මහසයුර කළඹන 'යුගල දියසුළි'
අප වාසය කරන පෘථිවි ගෝලයෙන් සියයට හැත්තෑවක්‌ම වැසී ඇත්තේ ජල පෘෂ්ඨයකිනි. වෙනත් ආකාරයකට පැවසුවහොත් මහසාගරයෙනි. මෙම සාගර ජලයෙහි වඩාත්ම අඩංගු සංඝටකය වන්නේ ලවණතාවයයි. ඊට අමතරව එහි විශාල ආවාට, කුහර, අභ්‍යන්තර ගිනිකඳු ආදී විවිධ භූ විෂමතා ද දක්‌නට ලැබේ. සාගර ජලයෙහි...