1. hariuda

    කැනඩාවේ ටොරොන්ටෝ සිට

    camera.lk නේද? මං කොහේ හරි පෝස්ට් එකක දැක්කා.
  2. hariuda

    විහාරාධිපතිකම ඉල්ලා හිමිනමක් පැය 8 ක් ගහක් උඩ

    අපේ ගමේ පන්සලෙත් ලොකු හාමුදුරුවෝ නැතිවුනාම ඊලඟට ඉන්න උන් දෙන්නා මරා ගත්තා. දැන් නම් මන් හිතන්නේ මල්වත්ත පන්සලෙන්ම උන් දෙන්නට වැඩ දෙකට බෙදලා දීලා දෙන්නම විහාරාදිපති වගේ ඉන්නේ.
  3. hariuda

    ඇමති මණ්ඩලය රට වෙනුවෙන් වරප්‍රසාද අතහරි

    දේශපාලකයින්ට වරප්‍රසාද දෙන්නේ උන් ඒවා බුක්ති විඳලා හොරා කන්නේ කොමිස් ගහන්නේ නැතිව ඉඳී කියලා ඒත් අපේ බුවාලා ඒකේ අනික් පැත්ත. මුන්ගෙයි මුන්ගේ වටේ ඉන්න උන්ගෙයි දේශපාලනයට එන්න කලිනුයි ඊට පස්සේයි වත්කම් චෙක් කරල, හොරා කාල තියෙනවා නම් ඒවට නඩු දාලා පවර ගන්න විදිහක් විදිහක් තමා තියෙන්න ඕනී.
  4. hariuda

    ත්‍රීවීල් කාලකන්නි එක්ක තව දුරටත් ජීවත් වෙන්න පුලුවන්ද

    ඔව් මුන්ගේ minimum age limit එක 35,40 වත් කරන්න ඕනී.
  5. hariuda

    Good news !! China tourists are coming BACK to Sri lanka $$$$

    මුන්ගේ high spending tourists ඔක්කොම වගේ යන්නේ europe නැත්තන් japan. Champs-elysees වල තියෙන luxury shops ඔක්කොගෙම වගේ වෙනම chinese interpretersලා ඉන්නවා.
  6. hariuda

    Good news !! China tourists are coming BACK to Sri lanka $$$$

    Airport pickup ඉදන් ඔක්කොම කරන්නේ උන්ගේ උන්. Tour guide ඉන්නෙත් උන්ගේ උන්. උන් කන්න යන්නෙත් උන්ගේ තැන් වලට. නැත්තන් instant noodle ගෙනල්ලා ඒවා රූම් එකේ kettle එකෙන් වතුර රත් කරන් කනවා. Maldives වලින් මුන්ව limit කරෙත් මේ වගේ දේවල් නිසා තමා.
  7. hariuda

    Renew Driving License WTF

  8. hariuda

    God wearing glasses

  9. hariuda

    CAX-0257

    තෝ නේද මේ කාර් එකේ යන එකා? 😂 යකෝ බස් එකක් අනික් පැත්තෙන් එනවනම් ඌට එන්න දීලා මූට යන්න තිබ්බානේ? අනික කෙලින් පාර. ඉස්සරහ හොඳට පේනවා. නතර කරගන්න ඕනි තරම් වෙලා තියෙනවා. ඒ තියෙද්දී මූ ගොණා වගේ ඔක්කොම යට කරන් යනවා. උඹලාගෙත් මාර ලොජික් තමා තියෙන්නේ.
  10. hariuda

    Wheezing, Short breaths, SPO2 95, my time has come.

    මේ ඩොක් හොඳයි. මගේ නංගීට wheezing තිබිලා මෙයා ගාවට තමා ගියේ.
  11. hariuda

    CAX-0257

    මේකා pilot වගේ ලේන් දෙක මැදනේ යන්නේ. sure එකටම phone එකක් දිහා බලගෙන text කරන ගමන් යන්න ඇත්තෙ.
  12. hariuda

    ලැවරිය විකුනපු ප්‍රේමදාස

    සජිත්ගේ ගෑනීගේ saloonඑක JAAL තියෙන බිල්ඩින්ග් එකට 2017 ඉඳන් රෙන්ට් එක ගෙවලා නෑලූ. පොලිසියෙන් මුකුත් කරන්නෙත් නෑලූ. ඒ බිල්ඩින්ග් එක අයිති උන්ගේ ගෙදර ඉස්සරහට හූනියම් කරපු එක එක ලබ්බවල් දාල යනවලු සැරෙන් සැරේ.
  13. hariuda

    Air India's mega $80 billion deal of 470 aircraft

    දැන් Tata එකයි Singapore Airlines එකයි එකතුවෙලා manage කරන්නේ. කාටවත් අයින් කරන්න බැරිව තිබ්බ ගොඩක් union කඩලා අයින් කරලා. අපේ srilankan එකත් ආණ්ඩුවෙන් ගලවනකන් ගොඩ යෑමක් නෑ.
  14. hariuda

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    එහෙම අත අරින සත්තු ඔක්කොටම වඩා පවු. උන්ට survival instincts කියලා දෙයක් අත්තෙම නෑ. අපිත් පාරේ ඉඳලා ඔය වගේ GSD එකෙක්ව rescue කරා. ඌ මර විදිහට depress වෙලා සවුත්තු වෙලා හිටියේ. මාස හයක් විතර ගියා හරි යන්න. අන්තිමට අවුරුදු දෙකක් විතර ඉඳලා renal failure වෙලා මැරුනා. එකට හේතුවත් කලින් මූව හදපු උන්...
  15. hariuda

    පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

    සත්තුන්ව neuter කරන්න spay කරන්න ගියාම පව් කිය කිය ඒවා කරන් උන්ට ඒවා කරන්න දෙන්නෙත් නැතුව ගෙදර ඉන්න සතා පැටව් දැම්මාම මල්ලක දාගෙන ගිහින් අත අරින්නෙත් මේ වගේ උන් තමා.
  16. hariuda

    බිරියානි එකක් කන්න තැනක්

    Alhambra at Ramada Colombo, Thalappakkatti Wattala
  17. hariuda

    නියමුවන් 85කට SriLankan Airlines ඵපා වෙයි..තවත් අය ඉවත්වුවහොත් ගුවන් සමාගමම අර්බුදයක..⛔

    උන්ට civil aviation එකෙන් දාපු එක එක rules & regulations තියෙනවා. කොහොමත් flight එකක tech crew දෙන්නෙක් හරි තුන්දෙනක් යනවාමයි. ඊට පස්සේ උන්ට compulsory off days තියෙනවා සමහර flights වලට පස්සේ. සමහර ඒවගේ එක පැත්තකට operate කරන්නේ එක crew එකක් අනික් පත්තට තව කට්ටියක්. මගේ යාලුවෙකුත් (captain)...

    No contents