ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

jennt

Well-known member
  • Sep 23, 2021
    3,199
    4,898
    113
    Abyss
    මං ද යකෝ ඔය විකාර ආගම් හැදුවේ ??
    උබල නේ ඕවා හදාගෙන අදහන්නේ . මට ඔය ආගම් අදහන උබල තනිකර විහිළුවක් .
    Church ekakata poddak gihin balapan. Hithata sahalluwam daney 😌
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    දැන් උබ ට ඔය දාල තියන තේරුම වත් කියවගන්න බැරුව ද හෑලි ලිව්වේ ??
    මුලින් ඔය දාල තියන තේරුම කියවපිය කමා සමා ගගා කියවන්න කලින් . 🤌

    උබට ඕන ඕන තේරුම් දාල හෝදන්න බෑ යකෝ . .
    ඔකේ තේරුම ඔය දාල තියෙන්නේ .
    උබේ මනස්ගාත තේරුම් වැඩක් නෑ ...............................
    ------ Post added on Aug 10, 2026 at 3:38 PM

    මේ තුන බලපන්.

    Mokakda uni eka?

    I'd rather not say
    ------ Post added on Aug 10, 2026 at 3:55 PM
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,300
    113
    එකමත් එක රටක
    Church ekakata poddak gihin balapan. Hithata sahalluwam daney 😌
    church එකේ උන් කරන්නෙත් වැරදි කල පව් සමා කරන එක
    උබල උන්ට හිනා වේවි දවස ගානේ කරන්නෙත් පව් සමා කරල දෙන්න ස්වාමිනි (භන්තේ ) ගගා කියවන එක . :lol: 🤌

    මේ තුන බලපන්.
    දැන් උබ මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ මට video පෙන්නන්න නෙවෙයි නේ . ප්‍රශ්න වලට උත්තර උබ කියන්න නේ .
    මට එක එක හුත්ත්ලගේ video බලන්න ඕන නෑ .
    එක්කෝ පිලිගනින් උබලත් ඔය ගාථාවේ තියන විදියට දවස ගානේ පව් සමා කරල දෙන්න ස්වාම්නි කියලා ඉල්ලනවා , එහෙම සමා දෙනවා කියලා . නැත්නම් පිලිගනින් එහෙම සමා කරල දෙන්නේ නෑ , තනි බොරුව උබල කරන්නේ කියලා . 🤌
    ------ Post added on Aug 10, 2026 at 4:00 PM
     
    • Haha
    Reactions: Emios

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,199
    4,898
    113
    Abyss
    church එකේ උන් කරන්නෙත් වැරදි කල පව් සමා කරන එක
    උබල උන්ට හිනා වේවි දවස ගානේ කරන්නෙත් පව් සමා කරල දෙන්න ස්වාමිනි (භන්තේ ) ගගා කියවන එක . :lol: 🤌
    Yakow mama unta hina wenne naa.. hina una thanak pennahan..

    Church ekka environment eka maru bn. Mara peaceful. Basilica ehema gihin thiyenawada?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    church එකේ උන් කරන්නෙත් වැරදි කල පව් සමා සමා කරන එක
    උබල උන්ට හිනා වේවි දවස ගානේ කරන්නෙත් පව් සමා කරල දෙන්න ස්වාමිනි (භන්තේ ) ගගා කියවන එක . :lol: 🤌

    කර්මය කියන්නේ පෘථග්ජන භූමියෙන් ඉක්මවන්න පුලුවන් එකක්වත්, ඉවර කරලා දාන්න පුලුවන් එකක්වත් නෙමෙයි.

    පංචස්කන්ධය කෙරෙහි තියෙන උපාදානය නැති උතුමෙක්ට, පංචස්කන්ධය නිසා දුක හට ගන්නැහැ. විදින්නෙක් නැති තැන කර්මය අදාල නැහැ. කකුල යටින් ටිපර් රෝදයක් යන එකෙන් රහතන් වහන්සේට මෙන්ටල් සෆරින් ඇති වෙන්නැහැ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    දැන් උබ ට ඔය දාල තියන තේරුම වත් කියවගන්න බැරුව ද හෑලි ලිව්වේ ??
    මුලින් ඔය දාල තියන තේරුම කියවපිය කමා සමා ගගා කියවන්න කලින් . 🤌

    උබට ඕන ඕන තේරුම් දාල හෝදන්න බෑ යකෝ . .
    ඔකේ තේරුම ඔය දාල තියෙන්නේ .
    උබේ මනස්ගාත තේරුම් වැඩක් නෑ ...............................
    ------ Post added on Aug 10, 2026 at 3:38 PM
    ඔය දාල තියෙන එක තමයි බං තේරුම, උඹට ඉතිං මොකක් දැම්මත් මනස්ගාත තමයි. 🤌
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,634
    113
    Piliyandala
    පිං කරත් ඉපදෙනවනම් පව් කරත් ඉපදෙනවනම් විපාක දෙන්න, චේතනාවක් නැතුව ද කුසල් වඩන්න ඕනේ? දැන් දානයක් දුන්නත් පිං දෙනවනෙ...
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    එක්කෝ පිලිගනින් උබලත් ඔය ගාථාවේ තියන විදියට දවස ගානේ පව් සමා කරල දෙන්න ස්වාම්නි කියලා ඉල්ලනවා , එහෙම සමා දෙනවා කියලා . නැත්නම් පිලිගනින් එහෙම සමා කරල දෙන්නේ නෑ , තනි බොරුව උබල කරන්නේ කියලා . 🤌

    අත්දැකීම තුල නිත්‍ය, ආත්ම සත්වයෙක්, පුද්ගලයෙක් හම්බෙන්න බැරිනම් කව්රු මොකකින් සමාව ගන්නද?

    කරන්න පුලුවන් එකම දේ අත්දැකීමේ යතාර්ථය දැකලා, අවිද්‍යාව දුරු කරන එක.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    මං ද යකෝ ඔය විකාර ආගම් හැදුවේ ??
    උබල නේ ඕවා හදාගෙන අදහන්නේ . මට ඔය ආගම් අදහන උබල තනිකර විහිළුවක් .
    එහෙනං උඹ මොකටද මම නෑ, කෙනෙක් නැහැ, අරූ නැහැ මූ නැහැ කිය කිය අනුන්ගෙ කිල්ලෝට වල හුණු හොයන්න එන්නෙ? :P
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    පිං කරත් ඉපදෙනවනම් පව් කරත් ඉපදෙනවනම් විපාක දෙන්න, චේතනාවක් නැතුව ද කුසල් වඩන්න ඕනේ? දැන් දානයක් දුන්නත් පිං දෙනවනෙ...

    අභිසංස්කරණය කොහොමත් වෙනවා පෘථග්ජන මට්ටමෙන්. නවත්තන්න බැහැ.

    දානයක් දුන්නත් ධර්මය අවබෝධ කර ගන්න උපනිශය වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. බන අහන්න.
     
    • Like
    Reactions: shameera89

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,829
    113
    පිං කරත් ඉපදෙනවනම් පව් කරත් ඉපදෙනවනම් විපාක දෙන්න, චේතනාවක් නැතුව ද කුසල් වඩන්න ඕනේ? දැන් දානයක් දුන්නත් පිං දෙනවනෙ...
    Pin,paw=sasara
    Punya papa pahinassa=rahat
    Pin karannawath paw karannawath uba hitiye ne kiyala terum ganna eka tama rahat,eka dakinna kayagathasathi practice karanna.
    Pin leads to meeting correct dhamma
     
    • Like
    Reactions: shameera89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,519
    113
    ප්‍රශ්නනයක් නෙවෙයි මට හිතුන දෙයක්. බුදු හාමදුරුවො මහා කාරුනික වෙන්නේ අපි ඇතුළු සියලු සත්වයන් අන්තිමට හැම විදියකින්ම සංසාරේ හම්බ වෙලා තියෙන නිසා සහ ඒ හැම අවස්ථාවක්ම අත් විදලා තියෙන නිසා කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,829
    113
    ප්‍රශ්නනයක් නෙවෙයි මට හිතුන දෙයක්. බුදු හාමදුරුවො මහා කාරුනික වෙන්නේ අපි ඇතුළු සියලු සත්වයන් අන්තිමට හැම විදියකින්ම සංසාරේ හම්බ වෙලා තියෙන නිසා සහ ඒ හැම අවස්ථාවක්ම අත් විදලා තියෙන නිසා කියලා.
    Prathibimbaye sewanalla hinda

    IMG-5501.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,300
    113
    එකමත් එක රටක
    ඔය දාල තියෙන එක තමයි බං තේරුම, උඹට ඉතිං මොකක් දැම්මත් මනස්ගාත තමයි. 🤌

    තොගේ මනස්ගාත තේරුම නෙවෙයි . පාලි සිංහල dictionary එකේ ගහල බලාපිය .
    නැත්නම් Pirith.org වගේ site එකකට ගිහින් බලාපිය .
    මෙන්න තේරුම පදයෙන් පදය !!!
    • කායේන වාචා චිත්තේන: කයින්, වචනයෙන් හා සිතින්
    • පමාදේන මයා කතං: පමාදයක් (අසල්වැසි කමින් හෝ නොසැලකිල්ලෙන්) හේතුවෙන් මා විසින් කරන ලද
    • අච්චයං ඛම මේ: වරද මට ඉවසන්න (සමාව දෙන්න)
    • භන්තේ භූරි පඤ්ඤ තථාගත: ස්වාමීනි, මහත් ප්‍රඥා ඇති තථාගතයන් වහන්ස

      උබ කියනන් හදන අපි කරන්නේ "කමා" මිසක් "සමා" නෙවෙයි කිව්වට ,
      ක්ෂමා > ඛමා > කමා සහ ක්ෂමා > සමා විදියට තමයි ඔය වචන හැදිලා තියෙන්නේ ..

      හොදම ආතල් එක කියන්නේ කතෝලික උනුත් උන්ගේ යාඥා වල පාවිච්චිකරන්නේ "කමා" කියල ඕයි ........

      "අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කරනු මැනව." 🤌

      තොපි දෙගොල්ලොම එකයි . වැරදි කරල පස්සේ සමාව දෙන්න ස්වාමිනි ගානවා හවසට .

    අත්දැකීම තුල නිත්‍ය, ආත්ම සත්වයෙක්, පුද්ගලයෙක් හම්බෙන්න බැරිනම් කව්රු මොකකින් සමාව ගන්නද?
    එක ගිහින් අහපන් ඔය ගාථා උදේ හවස කියන උන්ගෙන් .

    මේ වගේ කවි කියලත් සමාව ගන්නේ උබල නෙවෙයි ද එතකොට ??
    යකෝ අද කරපු පව් වලට නෙවෙයි , අනන්ත සසරේ ඉදන් කරපු පව් වලටත් මුන් සමාව ඉල්ලනවා .. :lol:

    ------ Post added on Aug 10, 2026 at 4:18 PM
     
    • Haha
    Reactions: Emios

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,634
    113
    Piliyandala
    Pin,paw=sasara
    Punya papa pahinassa=rahat
    Pin karannawath paw karannawath uba hitiye ne kiyala terum ganna eka tama rahat,eka dakinna kayagathasathi practice karanna.
    Pin leads to meeting correct dhamma
    පින පව කරන්නත් මම කියලා කෙනෙක් ඉඳලා නෑ කියලනේ කියන්නේ?

    මම කියන අපි දකින යතාර්ථය ථෙරවාදය සම්පූර්ණයෙන් ම බැහැර කරනව ද? නැත්තම් මමත් වය ප්‍රහීන කරන එක ද ඒකෙන් කියවෙන්නේ?

    පින හෝ පව මම මගේය මගේ ආත්මය කියලා අපි අල්ලගන්නේ මමත්යයඉන්න නිසා දා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,829
    113
    පින පව කරන්නත් මම කියලා කෙනෙක් ඉඳලා නෑ කියලනේ කියන්නේ?

    මම කියන අපි දකින යතාර්ථය ථෙරවාදය සම්පූර්ණයෙන් ම බැහැර කරනව ද? නැත්තම් මමත් වය ප්‍රහීන කරන එක ද ඒකෙන් කියවෙන්නේ?

    පින හෝ පව මම මගේය මගේ ආත්මය කියලා අපි අල්ලගන්නේ මමත්යයඉන්න නිසා දා
    ow,owa otchara hitanna epa,pin karanna, buduhamduruwo sotapanna wenna eka dharmayak tibe e kayagathasathiyay kiyala tiyenawa.eka practice karanna.eken enna ona okoma kusal,pracyawa ubata labei.kayagathasathiya wadina ladda siyalu kusal sampurna karaganiy kiyala tiyenawa buduhmaruwoma.
     
    • Like
    Reactions: shameera89