පින පව කරන්නත් මම කියලා කෙනෙක් ඉඳලා නෑ
..කියලා අලුත් සංකල්පයක් ඉගෙන ගත්තට සම්මා දිට්ඨියට පත් වෙන්නැහැ. පන්ච උපාදානස්කන්ධය විදර්ශනාවට නඟලා, නුවණින් දකින්න ඕනේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණය.
ඒකට, නීවරණ සමථ ප්‍රතිපදාවල හික්මිලා, මනාව ධර්ම ශ්‍රවණය කරලා, ධර්මය තමා තුලින් විමසන්න ඕනේ.
මම කියන අපි දකින යතාර්ථය ථෙරවාදය සම්පූර්ණයෙන් ම බැහැර කරනව ද? නැත්තම් මමත් වය ප්‍රහීන කරන එක ද ඒකෙන් කියවෙන්නේ?
"අපි" පැත්තකින් තියහන්..
යථාර්ථය තුල ඔයා ඉන්නවද, ඉන්නවනම් ඒ ඔයා කියලා ගන්නේ මොනවද, ඒවා ඔයා කියලා ගන්න පුලුවන්ද කියලා බලන්න.