හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්
හිරෙන් පැනලා ගෙදර යන එන සිරකරුවෙක්
ඇමෙරිකාවේ කොරලාඩෝ ජනපදයේ, ජෙෆර්සන් ප්‍රාන්ත බන්ධනාගාරයක රැඳෙවියකු සති කිහිපයකට සැරයක්, බන්ධනාගාර බලධාරීන්ට හොරා බන්ධනාගාරයෙන් පැන සිය නිවසට ගොස්, කෑම බීම ද සකසා යළි බන්ධනාගාරයට පැමිණීමට පුරුදු වී සිටි බවත්, පසුගිය දා ඔහු...