බුදු හාමුදුරුවොයි අල්ලායි ගහ ගත්තොත් කවුරු දිනයිද ? @Sinha-Le ?![]()
ගහගන්නකල් බලන්න ඉන්න නිරාගමික මෝඩ රැල

බුදු හාමුදුරුවොයි අල්ලායි ගහ ගත්තොත් කවුරු දිනයිද ? @Sinha-Le ?![]()

බැඳීම් ඇති කරගන්නේ නැතුව ඉන්න එකෙන් පොඩි හෝ නිවන් අවබෝධ කරගැනීමට උපකාරයක් තියේද?
බදිනවා වෙනවට දිගටම spa යන්න ද හදන්නේ ?බැඳීම් ඇති කරගන්නේ නැතුව ඉන්න එකෙන් පොඩි හෝ නිවන් අවබෝධ කරගැනීමට උපකාරයක් තියේද?
තොගේ මනස්ගාත තේරුම නෙවෙයි . පාලි සිංහල dictionary එකේ ගහල බලාපිය .
නැත්නම් Pirith.org වගේ site එකකට ගිහින් බලාපිය .
මෙන්න තේරුම පදයෙන් පදය !!!
- කායේන වාචා චිත්තේන: කයින්, වචනයෙන් හා සිතින්
- පමාදේන මයා කතං: පමාදයක් (අසල්වැසි කමින් හෝ නොසැලකිල්ලෙන්) හේතුවෙන් මා විසින් කරන ලද
- අච්චයං ඛම මේ: වරද මට ඉවසන්න (සමාව දෙන්න)
- භන්තේ භූරි පඤ්ඤ තථාගත: ස්වාමීනි, මහත් ප්‍රඥා ඇති තථාගතයන් වහන්ස
උබ කියනන් හදන අපි කරන්නේ "කමා" මිසක් "සමා" නෙවෙයි කිව්වට ,
ක්ෂමා > ඛමා > කමා සහ ක්ෂමා > සමා විදියට තමයි ඔය වචන හැදිලා තියෙන්නේ ..
හොදම ආතල් එක කියන්නේ කතෝලික උනුත් උන්ගේ යාඥා වල පාවිච්චිකරන්නේ "කමා" කියල ඕයි ........
"අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කරනු මැනව."
තොපි දෙගොල්ලොම එකයි . වැරදි කරල පස්සේ සමාව දෙන්න ස්වාමිනි ගානවා හවසට .
ඕව ඔක්කොම පචතොගේ මනස්ගාත තේරුම නෙවෙයි . පාලි සිංහල dictionary එකේ ගහල බලාපිය .
නැත්නම් Pirith.org වගේ site එකකට ගිහින් බලාපිය .
මෙන්න තේරුම පදයෙන් පදය !!!
- කායේන වාචා චිත්තේන: කයින්, වචනයෙන් හා සිතින්
- පමාදේන මයා කතං: පමාදයක් (අසල්වැසි කමින් හෝ නොසැලකිල්ලෙන්) හේතුවෙන් මා විසින් කරන ලද
- අච්චයං ඛම මේ: වරද මට ඉවසන්න (සමාව දෙන්න)
- භන්තේ භූරි පඤ්ඤ තථාගත: ස්වාමීනි, මහත් ප්‍රඥා ඇති තථාගතයන් වහන්ස
උබ කියනන් හදන අපි කරන්නේ "කමා" මිසක් "සමා" නෙවෙයි කිව්වට ,
ක්ෂමා > ඛමා > කමා සහ ක්ෂමා > සමා විදියට තමයි ඔය වචන හැදිලා තියෙන්නේ ..
හොදම ආතල් එක කියන්නේ කතෝලික උනුත් උන්ගේ යාඥා වල පාවිච්චිකරන්නේ "කමා" කියල ඕයි ........
"අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කරනු මැනව."
තොපි දෙගොල්ලොම එකයි . වැරදි කරල පස්සේ සමාව දෙන්න ස්වාමිනි ගානවා හවසට .
තහවුරු කරනව කියල අදහස් කරන්නෙ මොකක්ද? Practice කරන සහ ප්‍රතිඵල ලබන අය ඉන්න එක මදිද?uba nikan hithapanko agam kiyala namayak vath thibbe natthan lokey meeta vada kochchara uncontrollable veida , civilize novena thramata minissu baya uney agam vala kiyana deval valata , minissunge pavathmta expand venna support ekak dunne agam , agam athra gatum athi vena eka hari e unta mokak hari community ekak eken win karala drive and thrive venavne human civilization eka kohoma hari issrahata yanava , ehema padanamakata hadapu concept ekak oya agam kiyanne , api agam athuule eva over complex karagena dagaluvata , poth vala thiyena agam vala main deval kohevath practically thahavuru karala naha ne
සිංහලත් බැරිද ඕයි උබට .ඕව ඔක්කොම පචබං, උඹ වගෙ එවුන් ඕව පරිවර්තනය කරල තියෙන්නෙ පස්සෙ කාලෙක උඹ වගෙ එවුන්ටම කියවල චූන් වෙන්න. කතෝලික උන්ටත් කමා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්, මොකක්ද ප්‍රශ්නෙ? ගොං කතා කියන්නෙ නැතුව අඩු ගානෙ google වත් කරල බලපංකො. 100% නැති උනත් මේ දෙකේ වෙනසක් තියෙනව කියල තේරෙයි
![]()
ඉදා බලපං . .ගොං කතා කියන්නෙ නැතුව අඩු ගානෙ google වත් කරල බලපංකො
ඒක තමයි බං කිව්වෙ 100% හරි නැහැ කියල. ඒ වුනාට කමා සහ සමා කියන්නෙ දෙකක් කියලවත් උඹට තේරෙන්නෙ නැත්ද?සිංහලත් බැරිද ඕයි උබට .
ඔය Ai ගහල දාල තියන හෑල්ලේත් තියන්නේ සමා කර ගැනීම කියලා නේ යකෝ ..
දැන් උබල ඔය විදියට බුදුන්ට කියලා පව් සමා කරගන්නවද ??![]()
![]()
පච බං, පච...ඉදා බලපං . .![]()
![]()
උබල නේ යකෝ ඔය බුදු හාමුදුරුවෝ වත් "භූරි පඤ්ඤ තථාගත" කියලා මුරුංගා අත්තේ තියල හවසට ගිහින් "අනේ මගේ වැරදි වලට සමාවෙන්න ස්වාමිනි" ගගා ඉල්ලන්නේ .පච බං, පච...![]()
සමාවෙන්න කියල කියන්න කෙනෙක් නැති කොට, කාගෙන් සමාව ඉල්ලන්නද බං? වැරැද්ද පිලි අරන් ඉතුරු වැඩ ටික කරගෙන යන එකනෙ තයෙන්නෙ.

ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.
එහෙම ජීවත් වෙන අයට ආගමක් දර්මයක් අවශ්‍ය නැ මන් හිතන විදිහට
uba hari answer ekak dilath ne, dunna example eketh kisima gelapimak ne. Buddhism wala api katha karanne mulma manussaya ape planet ekata awe apassara bhahma lokayen kiyalane. ohoma ohoma ethnata awe kohomada kiya kiya udatama giyoth start ekak kiyala deyak thiyenna one. ita kalin mokadda thathwaya kiyana ekai mama ehuwe. mama dannawa ekata uththara ne kiyala. moko eka question karala ne.
big ban theory eken start ekak una kiyala godak welawata piligannawa. but ethanath ekata kalin mokadda thibba status eka kiyala api danne ne.
anna ekai podi doubt ekak enne. ara start eka awe kalin "Niwan" lebuwa kiyana kenek ma da kiyala.
thawa kathawama mama ahala thiyanawa eka brahma lokayaka inna ekak hithan idala thiyenne u "niwane" inne kiyala. e tharam deep sleep ekaka thiyana swabawayak. but buduhamuduruwo eka explain karala prove karala thiyanawa ekath niwana nemei kiyala.
overall budu hamaruduwan kiwwa de thama apita piliganna wenne. eka doubt ekak ne. but eken den kale apita ena samahara question walata answer wela ne. reason eka question karala nethi nisa. anith eka budu hamuduruwo kiyala thiyenne nopenena lokayata wada thamage ethula balanna kiyalane.
------ Post added on Aug 11, 2026 at 10:45 AMවර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.
මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.
හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.
කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.
මේ hologram එක වගේ තමයි මොහොතේ ලයිව් අත්දැකීමත්. බල්බ් එකේ හැඩ හතර තමයි දිට්ට, සුත, මුත විඤ්ඤාත. පේනවා/ ඇහෙනවා/ දැනෙනවා/ හිතෙනවා..
ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.
එහෙම ජීවත් වෙන අයට ආගමක් දර්මයක් අවශ්‍ය නැ මන් හිතන විදිහට
BDSM![]()
බැඳීම් ඇති කරගන්නේ නැතුව ඉන්න එකෙන් පොඩි හෝ නිවන් අවබෝධ කරගැනීමට උපකාරයක් තියේද?
ඉවරයක් නැති නිසා. නානත්වයක් තියෙනවා, ඉවරයක් නැ, වසඟයේ නැහැ. කාලෙකදී inevitably සතර අපායේ. කාලෙකදී සුගතියේ.
ඔය දැන් උබගේ තියෙන ethics, morals ඔක්කොම බාහිර influence එකකින් ගොඩනැඟුන දේවල්. කාටවත් කරදර කරන්නැහැ *දැනට*. ඒත් කරදර කරන්න පුලුවන් හැකියාව නැති වෙලා නැහැ. ඒවට influence එක තියෙන පරිසරයක ඉපදුන ගමන් ඉවරයි. මනුස්සයෙක් නිසා ඔහොම හරි හිතන්න පුලුවන්, සතෙක්ගේ වගේ perspective එකකින් බලන්න උගේ reasoning skills.
දැනුත් ඕනේ දෙයක් කරන්න පුලුවන් වගේ හිතුනට, ඇත්තටම ඕනේ දෙයක් කරන්න පුලුවන්ද?
හරියට බැලුවොත්, රූකඩ වගේ නැටවෙනවා හැමෝම.
නිවන කියන්නේ අසංඛතය. සකස් නොවූ ස්වභාවය.
සසර කියන්නේ සංඛතය. සකස් වූ ස්වභාවය.
සකස් නොවීම ගැන සකස් වූ ස්වභාවයක් තුල හිතන්න බැහැ. ඒ හිතන එකම සකස් වීමක්.
සසර කියන්නේ මේ දැන්, මේ මොහොත. මොහොතේ ඉවරයක් තියෙනවද? අත්දැකීම පැත්තෙන් ගත්තොත් මේ බවයේ මැරෙන සැනින් අතරක් නැතුව ඊළඟ බවයේ ප්‍රතිසන්ධිය ලබනවනම් කර්මානුරූපව, මේකේ ඉවරයක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන.
ඕක ගැන ඔයාලා හිතන්නේ linear විදිහට සංකල්පිතව. ඒ නිසා තමයි මුලක් ගැන අහන්නේ..
------ Post added on Aug 11, 2026 at 10:45 AM
බුධිසම් කියලා ගොඩක් අය හොයන්නෙ මැජික්. ඒත් ඇත්තටම බුධිසම් වල තියෙන්නේ මේ දැන් අත්දකින අත්දැකීමේ යතාර්ථය තමා තුලින්ම දකින විදිහ.
නුවණ තියෙන මිනිස්සු සූත්‍ර දේශනාව ඉවර වෙද්දි මාර්ගඵල ලැබුවා. දැනුත් පුලුවන්, මනාව ඇහුවොත්.
------ Post added on Aug 11, 2026 at 10:51 AM
මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. එතනින් එහාට තියෙන්නෙ මිනිස්සු හදාගන්න දෙයක්. මිනිස්සු නැවත ඉවදෙනවා කියන එක කිසිම තේරුමක් නැති දෙයක්.
අන්ශු මූල ද්‍රව්‍ය වගෙ දෙවල් නම්, රිපීට් වෙනවා. මම මැරුනම මගෙ අන්ශු දිරලා වෙන දෙයක්,ගහක් වගෙ දෙයක් හැදෙන්න පුලුවන්. එත් එ මන් නෙමෙ. එ දෙ වෙලා ඉවරයි.
මට බන කතා දාන්න එපා බන්. ඕව අහන වෙලාව අපරාදෙ. මට සරල වචන් වලින් උත්තර දීපන්
නිවන කියන්නේ අසංඛතය. සකස් නොවූ ස්වභාවය.
සසර කියන්නේ සංඛතය. සකස් වූ ස්වභාවය.
සකස් නොවීම ගැන සකස් වූ ස්වභාවයක් තුල හිතන්න බැහැ. ඒ හිතන එකම සකස් වීමක්.
සසර කියන්නේ මේ දැන්, මේ මොහොත. මොහොතේ ඉවරයක් තියෙනවද? අත්දැකීම පැත්තෙන් ගත්තොත් මේ බවයේ මැරෙන සැනින් අතරක් නැතුව ඊළඟ බවයේ ප්‍රතිසන්ධිය ලබනවනම් කර්මානුරූපව, මේකේ ඉවරයක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන.
ඕක ගැන ඔයාලා හිතන්නේ linear විදිහට සංකල්පිතව. ඒ නිසා තමයි මුලක් ගැන අහන්නේ..
asankatha dathuwa ekema reflection ekata rewatila,antha dekak nirmanaya wenawa.eka tamai loke arambaya,aloka anushuwak widiyata patan ganne.ekinekata wirudda bala deke karakima hinda vinayanak nirmanaya wenawa,asankatha dathuwa sadakalikawama depatte rewatimen midenawa niwan dakiddi.aye rawatenne neoka nemei ne bang ahanne.
api balamu budu hamuduruwo X kiyala aragena. eya karapu B/F karala, anthimata piriniwan pewama niwan dekka kiyanawane. e kiyanne B/F wenne ne kisima deyak. ethakota eka awasanai. deyak awasan wenna arambaayak thiyenna onene. anna e arambaya hatagatte kumana asrawayan nisada ?
moko apita podi awulak enawane ehema hatagannawa nam niwan dekkata passeth ara widiyata hatagenimak wenna berida kiyala. oka explain karanna harima amaru deyak.
niwima kiyana eka apita therum ganna puluwan. but initial sakas wima une kohomada kiyala getaluwak enawa neda ?
api merenawa ipadenawa merenwa ipadenawa ita passe api maranaya jaya gannawa kiyanawane. e kiyanne merenna epadenne nethi nisa misak amaraneeya wenne ne. but oya initial ipadima une kohomada. eka anshuwak widiyatada ? eka X kiyana B/F wena dewal ekathu wena deya une kohomada
hariyata beluwoth apita wedakath merena eka nethi karana ekata wada ipadena eka nethi karana eka neda ? moko ara initial start eka thhama oya okkoma sansarayak nedila api iwara karaganna niwan dekala
api balamu budu hamuduruwo X kiyala aragena. eya karapu B/F karala, anthimata piriniwan pewama niwan dekka kiyanawane. e kiyanne B/F wenne ne kisima deyak. ethakota eka awasanai. deyak awasan wenna arambaayak thiyenna onene. anna e arambaya hatagatte kumana asrawayan nisada ?
niwima kiyana eka apita therum ganna puluwan. but initial sakas wima une kohomada kiyala getaluwak enawa neda ?
hariyata beluwoth apita wedakath merena eka nethi karana ekata wada ipadena eka nethi karana eka neda ? moko ara initial start eka thhama oya okkoma sansarayak nedila api iwara karaganna niwan dekala
වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.
මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.
හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.
කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.
මේක continuously වැඩ කරන්නේ කරන්ට් එක නිසා.
මේකේ මුලක් පනවන්න පුලුවන්ද?
ඒත්, hologram එක වැඩ කරන හේතු වෙන විදුලිය සම්පූර්ණෙන් කපලා දාන්න පුලුවන්. එක gradually කැපෙන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය.