ටොයියෝ මහින්දට බැන බැන හිටියා, 18 සංශෝධනය ගෙනත් බලය වැඩි කර ගත්තා කියලා, රනිලා 19 ගෙනාම ගුණ වර්ණනා කළා, දැන් සැපද? වෙනස් වෙලා තියෙන්නේ ඉලක්කම විතරයි මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ...