1. hariuda

    ධනීස් අලී ගත්තු විදිය නිසා මට සැකයි

    මට ඔකේ හිටපු crew එකේ පොරක් කිව්වා CID එක හැසිරුනේ සක්කිලි වගේ කියලා. Srilankan security එකෙන් CID එකට කියලා ඌව එලියට අරන් දෙන්නම් foreign passengers ඉන්න නිසා scene එකක් ඇති කරන්න එපා කියලා. උන්ටත් කෑ ගහලා තමා මුන් aircraft එකට ගිහින් තියෙන්නේ. මිනිස්සු කෑ ගහපු නිසා තමා documents ගෙනල්ලා...
  2. hariuda

    fuel QR system help?

    yup. quota eke pramanaya hari ita aduwen hari ganna puluwan
  3. hariuda

    සනත් නිශාන්ත

    මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා තාම තෙරිලා නෑ. හැටනම ලක්ශයක් ගැන කියව කියව ඉන්නවා.
  4. hariuda

    Nissan vannet

    අඩේ අපේ ගෙදරත් ඉස්සර මේකක් තිබ්බා. පට්ට වාහනේ.
  5. hariuda

    කිව් ආර්(IQ Test)

    වැඩේ හොඳයි ඒත් අපේ මිනිස්සු එක්ක කරන්න අමාරුයි. ඉපදුන දවසේ ඉඳලාම හොර වැඩ කරන්නනේ පුරුදු වෙලා තියෙන්නේ.
  6. hariuda

    ☝ ගාල්ලෙ නියම ප්‍රෙට්‍රල් ශෙඩ් එක

    මුන් පට්ට මචන්. මමත් එක පාරක් ගාල්ලේ යන්න වෙලා මුන්ගේ facebook එකේ දාලා තිබ්බ stocks බලලා ගියේ. පොලිමේ 45mins වගේ ඉඳලා ගහගත්තා.
  7. hariuda

    covid 4th dose

  8. hariuda

    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

    යකෝ මේ කැබිනට් එකේ නැත්තේ නාමලුයි බැසිලුයි විතරයිනේ? මුන් සර්වපාක්ෂික කියන එකේ තේරුම දන්නේ නෑ වත්ද? IMF එකේ condition එකක් නේද interim all party gvt එකක්?
  9. hariuda

    විරුවව කාගෝ කරලද මාලදිවයිනෙන් ?

    නෑ බන්. aircraft type එක Boeing 787 Dreamliner. Aircraft registration number එක HZ-ARH. Flight Number එක SVA 788. පල්ලෙහා link එකට ගිහින් බලපන් ඔක්කොම විස්තර තියෙනවා. Aircraft Details Flight History
  10. hariuda

    ජූලි 9 ශවේන්ද්‍ර මිනිස්සුන්ට කඳුලු ගෑස් ගහන අතරේ උගේ වයිෆ් පාටී.

    මම එහෙම කියන්නේ නෑ. ඕනි කෙනෙක්ට කැමති දෙයක් කරන්න නිදහස තියෙන්න ඕනි. උඹ කැමති දෙයක් හිතා ගනින්.
  11. hariuda

    Resignation Letter

    මේක fake ලූ. signature මුකුත් නැති නිසා.
  12. hariuda

    ගොඨගෙ ලිපිය

    Apparently he has been unable to get any country to give him a residency visa as no country will do so for a head of state on a diplomatic passport. It's a chicken and egg situation: He wants residency to resign. He can't get residency until he resigns and has a regular passport. Wife left Sri...

    No contents