1. araki

    කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කා&#3515

    කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කා&#3515 කොළඹ වාහන තදබදයට කුලසිංහ දුන් ට්‍රෑම් කාර් විසඳුම පනහ දශකයේදී වරායේ බණකට වැඩියේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ය. ඥානසීහ හිමියන් තම ධර්ම දේශනවලදී ගෙන හැර පෑවේ ඉතා සරල දේවල්ය. එම දේශනවල කිසිදු අනවශ්‍ය බැරෑරුම් දේවල් නොවීය. එදා වරායේ බණට වැඩසිටි ඥානසීහ...
  2. araki

    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482

    නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය &#3482 නට්සීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රාජකීය කිරීටයේ මැණික් විස්කෝතු පෙට්ටියක සඟවලා දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය කිරීටය නට්සින් අතට පත් වේයැයි බියෙන් එහි ඇති මැණික් ගලවා විස්කෝතු පෙට්ටියක දමා වින්ඩ්සර් මාලිගයේ භූගත ස්ථානයක සඟවා තිබූ බවට බීබීසී...
  3. araki

    අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා

    අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා අභ්‍යවකාශයේත් කසළ ගොඩගැහිලා චීන පර්​ෙ‌ය්ෂකයෝ පිරිසක් මේ වනවිට උදාර මෙහෙයුමකට සූදානම් වෙති. ඒ, පෘථිවි කක්ෂය වටකරගෙන ඇති ‘කසළ’ ඉවත් කිරීම සඳහාය. චීන විද්‍යාඥයෝ මේ සඳහා ලේසර් කිරණ භාවිතා කිරීමට සූදානම් වෙති. මෙම කසළ ඉවත් කිරීමේ යෝජනාව ලොවට ඉදිරිපත් කර ඇත්තේ...
  4. araki

    ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’

    ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’ ත්‍රස්තයන්ට එරෙහි ‘ඔලිව් බ්‍රාන්ච්’ සිරියානු ජනාධිපති බෂීර් අල් ආසාද්ගේ රජයට එරෙහිව ආරම්භ වුණු සිවිල් යුද්ධයේදී, අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට ත්‍රස්ත සංවිධානයට සිරියාව තවත් ලිබියාවක් කිරීමට නොහැකි වූයේ රුසියාව, ඉරානය සහ අසල්වැසි තුර්කියේ...
  5. araki

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501

    වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉව&#3501 වික්ටෝරියා වේල්ලේ වාන් දොරටුවේ බඹර වද ඉවතට (සෙනරත් බණ්ඩාර) වික්ටෝරියා වේල්ලේ බැද තිබු බඹර කුඩු එම වාන් දොරටු විවෘත කිරීමට නොහැකිව තිබු බවත් බඹරුන් නොමරා ඉවත් කිරීම ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානය මගින් වික්ටෝරියා වේල්ල භාර කාර්යභාර...
  6. araki

    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක්

    දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් දෙවන ලෝක යුද්ධයට අයත් බෝම්බයක් හොංකොං නගරයෙන් චීනයේ හොංකොං නගර මධ්‍යයේ තිබී හමුවූ දෙවන ලෝක යුධ සමයට අයත් යැයි සැලකෙන බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රීය කළ බව හොංකොං පොලිසිය පවසයි. ඉදිකිරීම් වැඩබිමක තිබී හමුවූ මෙම බෝම්බය කිලෝග්‍රෑම් 450ක් පමණ බරින් යුක්ත බව වාර්තා වී...
  7. araki

    සිංහල සිනමාවේ කැරලිකරුවා

    සිංහල සිනමාවේ කැරලිකරුවා සිංහල සිනමාවේ කැරලිකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජ අප අතරින් සමුගත් මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් තබන සටහනකි ශ්රී ලංකාවේදී පමණක් නොව ජාත්යන්තරයේදීද කීර්තියට පත් මහා සිනමාවේදියෙකු වන ධර්මසේන පතිරාජයන් පසුගියදා (28දා) අප අතරින් සමුගත්තේය. ඒ මහනුවර පෞද්ගලික...
  8. araki

    සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී

    සියවසේ ප‍්‍රංශ සුපවේදීයා දැයෙන් සමුගනී සියවසේ ප‍්‍රංශ සුපවේදීයා සමුගනී ප‍්‍රංශ ආහාර වට්ටෝරුවේ පියා ලෙස සැලකෙන 91ක් වියැති පෝල් බොකුස් නම් ලෝක ප‍්‍රසිද්ධ සුපවේදීයා පසුගිය ජනවාරි 20 වනිදා අභාවප‍්‍රාප්ත විය. පසුදින එනම් 21වෙනි ඉරිදා ප‍්‍රංශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල ප‍්‍රධාන සිරස්තල ඔහුගේ...
  9. araki

    එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද

    එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද එකල් හි ස්‌ත්‍රී නිදහස කෙබඳු වී ද යත්.. ඇතන්ස්‌ සහ ස්‌පාර්ටා ඇසුරින් මහේෂි බී. වීරකෝන් පුරාතන ග්‍රීක පෞර රාජ්‍යයන් පිළිබඳ අධ්‍යනය කිරීමේදී ප්‍රමුඛස්‌ථානයක්‌ ගනුයේ ඇතන්ස්‌ සහ ස්‌පාර්ටා යන පෞර රාජ්‍යයන්ය. එකිනෙකට වෙනස්‌ වූ දේශපාලනික සහ සමාජ ව්‍යහයන්ගෙන්...
  10. araki

    සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප

    සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප සුදුස්‌සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදායේ ඇරඹුම ගලිගමුවේ ඤාණදීප හිමි (අද (31දා) ට යෙදෙන නවම් පෝය දිනය නිමිත්තෙනි) නවම් පුර පසළොස්‌වක පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහිලා ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක්‌ වශයෙන් හඳුන්වා දිය...
  11. araki

    පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය

    පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය පුරාවිද්‍යා කැණීම් ක්‍රමවල විවිධත්වය ෂෙහාන් තිලකරත්න පුරාවිද්‍යා (විශේෂ) පේරාදෙණි විශ්වවිද්‍යාලය පුරාවිද්‍යා විෂයයෙහි ඉතාම වැදගත් පාර්ශ්වයක්‌ ලෙස කැණීම් හඳුන්වා දිය හැකිය. කැණීම යනු කිසියම් පුරාවිද්‍යා බිමක පස්‌ හෑරීම මගින් එම ස්‌ථානය...
  12. araki

    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352

    ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ - හීන් බෝ&#352 ගෘහණිය වෙතින් ගිලිහුණු වගකීමක්‌ අද නිවෙස්‌වල උදැසනට කැඳ පානය නොකරන තත්ත්වයක්‌ ඇත. නූතනයේ කාන්තාව කැඳ සෑදීමට ගන්නා ශාක වර්ග පිළිබඳ දැන සිටින්නේ දැයි සිතා බැලීමේදී එයට බොහෝ තැනෙකදී නැත යන පිළිතුර ලැබෙන්නේය. අපේ පුරාතන නිවෙස්‌වල ගෘහණිය උදැසන...
  13. araki

    ග්‍රැමී සම්මාන උළෙල 2018

    ග්‍රැමී සම්මාන උළෙල 2018 ග්‍රැමී සම්මාන උළෙල 2018 බටහිර ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කරන, ග්‍රැමී සම්මාන උලෙළ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැඩිසන් චතුරස්‍රයේ දී 60 වැනි වරටත් පැවැත්වුණු අතර, එහිදී කවුරුත් මවිතයට පත් කරහින් ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වූයේ පොප් ගායක බෲනෝ මාර්ස්ය. වසරේ...
  14. araki

    හිරුගේ රහස් සොයුරා

    හිරුගේ රහස් සොයුරා හිරුගේ රහස් සොයුරා හිරුගේ සිට පස්වැනි ස්ථානයේ පිහිටින සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා බෘහස්පති ග්‍රහයාය. බෘහස්පති වායු ග්‍රහයෙකි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර රජු බෘහස්පති යැයි ද පැවැසෙයි. බෘහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලොව පමණක් නොවේ, සෞරග්‍රහ මණ්ඩල පරිණාමයේ ආදීතම...
  15. araki

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා

    වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා වසරේ පළමු චන්ද්‍රග්‍රහණය 31 දා සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් (සුපර් බ්ලූ බ්ලඞ් මූන්) එකවර දැකගැනීමේ අවස්ථාව අනිද්දා (31) ට යෙදෙන නවම් පුර පසළොස්වක පොහෝ දිනයේදී ලෝක වාසීන්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා...
  16. araki

    ට්‍රම්ප්ගේ කෝපාග්නිය

    ට්‍රම්ප්ගේ කෝපාග්නිය ට්‍රම්ප්ගේ කෝපාග්නිය 'ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව මයිකල් වොල්ෆ් නම් ලේඛකයා විසින් Fire and Fury නම් කෘතිය රචනා කර තිබෙනවා. මේ කෘතිය වැළැක්‌වීමට ඇමෙරිකා එක්‌සත් ජනපද ජනාධිපතිවරයාගේ ධවල මන්දිරයෙන් උත්සාහයක්‌ දැරුවත් එම කෘතිය දැන් සීග්‍රයෙන් අලෙවි වනවා...
  17. araki

    රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි

    රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට විරුද්ධ පක්‍ෂ නායකයා අත්අඩංගුවට රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විවේචනයට ලක්‌ කිරීමේ චෝදනාව මත ජන රැලියකට සහභාගි වෙමින් සිටි විරුද්ධ පක්‍ෂ නායක ඇලෙක්‌සි නවල්නි පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. ඊට පෙර...
  18. araki

    කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් &#348

    කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් &#348 කුලී රථවලින් හා ලාභ ගුවන් සේවාවලින් ගමන් ගිය ලොව සුපිරි කෝටිපතියා මියයයි ඉකියා හෙවත් අයි. කේ. ඊ. ඒ. නමැති දැවැන්ත සමාගමේ හිමිකරු 91 හැවිරිදි සුපිරි කෝටිපති ඉන්ග්මාර් කැම්ප්‍රැඩ් පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය. ගෘග භාණ්‌ඩ අලෙවි කරන ලොව...
  19. araki

    පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම&

    පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම& පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේම ගිණුම් තහනම් කරයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවෙල් ව්‍යාපාර සමූහයට අයත් සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇතැයි මහ...
  20. araki

    නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය

    නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය නිදහස් අධ්යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය එක්දහස් අටසිය අසූ තුනේ දෙසැම්බර් මාසයේ දිනයකි. රන්දොඹේ වැස්ලියන් පාසලේ වාර්ෂික ත්යාග ප්රදානෝත්සවය පැවැත්වුණේ එදිනය. තෑගි බෙදා දීමේ උත්සවයේ ප්රධාන අමුත්තා වූයේ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ, විදුහල්පති ජේ.එච්. ඩැරල්...

    No contents