---අන්තර්ජාලයෙන් මුදල්---
මම පොඩි තියර්ඩ් එකක් දැම්මා බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් ගන්න..යාලුවො ටික දෙනෙක් අහලා තිබුනා කොහොමද සල්ලි හොයන්නේ කියලා මම ටිකක් අන්තර්ජාල රැකියා කරනවා ඒ අතර ෆිවර් කරනවා දැන් අවුරැද්දකට වැඩී බැහැලම කරන්නේ ඒක දැනට මම යාලුවොත් උදව් කරගෙන ෆිවර් එකවුනට් 6+ කරනවා.. මේ ගැන හරි හැටි දැනුමක් නැති අයට මට පුලුවන් කියලා දෙන්න..අන්තර්ජාලේ කාලෙ ගොඩක් නාස්ති කරන යාලුවන්ට වැදගත් වෙයි..මට මැසේජ් එකක් දමන්න ගොඩක් වෙලාවට මම ඹන්ලයින් නෑ..ඹයාලගේ ෆේස්බුක් අයිඩී එක හරි මොකක් හරි දාන්න