මේ තියෙන්නෙ, පේන්නෙ නැද්ද?ehema ekak kiyala nane.hariyata kiyanna tiyena de.
මේ තියෙන්නෙ, පේන්නෙ නැද්ද?ehema ekak kiyala nane.hariyata kiyanna tiyena de.
Always remember, criticism is easy, contribution is difficult. People who always criticize, don't have the stamina to contribute.![]()
dan okada kivve?nuwanin denagani part eka damme nane? meke monawada tawa 100 versions ganna tiyenne?මේ තියෙන්නෙ, පේන්නෙ නැද්ද?
View attachment 268547
dan okada kivve?nuwanin denagani part eka damme nane? meke monawada tawa 100 versions ganna tiyenne?
භාවනා ක්‍රම 01
මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
භාවනා ක්‍රම 02
මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
kisima මඤ්ඤණා k ne,denagani kiyala tiyenne.wena mukuth extraordinary things ne.මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.
නුවණ කියන්නේ මොකක්ද?
නුවණින් දැනගන්නේ කොහොමද?
@ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
එකේ කියල තියෙන්නෙ ගහක් මුල බිංදුව තියෙන තැනකට ගිහිල්ල, පලක් බැඳලා, පපුව කෙලින් තියාගෙන හයියෙන් හුස්ම ඉහල පහල ගන්න කියල නේද?
lol sutre kiyawaganna beri nan ohoma kivvata kamak ne,bageta sutre dala nikan pissu kiyawanawaසම්මා දිට්ටිය නැති කෙනාගේ අතින් ඒක තමයි වෙන්නේ..
ඒක තමයි කියන්නේ කරන භ්රැක්ටිස් ඔක්කොම කරන ගමන්, මනාව ධර්මය ශ්‍රවණය කරලා, තමා තුලින් විමසලා, දර්ශනය අවබෝධ කර ගන්න කියලා..
lol sutre kiyawaganna beri nan ohoma kivvata kamak ne,bageta sutre dala nikan pissu kiyawanawa
man mukuth kiyanne ne okoma sutre tiyenawa,ara ananda therota apashasa karanna epa ban.හරි, සූත්‍රයේ තියෙනවා කියලා ඔබතූමාට පැහැදිලි වුන විදිහට,
පෘථග්ජනයෙක් චතුරාර්ය සත්‍යය කිසිදාක ශ්‍රවණය නොකර, ආනාපානසති භාවනාව වඩන ආකෘතිය අහගෙන, ශුන්‍යාගාරයකට ගිහින්, හුස්මට සිහිය තියන් ඉද්දී මාර්ගඵල ලබයිද ශ්‍රාවක බෝධියෙන්?
man mukuth kiyanne ne okoma sutre tiyenawa,ara ananda therota apashasa karanna epa ban.
oya sutre piliganna be kiyalane oya kiyanne kattiyama.e kiyanne ananda theroge memory ekata apahasayak tama.buduhmaruwo direct eka dhammo to sotapanna wenna kayagathasathi kiyala tiyenawa.itin oya tiyena eka karan netuwa eka eka ewa taman kemati widiyatra karanwa kiyannema apahasyak tamaකාටවත් අපහස කරන චේතනාවක් මගේ නැහැ. ඒ නිසා එහෙම හිතන එකෙන් මට බලපෑමක් වෙන්නැති වෙයි කියලා මන් හිතනවා..
තුච්ච පෝටිල.. කියපු වෙලාවේ පෝටිල භික්ෂුව බුදුන්ගේ ද්වේවයක් දුටුවනම්, සමහරවිට, තාම සසරේ ඉන්න තිබ්බා, imho
oya sutre piliganna be kiyalane oya kiyanne kattiyama.e kiyanne ananda theroge memory ekata apahasayak tama.buduhmaruwo direct eka dhammo to sotapanna wenna kayagathasathi kiyala tiyenawa.itin oya tiyena eka karan netuwa eka eka ewa taman kemati widiyatra karanwa kiyannema apahasyak tama
මට මතක විදිහට ඔය හැම තැනම තියෙන්නේ *නුවණින්* දැනගනියි කියලා. නැතුව මඤ්ඤණා කරන්න.. කියලා නෙමෙයි.
නුවණ කියන්නේ මොකක්ද?
නුවණින් දැනගන්නේ කොහොමද?
@ek_rosh ඔබතුමාගෙනුත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
no extraordinary things,සූත්‍රය මන් පිළිගන්නවා.
මන් අහන්නේ,
ඔව් මම නං කියන්නෙ ඔය ගහක් යටට ගිහිල්ල, නුවනින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න කියල තමයි කියන්නෙ. නුවනින් කිව්වෙ හුස්ම ගන්න බව නුවනින් හිත ඉන්න එකට.dan okada kivve?nuwanin denagani part eka damme nane? meke monawada tawa 100 versions ganna tiyenne?
භාවනා ක්‍රම 01
මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ පුරුදු කරන ලද කායගතා සතිය මහත්ඵල වන්නීද, මහානිසංස වන්නීද, මහණෙනි, මේ ශාසනයෙහි වනයකට ගියාවූ හෝ රුක් මුලකට ගියාවූ හෝ, හිස් ගෙයකට ගියාවූ හෝ මහණතෙම අරමිණියා ගොතා, ඇඟ කෙළින් තබා සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම හුස්ම ගනී. සිහියෙන්ම හුස්ම පිටකරයි. දිගට හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමියි දැනගනියි. දිගට හුස්ම පිටකරන්නේ හෝ දිගට හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම ගන්නේ හෝ කොටින් හුස්ම ගන්නෙමියි දැනගනියි. කොටින් හුස්ම පිටකරන්නේ හෝ කොටින් හුස්ම පිටකරන්නෙමියි දැනගනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනිකරමින් හුස්ම ගන්නෙමියි හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාසයන් තුනීකරමින් හුස්ම පිටකරන්නෙමියි හික්මෙයි. මෙසේ අප්‍රමාදව කෙළෙස් තවන වීරිය ඇතිව නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ වෙත්ද, ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ දුරුවීමෙන් තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි, එකඟවෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
භාවනා ක්‍රම 02
මහණෙනි, නැවතද මහණතෙම යන්නේ හෝ යන්නෙමියි දැනගනියි. සිටියේ හෝ සිටින්නෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙමියි දැනගනියි. සැතපෙන්නේ හෝ සැතපෙන්නෙමියී දැන ගනියි. යම් මේ ලෙසකින් වනාහි ඒ මහණහුගේ කය පිහිටුවන ලද්දේ වෙයිද, ඒ ඒ ලෙසින් ඔහු දැනගනියි. මෙසේ නොපමාවූ, කෙළෙස් තවන වීරිය ඇත්තාවූ, නිවන කරා යවනලද සිතැතිව වාසය කරන්නාවූ, ඒ මහණහුගේ යම් ඒ පඤ්චකාමය ඇසුරුකොට පවත්නාවූ ඊට දුවන කල්පනාවෝ (වෙත්ද) ඔව්හු දුරුවෙත්. ඔවුන්ගේ තමා තුළම සිත රඳා සිටියි, නැවතී හිඳියි. එකඟ වෙයි. මනාකොට පිහිටයි. මහණෙනි, මෙසේද මහණතෙම කායගතා සතිය වඩයි.
pissuda ban ubataඔව් මම නං කියන්නෙ ඔය ගහක් යටට ගිහිල්ල, නුවනින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න කියල තමයි කියන්නෙ. නුවනින් කිව්වෙ හුස්ම ගන්න බව නුවනින් හිත ඉන්න එකට.
ඇයි අවුල්ද?
ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇතිpissuda ban ubata![]()
itin ban hitha hitha inna kiyala koheda tiyenne,keti humsma denagani kiyalane tiyenne.diga ekak awama eka denagani kiyalane tiyenne,eka gena hitha hitha inna kiyala nane, oka hariyata kiyewwanan harine focus karala.ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇති![]()
ඉතිං බං, එක එකාගෙ capacity එක අනුව ඕක ගන්න විදිය වෙනස්... අපි කියන්නෙ ඔන්න ඔය problem එක තමයි. උඹ ඕක එක විදියකට ගන්නව, තව එකෙක් තව විදියකට ගන්නව. 100ක් නෙමෙයි versions ලක්ෂ ගානක් ඇති![]()
බුද්ධ භාෂිතය බුද්ධ භාෂිතයම තමයි. හැබැයි බුද්ධ භාෂිතයම විවිධ අය විවිධ විදිහට interpret කර ගන්නවා වෙන්න පුලුවන්. සමහර interpretations මිත්‍යා දිට්ටිය මූලික වෙලා ඇති වෙලා තියෙන්නත් පුලුවන්.
itin ban hitha hitha inna kiyala koheda tiyenne,keti humsma denagani kiyalane tiyenne.diga ekak awama eka denagani kiyalane tiyenne,eka gena hitha hitha inna kiyala nane, oka hariyata kiyewwanan harine focus karala.![]()
නුවණින් tamai denaganne,dan ubata kunu wetcha mala sirurak dekkama eka gena wena mokak hari ekakinda denaganne
*නුවණින්* දැනගනියි..
------ Post added on Aug 5, 2026 at 3:08 PM
dan ubata kunu wetcha mala sirurak dekkama eka gena wena mokak hari ekakinda denaganne![]()