


අපෝ ඇති නවත්තගන්න ඔය කැත හිනාව දෙන්නම


ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.
![]()
මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.
අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.![]()
Ahema wenne kohomada ban?![]()
කෙල්ලොනෙ බන්..
අපෝ ඇති නතර කරගන්න! ඔයාලා ඉතින් ඔක්කොම දන්න කට්ටියනේ.

ගොලුවා අන්ධයගෙ පිටෙ ඇගිල්ලෙන් විස්තරේ ලියනවා.....දැන් කියන්න අන්ධය අකුරු දන් නෑ කියල..


දැක්කනේද එයාට ඇතිවෙලා තියෙන ප්රශ්ණේ මොකක්ද කියලාඑකනේ බන් ? EPIC FAIL![]()


ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ
මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර
මෙන්න මේකේ තව තියෙනවා

නෑ.. නෑ.. කමක් නෑ..අනේ.. කියමුකෝ බලන්න උත්තරේ දන්නවනම්..![]()
ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.අහල නම් නෑ දුවේ.![]()
මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ.
දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.
අනේ මේ.... මට කියලා තට්ටේ පලාගන්නේ නැතුව ඉන්න සීයාTiti nangita kiyanawa.. Titi prashne wisadanawaaa



ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ.
දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.
![]()
ඕවා අල්ලල බලලා කියන්න පුලුවන් දේවල්ද ?අල්ලලා බලලා ඔච්චර දෙයක් කරගත්තා නම් ඕක කියන එක මොකද්ද...
ඕකත් ඉතින් අල්ලලා බලලම කියයි.



එහෙම ලිවුවම තේරෙනවද ? අනේ මන්දා..අනික ඔච්චර දෙයක් ලියන්නේ කොහොමද ?ගොලුවා අන්ධයගෙ පිටෙ ඇගිල්ලෙන් විස්තරේ ලියනවා.....දැන් කියන්න අන්ධය අකුරු දන් නෑ කියල..


කවුද දැන් මෙතන තෑගි දෙනවා කිවුවේ ?මන් උබට කලින් ඕක කියුවේ එක නිසා මට තමයි තෑග්ග![]()
