ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද?

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔයගොල්ලො Twitter එකේ Follow කරන Accounts, Topics, Hashtags වල list එකක් දෙන්න පුළුවන් ද? තව Twitter පාවිච්චි කරන විදිහ ගැන Guidelines ටිකක් දෙන්න පුළුවන් ද? Twitter පට්ටම Complex වගේනෙ. ඒකෙ මොනව ද කරන්න තියෙන්නෙ කියලවත් මට තේරෙන්නෙ නෑ. 😵‍💫