1. janitht

    පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

    හපෝ එහෙමද. ඔය ගොබිලා කටට එන ඕනෙ එකක් ඕවගේ දෙසාබානවනේ.
  2. janitht

    පාම් ඔයිල් ආනයනය තහනම් කරන්නැයි ජනපති නියෝග කරයි

    යන්තන් පොර ඇහැරිලා නේ. :lol: ඕකත් තහනම් කරනවා කිව්වට වෙනකල් ෂුවර් නෑ. පොරට පුළුවන් උනේ කහ ගෙන්නන එක නවත්ත ගන්න විතරයි.
  3. janitht

    ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන්

    එතකොට යුනිලීවර් එකයි, පිරමීඩ් ලංකා එකයි එකතු වෙලාද ඇස්ට්‍රා දැන් ගෙන්වන්නේ.
  4. janitht

    නුවර එලිය with Wife - නවතින්න සහ බලන්න තැන්?

    අඹේවෙල Farm කොරෝනා නිසා යන්න දෙන්නෙ නෑ බං. Post Office එකෙයි Victoria Park එකෙයි බලන්න දෙයක් නෑ බං. හෝර්ටන් තැන්නේ යමං.
  5. janitht

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    ( මුදුගමුව වෙළඳසැල වරාවල )
  6. janitht

    Sarath Fonseka the warlord

    පිලිගන්නවා
  7. janitht

    පරිප්පු කාලත් හමාරයි. ඒකෙත් පිලිකා

    මොන ජරාවක්ද බං මේ ලංකාවට එන්නේ.
  8. janitht

    ජිප්සිස් සුනිල් සහ Uswatte Tipi Tip

    එළ මචං. අපරාදේ ගයානයා හොද සිංදු ටිකක් කරගන ආවා. ඒකට පිට රට උන ගහලා ගියේ නැත්තන් මේ වෙද්දි තව සිංදු කරයි.
  9. janitht

    ඉස්කෝල අයිනේ ලංකාවේ ගෑනු

    ලන්කාවෙ ඉන්න පොන්නයන්ටත් වෙන වැඩක් නෑ අනුන්ගෙ හුත්තවල් හොයනවා ඇරෙන්න
  10. janitht

    සූවස් ඇලේ නැවක් පදිමු

    කොහොමද යකෝ දෙපැත්ත බැලන්ස් වෙන්න කපන්නේ. එක පැත්තක ඇරෝ කී එක එබුවම කැරකිලා යනවනේ.
  11. janitht

    පොලිස් බල්ලෝ

    අරූට තිබුනා ආයි කොහොම හරි නැගිටලා, වාහනයක් උඩට නැගලා පොලිස් කාරයගේ ඇගට පනින්න. නැත්තන් ජෝන් සිනාගේ ලොක් එක දාන්න තිබුනා. අපරාදේ.
  12. janitht

    චැනලින් වල ප්‍රශ්න

    ඕවා ගනන් ගන්න එපා බං. ඔතන ඒකිගේ ඩියුටියනේ ඒක. ඒකි ඇති තරම් ජුන්ඩෝ දැකලා ඇති. උඹේ ජුන්ඩගේ හැඩහුරුකම් ඒකිට මතක හිටින්නෙ නෑ.
  13. janitht

    බැදපු කුකලෝ

    කුකුලා බැද්දට පස්සේ මොන සෙක්ස් ලයිෆ්ද බං. හොදට කන එක තමයි කරන්නේ.
  14. janitht

    ලංකාවේ දුර බස් කාරයෝ

    පොලිස් කාරයෝ තමයි බං උන්ට උඩ ගෙඩි දෙන්නේ. ඕකනේ අපේ රට කාලකන්නි වෙලා තියන්නේ.
  15. janitht

    ලංකාවේ දුර බස් කාරයෝ

    හපෝ ඔය හැත්ත නම් කතා කරලා වැඩක් නෑ බං. රෑට යනකොට ලොරි කාරයෝ ඩිම් කරනවා. ඒත් ඔය දුර ගමන් බස් පක්කු ඩිම් කරන්නෙ නෑ. මීටර් කීපයක් ඈතින් තියන හෝල්ට් එකේ නවත්තන්න ඕවටේක් කරලා යනවා. වංගුවල ඕවටේක් කරනවා. අපි උන්ව ඕවටේක් කරන්න යනකොට බස් එක ස්පීඩ් කරනවා. පුදුම කාලකන්නි හැත්තක් තමයි.

    No contents