Mcn Ubata License 1 enna dawas keeyak giyada....? Tempory License 1 kochchara dawasak walanguda...?
ela watinawa![]()
Subscribed............![]()








මම අද ගියා ලයිසන් අලුත් කරන්න ගම්පහ ට . මිනිහෙක් ට ඉවසීම ප්රගුන කරන්න හොද තෑනක් ඒක.
01.Medical Test එකට උදෙන් ම යන්න 5 ඉදලා මිනිස් සු එනවා දවසක ට 400 යි issue
කරන්නේ 800 දීලා ඒකේ ටික කරගන්න
02. ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලෙන් රාජ්ය සේවයේ මිහිර විදවන්න පුලුවන් 1 කවුන්ටරයෙන් රිසිප්ට්
එක අරන් BOC එකට ගෙවන්න මතක තියාගන්න Expired Driving ලයිසන් වලට අව්. 1 ට
250/= දඩ එක් වාහන , පOතිය ගානට ගෙවන්න වෙනව 1 by 1
03. slip අරන් 3 hall එකට යන්න 1 hr වලින් ටෝකන් එකක් දේ ඒක අරන් Counter 4 ට යන්න
45 min වලින් photo අරන් Counter 5ට යන්න 1-2 hr වගේ වෙයි .
04.6 ට ගිහින් ඔක්කෝම ඉවර කරන්න පුලුවන්
මට උදේ 7:30 ඉදලා හවස 3:15 වගේ උනා රාජ්ය සේවකයන් ගේ වැඩ
උදේ කෑම
උදේ තේ
දවල් කැම
හවස තේ / include Calls /Chit chat
අනේ මන් දා මේ රටේ ඉගෙන ගත්තු බුද්දිමත් මිනිස්සු මෙහෙමද රස්සා කරන්නේ .
Government නෙවෙයි හදන්න ඕනා මෙ මිනිස්සුන් ගෙ System එක.![]()
ඒක ඇත්ත එකදවසින් ගොඩ.. වෙන්න ඇතිමචO ලර්නස් කට්ටියත් හිටියා ටිකක්
මචං වෙලාව යනවා තමයි, මට නම් උඹට තරම් වෙලාව ගියේ නැහැ
ඒත් කට්ටක් නම් කෑවා,
මම උදේ 8.90-9.00 වගේ ගියේ, ඒත් හවස 2.30 වෙද්දි ආවා
මොනවා උනත් දවසෙන් ගන්න පුළුවන් එක ලොකුදෙයක් බං,

මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
ඒකෙ expiry date එකක් නෑ නේ
ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ
මගේ තියෙන්නේ දැනට අවුරුදු 10කට විතර කලින් දුන්න සුදුපාට ලයිසන් එක
ඒකෙ expiry date එකක් නෑ නේ
ඒවත් අලුත් කරන්න ඕනද බන් පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වේ නෑ

ela mchan
එහෙනම් ජය..
Patta machan. Thanks lot. Onama District ekaka ayata gampahen ganna puluwanda. Mama ahala theyena wedehata kurunegala eken ganna eka patta wathayak lu.
Rep added machan
mahansiyata rep dunna

