‘ගුප්ත’ ආර්යාව
ලස්සනට අඳින පළඳින, විලාසිතාවලට ප්‍රිය, බැලූ බැල්මට කාගේත් සිත් ඇද ගන්නා තැනැත්තියක වුවත්, ඇමෙරිකා ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් පහසුවෙන් තේරුම් ගැනීමට අපහසු ‘ගුප්ත’ චරිතයක් බව ඇමෙරිකානුවන් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ මෙලානියා සම්බන්ධයෙන් පැවැති ජනමත...