විසිල්_හඬින්_කතා_කරන_මිනිස්සු_ඉන්න_රටක්!
සිල්බෝ උරුමය රැක ගන්න පියවර...!
මේ විසිල් භාෂාව හඳුන්වන්නේ සිල්බෝ (Silbo) කියලයි. කැනේරි දූපත්වලට අයත් ලා ගොමේරා (La Gomera) කියන දූපතේ අය තමයි, සිල්බෝ කියන විසිල් භාෂාව භාවිත කරන්නේ.
බොහෝ කලකට ඉහත ඒ කියන්නේ 16 වැනි හා 17 වැනි සියවස්වලදී මේ...