ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

kingdewi

Well-known member
  • ඔව් වෙන්න ඇති ... ඒ දවස් වල දැනුමක් නෑ ඒ ප්‍රමාණ ගැන ...
    ඒ නිසා ඇහුවෙත් නෑ ...
    ඒත් හදිස්සියක් වෙලා මෙහෙදීත් දුන්න .. මෙයාල නං මෙලෝ මගුලක් බැලුවේ නෑ ...
    විද්ද , ගත්ත ... :(:(:(

    ඇඟිල්ල විදලා බැලුවේ නැද්ද ? :shocked:
     
    • Like
    Reactions: vichi rox

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇඟිල්ල විදලා බැලුවේ නැද්ද ? :shocked:
    මෙලෝ දෙයක් බැලුවේ නෑ
    ලංකාව කොයි තරං හොඳද කියල තේරුණා හොඳටම :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    හෆ්ෆටසිරි මෙයාට දැනුයි හිතිලා තියෙන්නේ මෙච්චර වටිනාකමක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්න....... කියලා වැඩක් නෑ කිං අයියේ මේ ත්‍රෙඩ් එකනම් සුපිරි......... :)

    ලාවට සැලකුවා ඈ....... ;)
     

    kingdewi

    Well-known member
  • හෆ්ෆටසිරි මෙයාට දැනුයි හිතිලා තියෙන්නේ මෙච්චර වටිනාකමක් තියෙන ත්‍රෙඩ් එකක් දාන්න....... කියලා වැඩක් නෑ කිං අයියේ මේ ත්‍රෙඩ් එකනම් සුපිරි......... :)

    ලාවට සැලකුවා ඈ....... ;)

    he හේ ..thankuu ආ :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    420627_295493197175004_423729893_n.jpg


    :rolleyes::rolleyes::rolleyes:

    කැත හිතට මුල් තැන....... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අදිමු ලේ...................................!!!!!!!!!!!!!!!!

    වටිනව ඇහ්..................:)

    තව ව්‍යාතිරේකයක් එක් කිරීමට කැමැත්තෙමි.......අත්දැකීමෙන්.......
    කලන්ත වෙන අයව හැන්ඩ්ල් කරන්න පුළුවන් 6*4 පොරවල් ටිකකුත් ඕන.............

    ලේ දෙන්න කලින් කලන්තේ වෙනවද නැතිනම් දුන්නට පස්සේ කලන්තේ වෙනවද......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    1-සමාජ රෝග සහිත අය
    2-හෙපටයිටිස් හැදුනු අය
    3-ලියුකීමියාව සහිත අය
    4-ගැබිණි සහ කිරි දෙන මව්වරු
    5-බර කිලෝ 50ට අඩු අය.
    6-නියමිත හිමොග්ලොබින් ප්‍රමාණ නැති අය.

    ඉතිරි හෝ මග ඇරිච්ච අය කිං ලොක්ක කියයි...............

    1, 2, 3, 6 පරික්ෂා කරන්නේ කොහොමද එතන ලේ දන්දෙන තැනදී.......? :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නැතුව............
    සමහරුන්ට පයින්ට් එකක් අදින එක දරන්න අමාරුයි බං..........
    අනික ලේ දැක්කම කලන්නෙ දාන සෙට් එකක් ඉන්නව නේ...........

    (අපි වගේ ඩ්‍රැකියුලලා නෙවෙයි නේ බං හැමෝම)

    තන්හාවටද........? ලෝභකමටද.......? :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    ඩොක්ටර් කාමලිකා අබේරත්නට ඒඩ්ස් හැදුනේ රුධිර පාරවිල්නයක් නිසා කියලා කියනවා... එතකොට ඔය ලේ ගන්න කලින් ඕවා චෙක් කරන්නේ නැහැනේ... ? ගත්තට පස්සේ චෙක් කරනවද ?

    ඒ හදිසි අනතුරකදී පෞද්ගලික රෝහලකින් ලේ දීලා.....
    ඒකෙන් පස්සෙ තමා ජාතික ලෙ දීමේ සේවය මුළුමනින්නම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට ගත්තේ.....

    දැන් චෙක් කරලා, හරි ලේ තමා හැම තැනටම යන්නේ එකම තැනකින්......

    ඔව් ඒ කතාව මම කලින් පත්තරේ තියෙනවා දැක්ක....... ඒ ඩොක්ටර් ට හරි වැරැද්ද බලන්නේ නැතුව ගොඩක් අය මඩ ගහලත් තිබුනලු....... :sorry:
     

    kingdewi

    Well-known member
  • 1, 2, 3, 6 පරික්ෂා කරන්නේ කොහොමද එතන ලේ දන්දෙන තැනදී.......? :eek:

    ඒකට පොඩි ප්‍රශ්නපත්රයක් දෙනවා මල්ලි පුරවන්න
    පස්සේ කවුන්සලින් කරලා තමයි යෝග්‍යතාව තීරණය කරන්නේ
    හිමොග්ලොබින් බලන්නේ ලේ ටිකක් ඇඟිල්ල විදලා අරන් , ඒක හිමොග්ලොබින් ස්කෙල් එකකින් චෙක් කරලා එවෙලේම :)