1. hariuda

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්

    මේ ලඟදි CAA range rover එකකුත් දුම් කෝච්චියක් වගේ යනවා දැක්කා පැලියගොඩ.
  2. hariuda

    අහිංසක දරුවාට පාසලේ යාළුවන් දුන් දඬුවම

    ඒ ළමයාගේ අම්මා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වෙලත් මුකුත් කරන්න බැරි නම් අනික් මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නෑ.
  3. hariuda

    රනිල් ජනාධිපති කරන්න සියළු මෙහෙයුම් කලේ බැසිල්…

    මේ පාර නම් මොල 7 නෙවෙයි අඩුම ගානේ මොල 108වත් තියෙනවා කියලාවත් කියන්න වෙයි.
  4. hariuda

    කෝල් කරලා සල්ලි හොරකන් කරන අලුත් විදිහක්

    අඩේ මටත් කතා කරා cashx කියලා එකකින්. සුද්ද සිංහලෙන්ම ඇමතුවාම ආයේ ගත්තේ නෑ.
  5. hariuda

    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

    car headlights. fedex awe. ethakota 70k une shipping ekka.. tax 19k gewanna una. link
  6. hariuda

    මේ මිට්ටගෙ වත්කම ඩොලර් බිලියන 15 ක් ලු.

    According to the article written by Chanya Herath, the name ‘Tambugala’ is not the real name. Although he introduces himself as a doctor, he is not a western doctor, nor a registered Ayurwedic doctor in Ayurveda Council, Nor he has Hereditary ayurvedic lineage. According to him, his assets are...
  7. hariuda

    Dollar Allowance

    නෑ. sea freight දාන ඒවටත් පුලුවන්. අවුරුද්දකට $1000ද කොහෙද.
  8. hariuda

    යක්ඛ පුතෙක් වත්කම ඩොලර් බිලියන 15, වෛද්‍යවරයෙක්, පේටන්ට් හිමිකරුවෙක් - ඊළඟ ස්කෑම් එක

    යකෝ Jack Maගේ තියෙන්නෙත් $35 billion. මූට $15 billion තියෙනවාලූ. video එකේ පලවෙනි ත්ත්පර 5 බැලුවම් ඇති. patent එකට ප්‍රේටන්ට් ලූ. හොඳ money laundering පාරක් දෙනවා වගේ. :ROFLMAO: :ROFLMAO:
  9. hariuda

    who is using iPhone X in 2023?

    performance නම් ඒකෙයි මගේ 13 pro එකෙයි එහෙම ලොකු වෙනසක් පේන්නේ නෑ day to day tasks වලදී. apps එහෙමත් ඔක්කොම වගේ වැඩ මගේ එකේ වගේම. games නම් max settings දාලා ගහන්න බැරි වෙයි මට හිතෙන විදිහට. battery එක නම් replace කරේ මෙහෙන් නෙවෙයි.
  10. hariuda

    Questions Ship from Sri Lanka

    මුන් කොහොමද දන්නේ නෑ. මම්ත් මේක twitter එකේ දැක්කේ.
  11. hariuda

    who is using iPhone X in 2023?

    my wife is using hers since 2017 without any issues. replaced the battery in 2022.
  12. hariuda

    සිරි ලන්කන් එයාර් ලයින් ෆයිවර් එකෙන් ඩොලර් 35කට ලෝගෝ එක රිඩිසයින් කරගනියි!

    මේක SriLankan එකෙන් commission කරපු වැඩක් නෙවෙයිනේ? Fiverrඑකෙන් කරපු දෙයක්නේ. උඹ මෙකේ title එක දාලා තියෙන්නේ ලංකාවේ youtube කරයෙක් වගේ. බලපන්කෝ මේකේ උන් ටිපර් වෙලා reply කරලා තියෙන විදිහ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. hariuda

    හෙට වැඩේ ගැස්සුනොත් රට සති දෙකකට වඩා දුවන්න බෑ,විදුලිය,ගෑස්, තෙල් ඔක්කොම නැතිවෙයි - Pitbull

    ඔක්කොටම කලින් මුන්ගේ assets declare කරලා අවුරුදු 5න් හම්බෙන pension එක අයින් කරලා ඉන්න කියපන්කො.
  14. hariuda

    Crypto Spot Trading කරන අය ඉන්නවාද?

    $1000ක් දාල දවසට $40ක් හොයන්න පුලුවන් නම් මාසෙන් ඔයා initially invest කරන ගානටත් වඩා ගානක් හොයලානේ. ඒ වගේ profit හොයන්න ලොකු risk එකක් ගන්නම වෙනවා.
  15. hariuda

    රටයන උන් ඇයි බන්

    ඒක ලංකාවේ උන්ගේ හැටිනේ. අලුතෙන් දෙයක් කරන්න හිතන්නේ නෑ. වෙන එකෙක් කරන එකම ඒ විදිහටම කරන එක කරන්නේ. පාර අයිනේ තේ කඩයක් දැම්මත් මාසෙකට විතර පස්සේ ඒක වටේටම සිංහලු තේ කඩ දාගෙන එකෙක්ටවත් හරියට බිස්නස් නෑ.
  16. hariuda

    සල්ලි ඉල්ලනවා බන්

    මිනිස්සු ඔහොම තමා. අපේ එකා නම් inland revenue එකට complain එකකුත් දාලා තිබ්බා. :ROFLMAO::ROFLMAO:
  17. hariuda

    සල්ලි ඉල්ලනවා බන්

    ඒක තාත්තා එක්ක බලා ගන්න කියන්න. අනික එහෙම සල්ලී දීපු රිසිට් මුකුත් නැත්තන් මොන්වත් කරන්න බෑ. අපෙත් නෑදෑයෙක් ඔය වගේ සීන් එකකට ඇවිත් ඌට හොඳට කියලා යැව්වේ.
  18. hariuda

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    ගොන් හැත්ත යන තැන කනවා. නරීටා එයාපෝට් එක හරියෙත් ඔය වගේ උන් ඉන්නවා ගඩොල් ඇදලා වගේ කොන්ඩේ පාට කරගෙන. උන් පාරේ යන්නෙත් සක්කිලි වගේ.
  19. hariuda

    මරන්නේ නැතුව මීයොන්ගේ කරදරෙන් බේරෙන්න

    පූසියෝ තමා දඩයම් කරන්නේ. පිරිමි උන් පට්ට කම්මැලී. අපේ ගෙදරත් ඉස්සර මීයෝ පිරිලා. දැන් නම් කැරපොත්තෙක් හූණෙක්වත් හොයන්න නෑ.

    No contents