ඔව් මේක වෙන්නත් පුලුවන්. හැබයි එයාගේ piloting skills හොඳ උනට management පැත්තෙන් ගත්ත සමහර තීරණ questionable නෙද? හැම flight එකකටම කලින් crew එක Oberoi hotel එකට ගෙනල්ලා එතනින් makeup artistලාට කියලා අන්දවගෙන ආපහු කටුණායක යන එක වගේ? සුරේන් රත්වත්තේ ඇවිල්ලාත් A350ටික cancel කරලා FRA, FCOවල...