වස තිබුනේ පොල්තෙල් වල ඒත් තහනම් උනේ ????????

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    169151386_1657080791144145_8320125662554329655_n.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    කැකිල්ලෙ රජා කියන්නෙ ඇත්තටම ඉදපු ඩයල් එකක් වෙන්න ඇති
     

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    වස තිබුනේ පොල් තෙලේ වල නෙවෙයි බං. තිබුනේ ෆාම් ඔයිල්වල තමයි. ඔයා ෆාම් ඔයිල්ම තමයි පොල් තෙල් කිය කිය රටින් ගෙන්නලා පාවිච්චි කරන්නේ.
    කොහොමත් ඕක තහනම් කරනවා කිව්වේ තවත් රිවස් ගැසට් පතිගේ රිවස් වැඩක් තමයි.
     
    • Haha
    Reactions: emoji diaries

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මටත් ප්‍රශ්නේ ඕක බන්..🤔 කිසිම සම්බන්දයක් නැහැනේ කරපු වැඩේට.. අනික බන් ඇත්තටම පාල්ම් තෙල් නැතුව කොහොමද බන් බේකරි වැඩ කරන්නේ... පොල්තෙල් වල බැදල බිත්තර පැටිස් එකකුත් 250ක් විතර වෙයි..🤐
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    වස තිබුනේ පොල් තෙලේ වල නෙවෙයි බං. තිබුනේ ෆාම් ඔයිල්වල තමයි. ඔයා ෆාම් ඔයිල්ම තමයි පොල් තෙල් කිය කිය රටින් ගෙන්නලා පාවිච්චි කරන්නේ.
    කොහොමත් ඕක තහනම් කරනවා කිව්වේ තවත් රිවස් ගැසට් පතිගේ රිවස් වැඩක් තමයි.
    නයි අරින්න එපා යකෝ. රිෆයින් කරපු නැති පොල් තෙල් වලයි හම්බුනේ. උබ ඔය කියන දේ පෘ කරපං