ඉංජිනේරු සීල්

Anthurium

Well-known member
  • May 15, 2017
    454
    732
    93
    යාලුවනේ රජයේ කැම්පස් එකකින් ඉංජිනේරු උපාධිය අරන් ඊට පස්සේ තමන්ගේම බිස්නස් එකක් කරන එකෙක්ට සීල් එක හදද්දී කොහොමද හදන්නේ ? මේ විදියට හැදුවොත් හරිද ??

    Eng: A.B.C.D. Silva,
    M.SC, B.SC. (Hons).
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113
    යාලුවනේ රජයේ කැම්පස් එකකින් ඉංජිනේරු උපාධිය අරන් ඊට පස්සේ තමන්ගේම බිස්නස් එකක් කරන එකෙක්ට සීල් එක හදද්දී කොහොමද හදන්නේ ? මේ විදියට හැදුවොත් හරිද ??

    Eng: A.B.C.D. Silva,
    M.SC, B.SC. (Hons).
    ආහ් ඔව් ඔව්, රට ඒවා තියෙනවානම් රටත් එක්ක දාපන් 🥴 🥴
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    ආහ් ඔව් ඔව්, රට ඒවා තියෙනවානම් රටත් එක්ක දාපන් 🥴 🥴
    thanks!! රට නෙමෙයි නේද ?? කැම්පස් එක ප්‍රසිද්දඑකක් නම් එකේ නම නේද බන් ??
    okkotoma kalin IESL eke registration eka ganin. eeta passe charter eka karapan. nathnam oya seal ekata kisima watina kamak na
    IESL ok. චාටරේ මොකටද බන් (රජයේ ජොබ් නොකරනවා නම් )?? සීල් එක පාවිච්චි වෙන්නේ ලියුම් වලට/ චෙක් වලට වගේ නේ බන් ?
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    Normaly charter eka wedunama neda Eng. Danne mulata..
    කැම්පස් අවුට් වෙලා කෙලින්ම ගවමන්ට් Engineering Service ගියපු උන් චාටරේ නැතුව ජොබ් එකට ගිය දවසේ ඉදන් Eng දානව බන්. උන්ට ලියුම් එන්නෙත් එහෙමයි.
    Basic Degree එක Agri වලින් කරලා ඊට පස්සේ Agricultural Engineering ද මොකක්ද Post Grad: කරලා Eng දාන උනුත් ඉන්නවා. උන්ට ලොවෙත් චාටර් නෑ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537

    දාන එක වෙනයි. නමුත් ඕක officially දාන්නෙ චාටර් එක ලැබුනමනෙ..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    IESL eke Associate membership ekavath thiyenava nam,

    Eng. A.B. De Silva, B.Sc. Eng. (Hons.), M.Eng., AMIE(SL)
    Proprietor
    ABD Enterprises

    Normaly charter eka wedunama neda Eng. Danne mulata..
    Na. Associate Member wunaama daanna puluwan. IESL eken letter ekak denava.
    ------ Post added on Jul 28, 2025 at 4:21 PM
     
    Last edited:
    • Love
    Reactions: Tricle_Buwa

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    Guys?

    I have a few questions regarding the Institution of Engineers, Sri Lanka (IESL):
    1. Is IESL considered an internationally recognized professional body, or is its recognition limited to Sri Lanka?
    2. Does the Chartered Engineer (C.Eng.) status awarded by IESL hold international value, or is it valid only within Sri Lanka?
    3. Can individuals who have completed external qualifications—such as degrees from OUSL, BIT, or diplomas like TTI, NDT, and HND—become members of IESL?
    4. If so, what are the eligibility criteria and conditions for such candidates to obtain membership or Chartered status?
    Hope someone might help
     
    Government BCs එකක් නෑ නම් ඔක්ස්ෆර්ඩ් ගිහින් ආවත් ඕක ගන්න බෑ.. Open එකේ නම් chance එකක් තියනව.
     
    • Like
    • Sad
    Reactions: Brandy2020 and WAPU

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    යාලුවනේ රජයේ කැම්පස් එකකින් ඉංජිනේරු උපාධිය අරන් ඊට පස්සේ තමන්ගේම බිස්නස් එකක් කරන එකෙක්ට සීල් එක හදද්දී කොහොමද හදන්නේ ? මේ විදියට හැදුවොත් හරිද ??

    Eng: A.B.C.D. Silva,
    M.SC, B.SC. (Hons).
    If you don't have ECSL (Engineering council Sri Lanka) registration, you can't use Eng. as a prefix to your name.
     
    • Like
    Reactions: Tricle_Buwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නිකන් සීල් එකකට නම් කැමති විදිහකට දා ගනින්... හැබැයි ඉන්ජිනිය කෙනෙක් විදිහට අත්සන් කරන දෙවල් වලට නම් චාටර් එක නැතුව Eng කියලා දාලා අත්සන් කරන්න එපා... නඩු යන්න වෙන වැඩ...
     
    • Like
    Reactions: Tricle_Buwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Government BCs එකක් නෑ නම් ඔක්ස්ෆර්ඩ් ගිහින් ආවත් ඕක ගන්න බෑ.. Open එකේ නම් chance එකක් තියනව.
    දැන් ඉස්සර තරම් කේස් නෑ... වොශින්ටන් අකෝඩ් එහෙම තියන ඩිග්‍රී එකක් නම් කරල තියෙන්නේ ගේමක් නැතිව ගන්න පුලුවන්...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Guys?

    I have a few questions regarding the Institution of Engineers, Sri Lanka (IESL):
    1. Is IESL considered an internationally recognized professional body, or is its recognition limited to Sri Lanka?
    2. Does the Chartered Engineer (C.Eng.) status awarded by IESL hold international value, or is it valid only within Sri Lanka?
    3. Can individuals who have completed external qualifications—such as degrees from OUSL, BIT, or diplomas like TTI, NDT, and HND—become members of IESL?
    4. If so, what are the eligibility criteria and conditions for such candidates to obtain membership or Chartered status?
    Hope someone might help
    meka nam IntPE gaththa kenek hariyatama kiyai.
    Please refer https://iesl.lk/index.php?option=co...efits-of-international-professional-engineers
    OUSL nam IESL ganna puluwan. TTI, NDT, HND ayata IIESL thiyeno. e path eken gihin ECSL eken mokak hari kara ganna puluwan. IESL ekath bari na. Issara nam IESL part I & II kiyala exam thibila thiyenava. danuth e wage mokak hari athi.
     
    • Like
    Reactions: Tricle_Buwa