2004 සුනාමි ව්‍යසනය
පැරෑලියේ පෙරලිච්ච කොච්චි පෙට්ටි අස්සෙන් බලන යකුනේ,
වරෙල්ල කෙලින්ම මූදට
.
.
.
.
.
.
.
.
2004 සුනාමිය ඇති වෙද්දී තමන් හිටපු තැන, තමන්ගේ අත්දැකීම් මේ thread එකේ බෙදාගන්න. මෙහෙම තව නූලක් තියෙනවද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මේ අත්දැකීම් ගොඩක් අමිහිරි වෙන්න පුළුවන්. මතක් කරන්න බැරි තරම් භයානක වෙන්නත් පුළුවන්. විනෝදජනක වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ වගේ ඕනෑම සුනාමිය ගැන සිද්ධියක් මේකේ බෙදාගන්න පුළුවන්.
මටනම් සුනාමි අත්දැකීමක් නැහැ [ මං ඒ කාලේ ඉපදිලා හිටියේ නෑ බොල

සත්තයි ] ඒත් අපේ තාත්තා ඒ කාලේ හමුදාවේ වැඩ කලේ. සුනාමිය දවසේ යාපනේ මුහුද අයිනේ පොඩි කඳවුරක හිටියේ. ඒ කාලේ එච්චර බයවෙන්න දෙයක් තිබ්බේ නැහැ, මොකද උතුරයි නැගෙනහිරයි ඌට ඕනේ කියල යුද්ද කරපු එකෙක් හිටිය [අයියලටයි මාමලටයි මතකද දන්නේ නැහැ. 

] ඉතින් තාත්තයි තව කිහිප දෙනෙකුයි ගල් ගොඩක් උඩ වැඩිවෙලා මුහුද දිහා බලාගෙන කයිය ගහනවා. ඒ හරිය මුහුද එච්චර හිඳිලා නැහැ, ඒත් මුහුදේ පොඩි වෙනසක් පෙනිලා තියෙනවා. ඉතින් කට්ටිය ඊට පස්සේ වෙන්වෙලා කට්ටියක් ඒක තැනක කතා කරනවා. තාත්තයි යාළුවෙකුයි කූඩාරම ඇතුලට ගිහින් තියෙනවා. එතකොටම ලොකු රැල්ලක් මුහුද දිහයින් ඇවිත් තියෙනවා ඉන හරියට උස රැල්ලක්. එතකොට එළියේ කතා කරකර හිටිය කට්ටිය බයවෙලා මීටර් 100ක් විතර දුර තියෙන පාරට දුවල.. තාත්තයි යාළුවයි සේරම ඉවරයි කියල හිතාගෙන ඇතුලේ ඉන්දෙද්දී තව ලොකු රැල්ලක් එනවා දැකල යාළුවා කෑගහගෙන එලියට පැනල මීටර් 100ක් දුර තිබ්බ පාරටම ඒ රැල්ලෙන් එයාව ගහගෙන ගිහින්. තාත්තා ඇතුලේ. 
කූඩාරම කිව්වට ඒක රෙදි ගහල තියෙන පොලු ටිකක් නෙවෙයි ටිකක් කාමරයක් සයිස් ගඩොල් බිත්ති බැඳපු පොඩි මඩුවක්. එකේ බිත්ති හයිය නිසා කැඩිලා නැහැ. තාත්ත ඇතුලේ වතුරේ පාවී පාවී ඉඳල. රැල්ල ආපහු ගියාම එලියට යනකොට තාත්තගේ යාළුවාට හම්බවෙලා හිටිය බල්ලා එතන ඉන්නවා. ඌ තාත්ත එනකම්ම ගිහින් නෑ.! තාත්තා ඒ බලු කුක්කත් එක්ක පාර පැත්තට දුවද්දී තුන්වෙනි රැල්ල තාත්තවයි බල්ලවයි දෙන්නම පාරටම යවල.
ඒක තමයි කතාව. ප්‍රශ්න අහන්න එපා මට තාත්තාගෙන් අහන්න යන්නනම් බෑ. තාත්ත වැඩිය ඕව කියන්න කැමති නැහැ. (යුද්දෙ ගැන හමුදාව ගැන)
ඇදන් පලයල්ලා. රොබොට් මාමගේ භූත කොටුව වගේ මේකත් උඹලටම බාර දෙනවා. මාතෘකාවෙන් පිට පනින්නේ නැතුව ඕනේ මගුලක් කරගනිල්ල.
පැරෑලියේ පෙරලිච්ච කොච්චි පෙට්ටි අස්සෙන් බලන යකුනේ,
වරෙල්ල කෙලින්ම මූදට
.
.
.
.
.
.
.
.
2004 සුනාමිය ඇති වෙද්දී තමන් හිටපු තැන, තමන්ගේ අත්දැකීම් මේ thread එකේ බෙදාගන්න. මෙහෙම තව නූලක් තියෙනවද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මේ අත්දැකීම් ගොඩක් අමිහිරි වෙන්න පුළුවන්. මතක් කරන්න බැරි තරම් භයානක වෙන්නත් පුළුවන්. විනෝදජනක වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ වගේ ඕනෑම සුනාමිය ගැන සිද්ධියක් මේකේ බෙදාගන්න පුළුවන්.
මටනම් සුනාමි අත්දැකීමක් නැහැ [ මං ඒ කාලේ ඉපදිලා හිටියේ නෑ බොල

සත්තයි ] ඒත් අපේ තාත්තා ඒ කාලේ හමුදාවේ වැඩ කලේ. සුනාමිය දවසේ යාපනේ මුහුද අයිනේ පොඩි කඳවුරක හිටියේ. ඒ කාලේ එච්චර බයවෙන්න දෙයක් තිබ්බේ නැහැ, මොකද උතුරයි නැගෙනහිරයි ඌට ඕනේ කියල යුද්ද කරපු එකෙක් හිටිය [අයියලටයි මාමලටයි මතකද දන්නේ නැහැ. 

] ඉතින් තාත්තයි තව කිහිප දෙනෙකුයි ගල් ගොඩක් උඩ වැඩිවෙලා මුහුද දිහා බලාගෙන කයිය ගහනවා. ඒ හරිය මුහුද එච්චර හිඳිලා නැහැ, ඒත් මුහුදේ පොඩි වෙනසක් පෙනිලා තියෙනවා. ඉතින් කට්ටිය ඊට පස්සේ වෙන්වෙලා කට්ටියක් ඒක තැනක කතා කරනවා. තාත්තයි යාළුවෙකුයි කූඩාරම ඇතුලට ගිහින් තියෙනවා. එතකොටම ලොකු රැල්ලක් මුහුද දිහයින් ඇවිත් තියෙනවා ඉන හරියට උස රැල්ලක්. එතකොට එළියේ කතා කරකර හිටිය කට්ටිය බයවෙලා මීටර් 100ක් විතර දුර තියෙන පාරට දුවල.. තාත්තයි යාළුවයි සේරම ඉවරයි කියල හිතාගෙන ඇතුලේ ඉන්දෙද්දී තව ලොකු රැල්ලක් එනවා දැකල යාළුවා කෑගහගෙන එලියට පැනල මීටර් 100ක් දුර තිබ්බ පාරටම ඒ රැල්ලෙන් එයාව ගහගෙන ගිහින්. තාත්තා ඇතුලේ. 
කූඩාරම කිව්වට ඒක රෙදි ගහල තියෙන පොලු ටිකක් නෙවෙයි ටිකක් කාමරයක් සයිස් ගඩොල් බිත්ති බැඳපු පොඩි මඩුවක්. එකේ බිත්ති හයිය නිසා කැඩිලා නැහැ. තාත්ත ඇතුලේ වතුරේ පාවී පාවී ඉඳල. රැල්ල ආපහු ගියාම එලියට යනකොට තාත්තගේ යාළුවාට හම්බවෙලා හිටිය බල්ලා එතන ඉන්නවා. ඌ තාත්ත එනකම්ම ගිහින් නෑ.! තාත්තා ඒ බලු කුක්කත් එක්ක පාර පැත්තට දුවද්දී තුන්වෙනි රැල්ල තාත්තවයි බල්ලවයි දෙන්නම පාරටම යවල.ඒක තමයි කතාව. ප්‍රශ්න අහන්න එපා මට තාත්තාගෙන් අහන්න යන්නනම් බෑ. තාත්ත වැඩිය ඕව කියන්න කැමති නැහැ. (යුද්දෙ ගැන හමුදාව ගැන)