ජාතික වීරවරයන්ගේ දෛවය
ජාතික වීරවරයන්ගේ දෛවය
1948 පෙබරවාරි මස හතර වැනි දා ශ්රී ලංකාවාසී අපට නිදහස ලැබුණේ යෑයි කියනු ලැබේ. නිදහස ලැබුවේ ඉංග්රීසි ජාතිකයන් ගෙනි. ඉංග්රීසි පාලනය විසින් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සකලවිධ ජනතාව පීඩනයට පත් කළ ආකාරය ඉතිහාසය කියවන විට පැහැදිලි වේ...